ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මම මචන් පල්සර් එකේ 72ට වගේ ගිහින් තියෙනවා එක සැරයක් ගාලු පාරේ කෑල්ලත් දාගෙන....එච්චරම තමා...මට තේරුණා එච්චර හොද අදහසක් නෙමෙයි කියල..පොඩ්ඩක් හරි වාහනයක් එහෙ මෙහෙ කරලා ගස්සුනානම් හරි, ඉස්සරහින් පාරට දාන්න ආවනම් හරි සොරි වෙලා කෙල වෙලා යනවා..:sorry::sorry::sorry:

    බයික් එකේ මචන් 50 - 55 පැන්නාට පස්සෙත් බ්රේක් අහන්නේ නැහැ ගොඩ වෙලාවට..:dull::no: මම නම් සාමාන්‍ය වේගෙන් යන්නේ උපරිම 50යි...සාමන්යෙන් 45ට අඩුයි...කලබලයක් නැති දවසට 26 - 27ටත් යනවා...ආතල් හෙමින් යන එක..වට පිට බලන්, හුලන් පාරක් වැදීගෙන, කිසි මහන්සියක් නැතුව නිකන් අපිව ඉබේ යනවා වගේ දැනෙන්නේ...මට නම් ආතල් එක ඒක තමා :lol::lol:

    TFS !
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් කාලේ සමහර පොඩි එවුන්ට පුදුම උණක් බන් තියෙන්නේ. ඊයේ එකෙක් මට කියනවා ඌට බයික් එකක 70ට අඩුවෙන් යන්නම බැරිලු. කලින් දවසේ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් 140 ට ආවලු බයික් එකේ. තාම license ඇත්තෙත් නෑ. බයික් එකට නැගලා start කරලා ගේට්ටුව ගාවින් ගද්දි 3,4 පාරක් නවතිනවා clutch balance නැති නිසා. ඒ වුණාට යන්නේ 140 ට. :lol::lol:

    140ට ගියාට කමක් නෑ කික් එක ගහලා ස්ටාර්ට් කරලා පෙන්නන්න කියන්න තිබ්බේ
    :dull::dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උගේ බයිලා බන්. ඌ ලොවෙත් 60න් එහා ගිහින් නැතුව ඇති. තාම පුරුදුත් නෑ හරියට ඌට.

    :lol::lol:

    :lol::lol::lol::lol::lol:

    අවුලක් නෑ බන් හොදට බැලන්ස් pulsar 150 නම්
    මම dsicover 100 එකෙත් උපරිම 95ට ගිහින් තියෙනවා
    ඒත් ඉතින් 80 පැන්නම තමයි control නැති වෙන්නේ
    උඹ කියන එක ඇත්ත නිකන් අතපය කඩාගන්නේ මොකටද හයියෙන් ගිහින්
    මම නම් දැන් යන්නෙම හෙමින්
    මල පනින වැඩේ තමයි ඉස්සරහා පොඩි ඉඩක් දැක්කම පස්සේ බයික් එකේ එකා
    හෝන් ගහන එක

    මීටරේ තියෙන්නෙත් උපරිම 140ට

    :lol::lol::lol:

    :lol::lol::lol: ඌ තාම ඉස්කෝලේ යනවා කිව්වනේ...අවුලක් නැහැ :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    250cc or up 4 cylinder hara anith bike ekak vath 140 alanna ba mokadda u padina bike eka

    mamath uparima 110 ta vitharayi ekath eka sarayayi giye

    :lol::lol:

    මමත් බන් 110-15 නම් ගිහින් ඇති.. සැරයක් දෙකක්..
    ඒකත් ඩොටේ කෙලින් පාරක් අහුවෙන්න ඕන ඉතින්..
    ගොඩක් බයික් ගත්ත මුල් කාලවලදී තමයි අමාරුව හැදෙන්නෙ හයියෙන් යන්න..
    ඊට පස්සෙ දෙතුන් පාරක් හැප්පිලා වැටිල තෙම්පරාදු උනාම ලස්සනට හිමින් යනව..
    බයික් එකක 70+ යනව කියන්නෙ මැරෙන්න බලන් යන්න ඕන..

