ලංකාවේ සීනි ඇමති

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ සීනි ඇමති

    4-laxman.jpg

    ලංකාවට සීනි ඇමති කෙනෙක් පත් කරලලු බන් :rofl::rofl::rofl:අන්දරගේ අඩුව පුරවන්නද මන්ද :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේකා කොහොමත් අන්දරේ වගේ තමා.....ජෝකර්.......
    මදිපාඩුවට සීනි ස්ටෝරිටක් සෙට් වෙනු පිණිස තමා ලු ඔය සීනි ඇමති කම දුන්නේ..........

    මට ආරංචි වෙච්ච හැටියට නම් ඊළග පාර අර ඩොක්ටර් රජීව් විජේසිංහ ව අයින් කරල වැසිකිළි ඇමතිකම දෙනව ලු අපේ සුනිමල් මලයට.............:P:rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Meya thama unp eke indan helicopter ekakin mahinda mama lagata panne..mathakada manda!:P
    :yes::yes:

    මේකා කොහොමත් අන්දරේ වගේ තමා.....ජෝකර්.......
    මදිපාඩුවට සීනි ස්ටෝරිටක් සෙට් වෙනු පිණිස තමා ලු ඔය සීනි ඇමති කම දුන්නේ..........

    මට ආරංචි වෙච්ච හැටියට නම් ඊළග පාර අර ඩොක්ටර් රජීව් විජේසිංහ ව අයින් කරල වැසිකිළි ඇමතිකම දෙනව ලු අපේ සුනිමල් මලයට.............:P:rofl:

    පරිප්පු ඇමති, පිටි ඇමති , පොල් ඇමති අම්මප මේක නම් ආස්චර්යම තමයි :rofl:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    සීනි ඇමති යටතෙ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නයි
    1. සුදු සීනි නියෝජ්‍ය ඇමති
    2. දුඹුරු සීනි නියෝජ්‍ය ඇමති

    smileys-passing-joint.gif
     
    • Like
    Reactions: Mirrors

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කිරි පුතා;14366170 said:
    සීනි ඇමති යටතෙ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නයි
    1. සුදු සීනි නියෝජ්‍ය ඇමති
    2. දුඹුරු සීනි නියෝජ්‍ය ඇමති

    smileys-passing-joint.gif

    හුට්ට පටස් :rofl:
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    කිරි පුතා;14366170 said:
    සීනි ඇමති යටතෙ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නයි
    1. සුදු සීනි නියෝජ්‍ය ඇමති
    2. දුඹුරු සීනි නියෝජ්‍ය ඇමති

    smileys-passing-joint.gif

    මේ යටතේද තවත් ඇමතිවරු දෙදෙනෙක් පත් වීමට නියමිතය
    එනම්,

    01. කැට සීනි ඇමති
    02. පිටි සීනි ඇමති..

    :P:P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    4-laxman.jpg

    ලංකාවට සීනි ඇමති කෙනෙක් පත් කරලලු බන් :rofl::rofl::rofl:අන්දරගේ අඩුව පුරවන්නද මන්ද :lol:

    මහින්ද මාමා වැඩක් කරන්නෙ අනාගත දැක්මක් ඇතිව. එමෙන්ම දුරදිග සිතා බලාය. උන්නැහේ රනිල් සාම ගිවිසුම් ගැහුවා වගේ වැඩ කරන්නේ නැත.

