ලංකාවේ සුපිරි ටෙලිඩ්‍රාමා

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,023
    538
    113
    Nugegoda
    ප්‍රාණ
    නාඩගම්කරයෝ
    ජීවිතයේ එක් දවසක්

    ඔය සෙට් එක තමයි මතක් වුනේ උබ දාපු ඒවාට අමතරව
    නාඩගම්කාරයෝ බැලුව මචං. ඒක මුල් එපිසෝඩ් ටික හොඳයි. පස්සෙ පස්සෙ අවුල් ගියා.
    ජීවිතයේ එක් දවසක් මම අද බලන්න පටන් ගත්තා...

    ලිස්ට් එකේ ගොඩක් ඒවා නාමල් ජයසිංහ ලියපුවා.
    ඔව් බං. ගොඩක් ඒව ලියල තියෙන්නෙ නාමල් ජයසිංහ. එයාගෙ ස්ක්‍රිප්ට් ඇත්තටම නිර්මාණශීලියි.
    ------ Post added on Oct 26, 2024 at 3:10 PM

    ස්වයංජාත​

    පොත කියෙව්වා බං. ටෙලිඩ්‍රාමා එක බලන්න යූටියුබ් එකේ තිබුණෙ නෑ.
    ------ Post added on Oct 26, 2024 at 3:12 PM
     
    • Like
    Reactions: techhelpme

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    නාඩගම්කාරයෝ බැලුව මචං. ඒක මුල් එපිසෝඩ් ටික හොඳයි. පස්සෙ පස්සෙ අවුල් ගියා.
    ජීවිතයේ එක් දවසක් මම අද බලන්න පටන් ගත්තා...

    ජීවිතයේ එක් දවසක් බලපන්කො..බලලා උබේ අදහස් කියපන්කො..
     
    • Like
    Reactions: cmtwap

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,061
    1
    61,206
    113
    Mother Earth
    මනෝකාය
    ඉසුරුයෝගය
    ඇල්ල ළග වළව්ව
    අන්දර වැට (ඒකාංගික)
    සත්සර රංගන (ඒකාංගික)
    අසල්වැසියෝ
    ජීවිතයට ඉඩ දෙන්න

    සඳ අමාවකයි

    අනුරුද්ධ ජයසිංහ ඩිරෙක්ට් කරපු හොද ටෙලි ඩ්‍රාමා කීපයක් තිබ්බා. ඒවවල නම් හරියට මතක නෑ. :dull:
    ඇයි ඉංගම්මාරුව
    භවත්‍රා
    මනෝකාය

    බේකරි ගෙදර
    හුත්තෙ ගෙදර 🙂
    ------ Post added on Oct 26, 2024 at 4:07 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,061
    1
    61,206
    113
    Mother Earth
    ඉස්කෝලේ
    සංගීතේ
    දෙවෙනි ඉනිම
    ආපෝ මට නම් ඕවගේ music ඇහෙනකොටත් tv පොලේ ගහන්න හිතනවා. දෙන්න පුළුවන් tv එක කූඩු වෙලා යන්න පොල්ලකින්. අපේ අම්මා ඉස්සර "මේ ආදරයයි" කතාව බලන්න පටන් අරන් තිබ්බ. මම ෂේප් එකේ සිරස චැනල් number 10 block කරා. ඉබ්බා දැම්මා. පස්සේ මාත් එක්ක වලි. අම්මට මම තේරුම් කරලා දුන්නා ඕවා බැලුවම මොළේ කුරොවල් වෙනවා කියලා. පස්සේ එයාම තේරුම් ගත්තා. ටික දවසක් ගිහින් මම සිරස unlock කරා ආයේ. එයා රුපවාහිනියේ යන කතා විතරක් බලන්න ගත්තා. පස්සේ මටම කියනවා අර කතා වගේ නෙමෙයිලු මේවා බැලුවම මොළේටත් හොඳයිලු. මම නම් tv බලන්නේ නෑ අවුරුදු ගාණකින් බැලුවේ නෑ. Peotv ගලවලා නිකන් බටපොල antena එකක් ගහනවා හිතුනොත් බිල් ගෙවලා තේරුමක් නැති නිසා. මම අම්මට කිව්වේ සිරසේ යන කතා බලන්න එපා "සිරස කන සිරස" කියලා. අම්මා ඒක තේරුම් ගත්තා. 🤷‍♂️
     