    අපි අනතුර දැකල ඒක මොලේට ගිහින් බ්‍රේක් ගහන්න සිග්නල් අත පය වලට එනකොට අපි හැප්පිලා ඉවරයි..
    බයික් පදින ස්කිල් එක කොච්චර වැඩි උනත් වැඩක් නෑ..
    අනතුරක් වෙන්න යන්නෙ මිලි සෙකන්ඩ් ගානක්..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol::lol:

    :lol::lol::lol: ඌ තාම ඉස්කෝලේ යනවා කිව්වනේ...අවුලක් නැහැ :lol:

    7995536192_5760c74ec4.jpg

    125 ST/T/100T

    117210335_4_1000x700_bajaj-discover-125-disk-break-blue-colour-bikes.jpg

    OLD 125

    :dull::dull::dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol:

    මමත් බන් 110-15 නම් ගිහින් ඇති.. සැරයක් දෙකක්..
    ඒකත් ඩොටේ කෙලින් පාරක් අහුවෙන්න ඕන ඉතින්..
    ගොඩක් බයික් ගත්ත මුල් කාලවලදී තමයි අමාරුව හැදෙන්නෙ හයියෙන් යන්න..
    ඊට පස්සෙ දෙතුන් පාරක් හැප්පිලා වැටිල තෙම්පරාදු උනාම ලස්සනට හිමින් යනව..
    බයික් එකක 70+ යනව කියන්නෙ මැරෙන්න බලන් යන්න ඕන..

    අපි අනතුර දැකල ඒක මොලේට ගිහින් බ්‍රේක් ගහන්න සිග්නල් අත පය වලට එනකොට අපි හැප්පිලා ඉවරයි..
    බයික් පදින ස්කිල් එක කොච්චර වැඩි උනත් වැඩක් නෑ..
    අනතුරක් වෙන්න යන්නෙ මිලි සෙකන්ඩ් ගානක්..

    මම නම් එකම එක දවසක් තත්පර ගානකට 85 ට ගියා මොන වගේද කියලා බලන්න. එච්චරම තමයි. ගාලු පාරේ 70ට විතර ඇවිත් තියෙනවා හැබැයි දවස් 2,3 ක්. සාමාන්‍යයෙන් නම් යන්නේ 40-60 අතර තමයි මචන්.
     
    කොහොමද බන් 110ට ගියේ? මට නම් 70+ වෙලත් තේරුනා සීන් එක...මමත් දෙපාරක් හැප්පුනා..එක සැරයක් ලොරියක, තව සැරයක් ත්‍රී වීල් එකක...දෙපාරම වැස්ස දවස් වල පාර ලිස්සලයි, බ්රේක් හරියට වැඩ නැතුවයි...උබ හරි...හයියෙන් යනකොට කොච්චර බයික් එක ප්‍රැක්ටිස් වුනත් වැඩක් නැහැ...

    අපි දැකල, බ්රේක් ගහල, බයික් එකේ රෝද සම්පූර්නෙන් නවතිනකොට බබා හම්බෙලා ඉවරයි...බ්රේක් එහෙම එක සැරේ වදින්නේත් නැහැ...එහෙම එක සැරේ වැදුනොත් බයික් එක මුලින්ම විසි වෙන්න ඕනේ ඒ එන වේගෙට...ටිකක් දුර ගිහින් තමා නවතින්නෙත්..ඒ දුර ඇති සේරම වෙන්න :dull::dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් එකම එක දවසක් තත්පර ගානකට 85 ට ගියා මොන වගේද කියලා බලන්න. එච්චරම තමයි. ගාලු පාරේ 70ට විතර ඇවිත් තියෙනවා හැබැයි දවස් 2,3 ක්. සාමාන්‍යයෙන් නම් යන්නේ 40-60 අතර තමයි මචන්.

    මම බන් ඩිස්කවර් 100 එකේ 90ට වගේ ගියේ.
    හිතපන්කෝ ඉතින්
    80-85 පැන්න ගමන් බයික් එක පාරෙන් උඩ යනවා වගේ තේරෙන්නේ
    තටු දෙකක් තිබ්බා නම් කෙලින්ම උඩු ගුවනේ​
    :dull::dull::dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොහොමද බන් 110ට ගියේ? මට නම් 70+ වෙලත් තේරුනා සීන් එක...මමත් දෙපාරක් හැප්පුනා..එක සැරයක් ලොරියක, තව සැරයක් ත්‍රී වීල් එකක...දෙපාරම වැස්ස දවස් වල පාර ලිස්සලයි, බ්රේක් හරියට වැඩ නැතුවයි...උබ හරි...හයියෙන් යනකොට කොච්චර බයික් එක ප්‍රැක්ටිස් වුනත් වැඩක් නැහැ...