    ලංකාවේ වාර්ෂික සීනී පරිභෝජනය කිලෝග්‍රෑම් කෝටි 5500 ක් පමණ වෙයි.
    මෙයින් වැඩි පුමාණයක් සපුරා ගන්නේ විදේශ ආනයන මගිනි. මෙම ආනයන වියදම දෙවෙනි වන්නේ ඛණිජතෙල් ආනයන වියදමට පමණි. ඒ වගේම වාර්ෂිකව මධ්‍යසාර ස්ප්‍රීත්තු ලීටර් මිලියන 30ක් ආනයනය කිරීමට සිදුවේ.
    සීනි නිශ්පාදන රටවල් තව කෙටි කලකින් සීනී අපනයනය නවතා දමනු ඇත. එයට හේතුව ඉදිරියේ ඇතිවන කණිජතෙල් ක්ෂයවීමට පිළියම් වශයෙන් ජෛව ඉන්ධන සදහා එතනෝල් නිපදවීමට ඔවුන් දැනටමත් පෙළඹී ඇති බැවිනි. එය සීනී නිපදවා අපනයනයට වඩා බෙහෙවින් වාසිදායකය.
    අපේ රටේත් මේ තත්වයට මුහුණදීමට පූර්ව සැළසුම් වශයෙන් මහින්ද මාමා හෙක්ටෙයාර 150000ක් උක් වගා කිරීමට සැළසුම් කරයී. එක් පවුලකට හෙක්ටෙයාරය බැගින් දුන්නද පවුල් 150000කට ජීවන මාර්ග සැළසේ. එමෙන්ම වී වගාවේදී මෙන් තුන්ගුණයක ආදායමක් මින් ලැබිය හැකිය.

    ලෝකයේ අන් රටවලට මෙන්ම විදුලිය න්‍යෂ්ඨික බලයෙන්ද වාහන ඉන්ධන එතනෝල් මගින්ද සපයා ගැනීමට අපටද ඉදිරියේදී සිදුවනු ඇත. මහින්ද නම් දුරදක්නා මිනිහාගේ සැළසුම් ළිං මැඩියන්ට නොතේරීම අරුමයක් නොවේ.
    ේ තරම් වැදගත් අනාගත සැළසුමකට ඇමති කෙනෙක් ඉන්න එපාද?
     
    Last edited:

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    කිරි පුතා;14366170 said:
    සීනි ඇමති යටතෙ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නයි
    1. සුදු සීනි නියෝජ්‍ය ඇමති
    2. දුඹුරු සීනි නියෝජ්‍ය ඇමති

    smileys-passing-joint.gif

    :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද මාමා වැඩක් කරන්නෙ අනාගත දැක්මක් ඇතිව. එමෙන්ම දුරදිග සිතා බලාය. උන්නැහේ රනිල් සාම ගිවිසුම් ගැහුවා වගේ වැඩ කරන්නේ නැත.

    ලංකාවේ වාර්ෂික සීනී පරිභෝජනය කිලෝග්‍රෑම් කෝටි 5500 ක් පමණ වෙයි. මෙම ආනයන වියදම දෙවෙනි වන්නේ ඛණිජතෙල් ආනයන වියදමට පමණි. මෙයින් වැඩි පුමාණයක් සපුරා ගන්නේ විදේශ ආනයන මගිනි. ඒ වගේම වාර්ෂිකව මධ්‍යසාර ස්ප්‍රීත්තු ලීටර් මිලියන 30ක් ආනයනය කිරීමට සිදුවේ.
    සීනි නිශ්පාදන රටවල් තව කෙටි කලකින් සීනී අපනයනය නවතා දමනු ඇත. එයට හේතුව ඉදිරියේ ඇතිවන කණිජතෙල් ක්ෂයවීමට පිළියම් වශයෙන් ජෛව ඉන්ධන සදහා එතනෝල් නිපදවීමට ඔවුන් දැනටමත් පෙළඹී ඇති බැවිනි. එය සීනී නිපදවා අපනයනයට වඩා බෙහෙවින් වාසිදායකය.
    අපේ රටේත් මේ තත්වයට මුහුණදීමට පූර්ව සැළසුම් වශයෙන් මහින්ද මාමා හෙක්ටෙයාර 150000ක් උක් වගා කිරීමට සැළසුම් කරයී. එක් පවුලකට හෙක්ටෙයාරය බැගින් දුන්නද පවුල් 150000කට ජීවන මාර්ග සැළසේ. එමෙන්ම වී වගාවේදී මෙන් තුන්ගුණයක ආදායමක් මින් ලැබිය හැකිය.

    ලෝකයේ අන් රටවලට මෙන්ම විදුලිය න්‍යෂ්ඨික බලයෙන්ද වාහන ඉන්ධන එතනෝල් මගින්ද සපයා ගැනීමට අපටද ඉදිරියේදී සිදුවනු ඇත. මහින්ද නම් දුරදක්නා මිනිහාගේ සැළසුම් ළිං මැඩියන්ට නොතේරීම අරුමයක් නොවේ.

