ලංකාවේ සුද්දෝ හෙවත් ලංසි ජාතියේ කතාව...

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මගේ සර් නේම් තියන අය ඉන්නේ උපරිම 25ක් වගේ ලංකාවේ.
    දෙහිවල.බම්බා.රාජගිරිය.වත්තල.මීගමුව. මගේ පප්පගේ පප්පගේ ගේ තියෙන්නේ වත්තල..මගේ ගේ තියෙන්නේ කොලොන්නාවේ. දැන් ඉන්නේ ඔස්ට්‍රියා.
    ගොඩක් බගර් අය Australia වලට migrate උනා කියන එක දන්නවද ඉස්සර?
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,631
    1,570
    113
    1280px-Hamburger_%28black_bg%29.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    සුපිරිම සෙට් එකක් ඉන්නවා ඔසී වල..
    මන් පාටි වලට බැස්සට පස්සේ සෙට් වෙලා තියෙනවා ඕන තරම්..

    පාරවල් තියෙනවා සම්පුඋර්ණ පාරේම වගේ තියෙන්නේ බාරගර් උන්ගේ ගෙවල්..

    නියම ජාතිය, කිසි ගානක් නැතුව ෆන් එකේ ඉන්න උන්,,

    අපේ වේසිගෙ පුතාල නැත්තටම නැති කරා රට :(

    man danna okkama kastiya

    tilers la, painters, mechanicsla

    ekek innwa u awit tyenne 65 da koheda melbourne Myers eke accountant widiyata, ah na u kiwwe awit job eka set karagatta kiyal..
    passe stress wadi nisa tiling walata bahala,, a yodaya mata car ekakut set kara patta adu ganakata,,

    elakiri charitha..

    ekata ape wesige putala,, lagin giyot ahak na,,

    tahikenna salli karakawana un innwa, dan unge 2nd, 3rd gen yanne,, un nan lankawak dannet na
    ------ Post added on Oct 30, 2023 at 9:01 PM
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Carl Muller was the best cat out of them all. By and large, our Burgher community is a super awesome group of people.

    Fun fact, Jean Arsanayagam’s own family, in addition to being Dutch, has a Sephardi Jewish progenitors too. She has talked about it in the past. Maiden name is Solomons.
    True. Burgher community is awesome. I also admire them together with SL Malay and Bohra communities. Great people.
     
    • Love
    Reactions: Dead Cupid