    අපි දැකල, බ්රේක් ගහල, බයික් එකේ රෝද සම්පූර්නෙන් නවතිනකොට බබා හම්බෙලා ඉවරයි...බ්රේක් එහෙම එක සැරේ වදින්නේත් නැහැ...එහෙම එක සැරේ වැදුනොත් බයික් එක මුලින්ම විසි වෙන්න ඕනේ ඒ එන වේගෙට...ටිකක් දුර ගිහින් තමා නවතින්නෙත්..ඒ දුර ඇති සේරම වෙන්න :dull::dull:

    මෙහෙම සීන් එකක් තියෙනවා බන්
    බයික් එකේ එන්ජින් CC එක වැඩිවෙනකොට යන Speed තේරෙන්නේ නෑ බන්
    අපිට 150 බයික් එකක හයියෙන් යනකොට තියෙන බය හොනට් එකක යද්දි දැනෙන්නේ නෑ
    මොකද දෙදරන්නේ නෑනේ බබා හම්බුවෙන්න වගේ
    අපිට 60ට 70ට යනවා වගේ ඇති බන් ඉතින් ඔයිට වඩා ලොකු බයික් වල 180ට ගියත්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මම නම් එකම එක දවසක් තත්පර ගානකට 85 ට ගියා මොන වගේද කියලා බලන්න. එච්චරම තමයි. ගාලු පාරේ 70ට විතර ඇවිත් තියෙනවා හැබැයි දවස් 2,3 ක්. සාමාන්‍යයෙන් නම් යන්නේ 40-60 අතර තමයි මචන්.

    කොහොමද බන් 110ට ගියේ? මට නම් 70+ වෙලත් තේරුනා සීන් එක...මමත් දෙපාරක් හැප්පුනා..එක සැරයක් ලොරියක, තව සැරයක් ත්‍රී වීල් එකක...දෙපාරම වැස්ස දවස් වල පාර ලිස්සලයි, බ්රේක් හරියට වැඩ නැතුවයි...උබ හරි...හයියෙන් යනකොට කොච්චර බයික් එක ප්‍රැක්ටිස් වුනත් වැඩක් නැහැ...

    අපි දැකල, බ්රේක් ගහල, බයික් එකේ රෝද සම්පූර්නෙන් නවතිනකොට බබා හම්බෙලා ඉවරයි...බ්රේක් එහෙම එක සැරේ වදින්නේත් නැහැ...එහෙම එක සැරේ වැදුනොත් බයික් එක මුලින්ම විසි වෙන්න ඕනේ ඒ එන වේගෙට...ටිකක් දුර ගිහින් තමා නවතින්නෙත්..ඒ දුර ඇති සේරම වෙන්න

    535-2016.01.27-14.35.51.jpg

    තව speed එක විතරක් නෙවේ.. ගොඩක් වෙලාවට පිටිපස්සෙන් යන එකා නිසාත් හැප්පෙනවා..
    ඌ මොනා හරි කියල එලවන එකාව distract කරනව..
    අපේ මොලේට මල්ටි ටාස්ක් කරන්න බෑ නෙ..
    මොනා හරි උනොත් හැප්පෙනව ඉතින් අනිවා..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    535-2016.01.27-14.35.51.jpg

    තව speed එක විතරක් නෙවේ.. ගොඩක් වෙලාවට පිටිපස්සෙන් යන එකා නිසාත් හැප්පෙනවා..
    ඌ මොනා හරි කියල එලවන එකාව distract කරනව..
    අපේ මොලේට මල්ටි ටාස්ක් කරන්න බෑ නෙ..
    මොනා හරි උනොත් හැප්පෙනව ඉතින් අනිවා..

    අපිට දෙයියෝ සිහි කලාට අයියට පින්
    :dull::dull::dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    535-2016.01.27-14.35.51.jpg

    තව speed එක විතරක් නෙවේ.. ගොඩක් වෙලාවට පිටිපස්සෙන් යන එකා නිසාත් හැප්පෙනවා..
    ඌ මොනා හරි කියල එලවන එකාව distract කරනව..
    අපේ මොලේට මල්ටි ටාස්ක් කරන්න බෑ නෙ..
    මොනා හරි උනොත් හැප්පෙනව ඉතින් අනිවා..