    ඔබ කියන කතාවට යම්තාක් දුරට එකග වෙමි...මහින්ද යම් දෙයක් කරන්නේ දැක්මක් ඇතිවය...නමුත් ඒ දැක්ම ජයග්‍රහණය කරා ගෙනා යා හැකි මිනිසෙකු ඒ සදහා පත් කර ගැනීමට තරම් දුර දැක්මක් එතුමණ්ට නොමැති වීම ගැන කණගාටුවෙමි........
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කිරි පුතා;14366170 said:
    සීනි ඇමති යටතෙ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නයි
    1. සුදු සීනි නියෝජ්‍ය ඇමති
    2. දුඹුරු සීනි නියෝජ්‍ය ඇමති

    smileys-passing-joint.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද මාමා වැඩක් කරන්නෙ අනාගත දැක්මක් ඇතිව. එමෙන්ම දුරදිග සිතා බලාය. උන්නැහේ රනිල් සාම ගිවිසුම් ගැහුවා වගේ වැඩ කරන්නේ නැත.

    ලංකාවේ වාර්ෂික සීනී පරිභෝජනය කිලෝග්‍රෑම් කෝටි 5500 ක් පමණ වෙයි. මෙයින් වැඩි පුමාණයක් සපුරා ගන්නේ විදේශ ආනයන මගිනි. ඒ වගේම වාර්ෂිකව මධ්‍යසාර ස්ප්‍රීත්තු ලීටර් මිලියන 30ක් ආනයනය කිරීමට සිදුවේ.
    සීනි නිශ්පාදන රටවල් තව කෙටි කලකින් සීනී අපනයනය නවතා දමනු ඇත. එයට හේතුව ඉදිරියේ ඇතිවන කණිජතෙල් ක්ෂයවීමට පිළියම් වශයෙන් ජෛව ඉන්ධන සදහා එතනෝල් නිපදවීමට ඔවුන් දැනටමත් පෙළඹී ඇති බැවිනි. එය සීනී නිපදවා අපනයනයට වඩා බෙහෙවින් වාසිදායකය.
    අපේ රටේත් මේ තත්වයට මුහුණදීමට පූර්ව සැළසුම් වශයෙන් මහින්ද මාමා හෙක්ටෙයාර 150000ක් උක් වගා කිරීමට සැළසුම් කරයී. එක් පවුලකට හෙක්ටෙයාරය බැගින් දුන්නද පවුල් 150000කට ජීවන මාර්ග සැළසේ. එමෙන්ම වී වගාවේදී මෙන් තුන්ගුණයක ආදායමක් මින් ලැබිය හැකිය.

    ලෝකයේ අන් රටවලට මෙන්ම විදුලිය න්‍යෂ්ඨික බලයෙන්ද වාහන ඉන්ධන එතනෝල් මගින්ද සපයා ගැනීමට අපටද ඉදිරියේදී සිදුවනු ඇත. මහින්ද නම් දුරදක්නා මිනිහාගේ සැළසුම් ළිං මැඩියන්ට නොතේරීම අරුමයක් නොවේ.

    උබ හිතන්නේ ඇමතියෙක් පත් කලහම මේ කියන දේවල් ඉටු වෙයිද.සිනි කර්මාන්ත ශාලාවත් යකඩ වලට විකුනයි .
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔබ කියන කතාවට යම්තාක් දුරට එකග වෙමි...මහින්ද යම් දෙයක් කරන්නේ දැක්මක් ඇතිවය...නමුත් ඒ දැක්ම ජයග්‍රහණය කරා ගෙනා යා හැකි මිනිසෙකු ඒ සදහා පත් කර ගැනීමට තරම් දුර දැක්මක් එතුමණ්ට නොමැති වීම ගැන කණගාටුවෙමි........

    එතනදී නම් මමද ඔබගේ කතාවට එකගවෙමි. මේ අලගෙඩියාට ඒ දේ කොරන්ට ඇහැක්ද මමද නොදනිමි.