ලංකාවේ සිඳු වූ දැවැන්තම යුධ මෙහෙයුම... කලාඔය බස් රථ මෙහෙයුම😱😱😱😱😱😱

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113

    meka kohomada hadagena thiyenne?
    ඩිග්‍රිය අරන් තියනවා. ඒත් කවදාවත් ඉස්පිරිතාලෙන් වැඩ කරලා නැහැ. දේශපාලනය කරලා. හැබයි වෛද්‍ය වෘත්තිය සමිති නෙමේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඩිග්‍රිය අරන් තියනවා. ඒත් කවදාවත් ඉස්පිරිතාලෙන් වැඩ කරලා නැහැ. දේශපාලනය කරලා. හැබයි වෛද්‍ය වෘත්තිය සමිති නෙමේ.
    ලංකාවේ විස්වවිද්‍යාලයක කරා නම් අනිවා වැඩ කරන්න ඕන නේද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    කතාවේ නම් වැරද්දක් තියෙනවා. යුද්දෙ වෙනයි. මේක වෙනයි.

    මුන්ව එලවලා කාවද ගෙන්න ඕන කියලා කියපන් හරියටම
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,384
    1,494
    113
    ළිඳේ ♥♥♥♥
    අනුරට experience තියනවා හැම දේශපාලන පක්ෂයක් එක්කම ඉඳලා, මේ අයට එච්චර exposure එකක් නෑ වගේ. බලහන්කො මුන් හැම එකාම හානවා හානවා ඉවරයක් නෑ, එතකොට අර මනුස්සයා එන්න ඕනෙ ඒ ටික ගොඩදාන්න.
    u kiyalath wenasak ne kata ariyama
     
    • Wow
    Reactions: KSPathirana

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කොච්චර ගැහුනද කියනවනම් කෝටිය පෙන්නලා ලක්ශ 50ටත් ඇරියා
    දැන් වැඩේ උබලට වෙන වැරදි නෑනෙ. ඉතිං පොඩි හියුමන් මිස්ටේක් එකක් අල්ලන් අතේ ගහනවා. හැබැයි කොච්චර ගැහුවත් බඩු යන්නෑ. බඩු යන්න කලින් පජාත වෙනවා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ලංකාවේ විස්වවිද්‍යාලයක කරා නම් අනිවා වැඩ කරන්න ඕන නේද
    ට්‍රේනින් පීරියඩ් එක විතරයි. ඊළඟට අන්තර්වාසික ඉන්න ඕනේ. එක කරලා නැහැ දන්න විදිහට.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    දැන් වැඩේ උබලට වෙන වැරදි නෑනෙ. ඉතිං පොඩි හියුමන් මිස්ටේක් එකක් අල්ලන් අතේ ගහනවා. හැබැයි කොච්චර ගැහුවත් බඩු යන්නෑ. බඩු යන්න කලින් පජාත වෙනවා
    උබලගේ අතේ හිතේ, ඇටේ ප්‍රශ්න එළිපිට කියන්න එපා.
    පාරට තාර ටිකක් දැම්ම ගමන් සුළුදිය පිටවෙන උබලා වගේ හොරිකඩ උන්ගෙන් වෙන සුළු මිස්ටේක්
    අනේ හිකේ පුදුම වේස මායම් 🥱 🥱
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    මේ දේශපාලන නිවටයන්, යුධ ජයග්‍රහණය හෑල්ලු කරන එක කොටි ඩයස්‌පෝරාවෙන් අරන් තියන කොන්ත්‍රාත්තුව නියෝජනය කරන තවත් එක ක්‍රමයක් මේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබලගේ අතේ හිතේ, ඇටේ ප්‍රශ්න එළිපිට කියන්න එපා.
    පාරට තාර ටිකක් දැම්ම ගමන් සුළුදිය පිටවෙන උබලා වගේ හොරිකඩ උන්ගෙන් වෙන සුළු මිස්ටේක්
    අනේ හිකේ පුදුම වේස මායම් 🥱 🥱
    පලවෙනි පාරට ලංකාවෙ හොරා නොකා හැදෙන පාරවල්. බලල සංතෝස වෙයන්.
     
    • Haha
    Reactions: rumesh.fbi