මගේ සර් නේම් තියන අය ඉන්නේ උපරිම 25ක් වගේ ලංකාවේ.
දෙහිවල.බම්බා.රාජගිරිය.වත්තල.මීගමුව. මගේ පප්පගේ පප්පගේ ගේ තියෙන්නේ වත්තල..මගේ ගේ තියෙන්නේ කොලොන්නාවේ. දැන් ඉන්නේ ඔස්ට්‍රියා.
ගොඩක් බගර් අය Australia වලට migrate උනා කියන එක දන්නවද ඉස්සර?
මගේ සර් නේම් තියන අය ඉන්නේ උපරිම 25ක් වගේ ලංකාවේ.
දෙහිවල.බම්බා.රාජගිරිය.වත්තල.මීගමුව. මගේ පප්පගේ පප්පගේ ගේ තියෙන්නේ වත්තල..මගේ ගේ තියෙන්නේ කොලොන්නාවේ. දැන් ඉන්නේ ඔස්ට්‍රියා.

අපෙත් ඉන්නවා ඔස්ට්‍රේලියාවට migrate උන අය.ගොඩක් බගර් අය Australia වලට migrate උනා කියන එක දන්නවද ඉස්සර?
True. Burgher community is awesome. I also admire them together with SL Malay and Bohra communities. Great people.Carl Muller was the best cat out of them all. By and large, our Burgher community is a super awesome group of people.
Fun fact, Jean Arsanayagam’s own family, in addition to being Dutch, has a Sephardi Jewish progenitors too. She has talked about it in the past. Maiden name is Solomons.
OwSwimming champion Julian Bowling burgher da?