මම මචන් පල්සර් එකේ 72ට වගේ ගිහින් තියෙනවා එක සැරයක් ගාලු පාරේ කෑල්ලත් දාගෙන....එච්චරම තමා...මට තේරුණා එච්චර හොද අදහසක් නෙමෙයි කියල..පොඩ්ඩක් හරි වාහනයක් එහෙ මෙහෙ කරලා ගස්සුනානම් හරි, ඉස්සරහින් පාරට දාන්න ආවනම් හරි සොරි වෙලා කෙල වෙලා යනවා..
බයික් එකේ මචන් 50 - 55 පැන්නාට පස්සෙත් බ්රේක් අහන්නේ නැහැ ගොඩ වෙලාවට..මම නම් සාමාන්‍ය වේගෙන් යන්නේ උපරිම 50යි...සාමන්යෙන් 45ට අඩුයි...කලබලයක් නැති දවසට 26 - 27ටත් යනවා...ආතල් හෙමින් යන එක..වට පිට බලන්, හුලන් පාරක් වැදීගෙන, කිසි මහන්සියක් නැතුව නිකන් අපිව ඉබේ යනවා වගේ දැනෙන්නේ...මට නම් ආතල් එක ඒක තමා
![]()
TFS !


මම නම් සාමාන්‍ය වේගෙන් යන්නේ උපරිම 50යි...සාමන්යෙන් 45ට අඩුයි...කලබලයක් නැති දවසට 26 - 27ටත් යනවා...ආතල් හෙමින් යන එක..වට පිට බලන්, හුලන් පාරක් වැදීගෙන, කිසි මහන්සියක් නැතුව නිකන් අපිව ඉබේ යනවා වගේ දැනෙන්නේ...මට නම් ආතල් එක ඒක තමා 


