මම නම් කියන්නේ වාහනේ බලලා උබට සෙට් නම් ලෝන් එකත් දෙනවනම්
උබ ගනිම් බං උබ ඔය බලලා ඇත්තේ උබේ බජට් එකේ උපරිම වෙන්න ඇති නේ, නැත්තම් මීට වඩා එකකට අනිවා යනවනේ,
ලෝන් එක ගෙවන් පාඩුවේ වාහනේ සර්විස් කරගෙන පැදපන්... අඩුපඩුවක් තිබ්බොත් හදාගෙන...
සියල්ල හරියනකම් හිටියොත් ලංකාවේ වගේ රටක ජීවිතේට ගමනා ගමනය පහසු කරගන්න බෑ
වාහනයක් තියෙනව කියන්නේ මගට ගෙවෙන කාලය සෑහෙන්න ඉතුරුයි ඔලුව නිදහස්..
හැබැයි දන්න බාස් කෙනෙක් ලව්වා හරි කමක් නෑ බොඩිය නෙමෙයි එන්ජින් ප්‍රශ්න තියෙනව ද කියලා බලල ඔකේ නම් විතරක් ගනින්...