ලංකාවේ සිට දියුණු වීමේ රහස

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,426
    5,132
    113
    ලංකාවේ ඉදන් දියුණු වෙනවනම් මුලින්ම කරන්න ඔනේ හිතන එක නතර කරන එක.

    ඊට පස්සේ රට දියුණු කිරීම , සැමට සාධාරණ සමාජයක් වගේ ගොන් අදහස් අත ඇරලා තමන්ගේ වාසියට විතරක් වෙන වැඩ කරන්න ඕනෙ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    1724911829259.png
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඒ කාලෙ නවලෝක, මැලිබන්, සිද්දාලේප මුදලාලිල ඕව ගැන හිත හිත බිස්නස් නොකර හිටිය නන් අදත් කොහෙ හරි තාප්පෙක පෝස්ටර් අලව අලව ඉන්න තිබුණ.
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,798
    976
    113
    ලංකාවේ ඉදන් දියුණු වෙනවනම් මුලින්ම කරන්න ඔනේ හිතන එක නතර කරන එක.

    ඊට පස්සේ රට දියුණු කිරීම , සැමට සාධාරණ සමාජයක් වගේ ගොන් අදහස් අත ඇරලා තමන්ගේ වාසියට විතරක් වෙන වැඩ කරන්න ඕනෙ
    aniwa. api hamba kaloth api kawa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ලංකාවේ ඉදන් දියුණු වෙනවනම් මුලින්ම කරන්න ඔනේ හිතන එක නතර කරන එක.

    ඊට පස්සේ රට දියුණු කිරීම , සැමට සාධාරණ සමාජයක් වගේ ගොන් අදහස් අත ඇරලා තමන්ගේ වාසියට විතරක් වෙන වැඩ කරන්න ඕනෙ

    හරියට මම දැන් කරනවා වගේ ;) ;)
     
    • Love
    Reactions: Mr.Curious

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    හරියට හිතන එකෙක්ට මේක තමයි රට බන්

    බලපන් මේ හැම එකකදිම හොදට හිතපු එවුන් වල ඉහගෙන තියෙන විදිහ

    එන්නත් අර්බුදය
    1724912051411.png

    තෙල් අර්බුදය
    1724911997902.png

    සීිනි අර්බුදය
    1724912077295.png

    බිත්තර අර්බුදය
    1724912112306.png

    බැඳුම්කර අර්බුදය
    1724912247750.png

    බෙහෙත් අර්බුදය

    1724912323611.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ ඉදන් දියුණු වෙනවනම් මුලින්ම කරන්න ඔනේ හිතන එක නතර කරන එක.

    ඊට පස්සේ රට දියුණු කිරීම , සැමට සාධාරණ සමාජයක් වගේ ගොන් අදහස් අත ඇරලා තමන්ගේ වාසියට විතරක් වෙන වැඩ කරන්න ඕනෙ

    ඒක හරි
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,426
    5,132
    113
    හරියට හිතන එකෙක්ට මේක තමයි රට බන්

    බලපන් මේ හැම එකකදිම හොදට හිතපු එවුන් වල ඉහගෙන තියෙන විදිහ

    එන්නත් අර්බුදය
    View attachment 235765

    තෙල් අර්බුදය
    View attachment 235764

    සීිනි අර්බුදය
    View attachment 235766

    බිත්තර අර්බුදය
    View attachment 235767

    බැඳුම්කර අර්බුදය
    View attachment 235768

    බෙහෙත් අර්බුදය

    View attachment 235769
    ඔව් ඒක තමයි කියන්නේ දැන් ඔය වංචා ටික බැලුවොත් එක වංචාකට සම්බන්ධ වෙන්නේ එක company එකක් වුනත් ඒකෙන් ගොඩ යන මිනිස්සු කොච්චර ඉන්නවද . උන් full luxury life. ඔවට බැන බැන ඉන්න උන් හැමදාම එකම තැන
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ඔව් ඒක තමයි කියන්නේ දැන් ඔය වංචා ටික බැලුවොත් එක වංචාකට සම්බන්ධ වෙන්නේ එක company එකක් වුනත් ඒකෙන් ගොඩ යන මිනිස්සු කොච්චර ඉන්නවද . උන් full luxury life. ඔවට බැන බැන ඉන්න උන් හැමදාම එකම තැන
    එහෙම ගොඩ යන ටිකයි ඉන්නෙ... බහුතරයට ඇමටහිකෙන විදියට කෙලවෙනවා.

    1724912785258.png
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,426
    5,132
    113
    එහෙම ගොඩ යන ටිකයි ඉන්නෙ... බහුතරයට ඇමටහිකෙන විදියට කෙලවෙනවා.

    View attachment 235772
    රටේ 10% කට වගේ කිසිම අවුලක් නෑ බන් . ඇත්ත ඒකයි හැබැයි උනුත් නැති බනේ දදා ඉන්නේ