    බලාගෙන ගියාම උඹ ගොනා වගේ හිටියට මොළෙත් ටිකක් තියෙනවා නේ බන්. එතකොට බුවා අයියා කියපුවා බොරුද? :oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අපිට දෙයියෝ සිහි කලාට අයියට පින්
    :dull::dull::dull::dull:

    පිටිපස්සෙන් යන ව්‍යිශ්‍යාව කෝල් එකක් අරන් මගෙ කනේ තිබ්බ..
    මම අක්සෙලරෙටරේ එක අතකින් අල්ලාගෙන ඌ ෆෝන් එක තිබ්බේ මගෙ දකුණු කනේ..
    මම හරහට අත දාගෙන වම් අතින් ෆෝන් ඒකත් අල්ලාගෙන කෙලගෙනම ආව..

    වෙඩින් හෝල් එකක් ලග වැන් එකක් පාරට දාන්න බලාගෙන හිටිය..
    මේ බලල බීලද කොහෙද.. මම හිතුවේ නෑ දායි කියල..
    හෝන් එක ගහන්න යෑ තනි අතින්..

    දැම්ම කියපන් කො.. වෑන් එකේ සෙල් බෆර් කානු වෙ..
    බයික් එකේ සීට් එක පාර මැද්දෙ පස්සෙන් ගිය එකාත් කානුවෙ මම පාර මැද්දෙ බයික් එක එක්ක..

    එතන අනතුරක් වෙන්නෙ නෑ අර පිටිපස්සෙන් ගිය වෙශාව නැත්තම්..
    අපරාදෙ කෑලි නෑ අත පය වල..
    අත්දිග ෂර්ට් එකයි හෙල්මට් දාගෙන ගිය නිසා මැරෙන් නැතුව බේරුනේ..
     
    උඹේ ඇට දෙක අයින් කලේ ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙද බන්? අදයි දන්නේ හේතුව. :sorry:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පිටිපස්සෙන් යන ව්‍යිශ්‍යාව කෝල් එකක් අරන් මගෙ කනේ තිබ්බ..
    මම අක්සෙලරෙටරේ එක අතකින් අල්ලාගෙන ඌ ෆෝන් එක තිබ්බේ මගෙ දකුණු කනේ..
    මම හරහට අත දාගෙන වම් අතින් ෆෝන් ඒකත් අල්ලාගෙන කෙලගෙනම ආව..

    වෙඩින් හෝල් එකක් ලග වැන් එකක් පාරට දාන්න බලාගෙන හිටිය..
    මේ බලල බීලද කොහෙද.. මම හිතුවේ නෑ දායි කියල..
    හෝන් එක ගහන්න යෑ තනි අතින්..

    දැම්ම කියපන් කො.. වෑන් එකේ සෙල් බෆර් කානු වෙ..
    බයික් එකේ සීට් එක පාර මැද්දෙ පස්සෙන් ගිය එකාත් කානුවෙ මම පාර මැද්දෙ බයික් එක එක්ක..

    එතන අනතුරක් වෙන්නෙ නෑ අර පිටිපස්සෙන් ගිය වෙශාව නැත්තම්..
    අපරාදෙ කෑලි නෑ අත පය වල..
    අත්දිග ෂර්ට් එකයි හෙල්මට් දාගෙන ගිය නිසා මැරෙන් නැතුව බේරුනේ..

    අපෝ phone එක තමයි බන් හෙනේ
    මම නම් නවත්තන්නේ නැතුව call ගන්නෙම නෑ
    බයික් එකේ යද්දි call එන එකත් වදයක් බන්
    අමාරුවෙන් පාස් කරපු වාහන ටික පහුකරගෙන යනවනේ නවත්තගෙන ඉද්දි
    අපේ අම්මට මම කියලා කියලම දැන් call ගන්නේ නෑ මට, බයික් එකේ යද්දි

    :):):):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බලාගෙන ගියාම උඹ ගොනා වගේ හිටියට මොළෙත් ටිකක් තියෙනවා නේ බන්. එතකොට බුවා අයියා කියපුවා බොරුද? :oo:

    ඕකලෑ ගෙදර ගිහින් ලොරියකට ලග නමන්න ගිහින් තව චුට්ටෙන් මල උට්ටක් වෙනව..
    අහපන් කො..

    :rofl:

    ඕකා බලෙන් පොවල බයික් එකට බලෙන් නග්ගල හයියෙන් පැදපන් කිව්ව..
    ඕකා මහ ගස් ගදයෙක් කියල දැන ගත්තෙ එදා

    2.gif