ලංකාවේ සුන්දර තැන් වල තොරතුරු ...
දැනට ලංකාවේ සංචාරක තොරතුරු ඇතුලත් වෙබ් අඩවි කොතරම් තිබුනත් ලංකාවම ආවරණය වන පරිදි තොරතුරු ඇතුලත් ස්වාදීන වෙබ් අඩවි ඉතාමත් අල්ප හෝ නොමැති තරම්ය, තිබුනත් තොරතුරු වල නිරවද්‍යතාවය පිලිබඳ ගැටළු මතුවේ, එසේත් නොමැති නම් Travel Agency මගින් පත්වාගෙන යනු ලබන වෙබ් අඩවි වල බොහෝ විට නිවැරදි Contact Details සහ Price Details අඩංගු නොවේ.
එම නිසා නිවැරදි තොරතුරු ඇතුලත් ස්වාදීන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ දැඩි ආශාවක් මා තුල විය, එම අරමුණ මාස කිහිපයක දැඩි කැප කිරීමකින් සපල කර ගැනීමට මා හට එතරම් අපහසු වුයේ නැත .
වාසනාවකට මෙන් ඊට ගැලපෙන Domain Name එකක්ද ලැබුණි (https://www.lankatravelguide.com). එහෙත් මේ සඳහා තොරතුරු එකතු කර ගැනීම තනිවම කල නොහැක්කකි. මේ සඳහා අන්‍යන්ගේ උදව් බලාපොරොත්තු වුනෙමි . සහයෝගය ලබා දීම සඳහා Travel Agency කිහිපයක් සහ Hotels කිහිපයක් ඉදිරිපත් වූ නමුදු මම ඒ සඳහා එකඟ නොවුයේ ඊට වඩා වෙබ් අඩවියේ ස්වාදීන බව වඩා වැදගත් වන බැවිනි. තවද මෙයින් මුදල් ඉපයීමේ කිසිදු පරමාර්තයක්ද නොමැති අතර කිසිදු වෙළඳ දැන්වීමක් හෝ මෙහි පල නොකිරීමට මම දැඩි ලෙස වග බලාගෙන ඇත්තෙමි.
ලංකාවේ සුන්දර තැන් වල තොරතුරු ඉදිරිපත් කරන අතරම ඒවා විනාශ නොකර සුන්දරත්වය විඳ ගන්නා ආකාරය දැනුවත් කිරීම මෙම වෙබ් අඩවියේ අරමුනයි.
Please join with Lankatravelguide team...
Phone: 0722 982 982
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා අගයන්නෙමු.
email : [email protected]