    AnuradhaRa

    Well-known member
  • ආපෝ මට නම් ඕවගේ music ඇහෙනකොටත් tv පොලේ ගහන්න හිතනවා. දෙන්න පුළුවන් tv එක කූඩු වෙලා යන්න පොල්ලකින්. අපේ අම්මා ඉස්සර "මේ ආදරයයි" කතාව බලන්න පටන් අරන් තිබ්බ. මම ෂේප් එකේ සිරස චැනල් number 10 block කරා. ඉබ්බා දැම්මා. පස්සේ මාත් එක්ක වලි. අම්මට මම තේරුම් කරලා දුන්නා ඕවා බැලුවම මොළේ කුරොවල් වෙනවා කියලා. පස්සේ එයාම තේරුම් ගත්තා. ටික දවසක් ගිහින් මම සිරස unlock කරා ආයේ. එයා රුපවාහිනියේ යන කතා විතරක් බලන්න ගත්තා. පස්සේ මටම කියනවා අර කතා වගේ නෙමෙයිලු මේවා බැලුවම මොළේටත් හොඳයිලු. මම නම් tv බලන්නේ නෑ අවුරුදු ගාණකින් බැලුවේ නෑ. Peotv ගලවලා නිකන් බටපොල antena එකක් ගහනවා හිතුනොත් බිල් ගෙවලා තේරුමක් නැති නිසා. මම අම්මට කිව්වේ සිරසේ යන කතා බලන්න එපා "සිරස කන සිරස" කියලා. අම්මා ඒක තේරුම් ගත්තා. 🤷‍♂️
    ඔව් හැබැයි
    ඉස්කෝලෙ නාට්ටියනං ටිකක් ෂේප්
     
    • Like
    Reactions: Candid-B and cmtwap

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මනෝකාය
    ඉසුරුයෝගය
    ඇල්ල ළග වළව්ව
    අන්දර වැට (ඒකාංගික)
    සත්සර රංගන (ඒකාංගික)
    අසල්වැසියෝ
    ජීවිතයට ඉඩ දෙන්න

    සඳ අමාවකයි

    අනුරුද්ධ ජයසිංහ ඩිරෙක්ට් කරපු හොද ටෙලි ඩ්‍රාමා කීපයක් තිබ්බා. ඒවවල නම් හරියට මතක නෑ. :dull:
    u read my mind brotha
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,023
    538
    113
    Nugegoda
    ජීවිතයේ එක් දවසක් බලපන්කො..බලලා උබේ අදහස් කියපන්කො..
    ජීවිතය එක් දවසක් දැන් බලල ඉවරවුණේ. කොටස් 25ක කතාවක් නිසා දවසෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඒකත් හොඳ කතාවක් බං. රේටින් අතින් ගත්තොත් හැමෝගෙම ඇක්ටින්වලට උපරිම පොයින්ට්ස් ටික දෙන්න පුළුවන්. සංගීතය උපරිම හොඳයි. හැබැයි පසුබිම් නිර්මාණය, තිර රචනය ටිකක් අවුල් වගේ දැනුනා. සම්පූර්ණ ඩ්‍රාමා එකම පසුතල කිහිපයක විතරයි ෂූට් කරල තිබුණෙ. ඒ පසුතල ටිකත් හරියට ඕගනයිස් කරල නෑ වගේ බං.
    බිමල් රත්නායක, කළණි දොඩන්තැන්න, පුබුදු චතුරංග සහ සමනළී ෆොන්සේකා වගේ චරිත ගැන කතා කරන්න දෙයක් නෑනෙ. උන් කොහොමත් ලැබෙන චරිතවලට උපරිම සාධාරණය කරන මිනිස්සු. ඒත් නයනතාරාගෙ මේ දැකපු සාරධා චරිතෙ එයා උපරිමේටම කරල තියෙනව. එදිරිමුණිය නිසා බහුතරයක් මිනිස්සුන්ට නයනතාරා දැකල ඇති වුණාට මේ ඩ්‍රාමා එකේනම් නයනතාරාට ලැබිල තියෙන්නෙ ඇත්තටම මතක හිටින සහ ආදරේ හිතෙන චරිතයක්. එයත් ඒක හොඳටම කරල.
    ස්ක්‍රිප්ට් එක ගැන බං වෙනම කතා කරන්න ඕනි. වෙනස් මාතෘකාවක්.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    මම දැනට බලල තියෙන සිංහල ටෙලිඩ්‍රාමා ටිකක් උඹලට කියාගෙන යන්නම්. උඹල ටෙලිඩ්‍රාමා බලන අයනම්, මේ ටෙලිඩ්‍රාමා ටික මම උඹලට රෙකමන්ඩ් කරනව බලන්න කියල. සමහර ඒවනම් ගොඩක් ජනප්‍රිය වුණා වගේම උඹල අනිවාර්යයෙන් බලල ඇති කියල හිතනවා. මේ අතර නැති හොඳ නිර්මාණ තියෙනවනම් මටත් බලන්න රෙකමන්ඩ් කරගෙන යන්න. ස්තූතියි මචංලා..
    මට දැනුන විදියට ටෙලිනාට්‍යවල නිර්මාණාත්මක භාවය අනුව අංක පිළිවෙලට ඉදිරිපත් කර ඇත.
    01. සහෝදරයා ★★★★★★★★★★
    02. බොහිමියානුවා ★★★★★★★★★★
    03. කූඹියෝ ★★★★★★★★★★
    04. සුදු ඇඳගෙන කළු ඇවිදින් ★★★★★★★★★★
    05. වීරයා ගෙදර ඇවිත් ★★★★★★★★★★
    06. මාණික්කාවත ★★★★★★★★★★
    07. තාත්තා ★★★★★★★★★★
    08. බැද්දේ කුළවමිය ★★★★★★★★★☆
    09. අහසින් වැටුනා ★★★★★★★★★☆
    10. තණමල්විල කොල්ලෙක් ★★★★★★★★★☆
    11. සත්‍යා ★★★★★★★★★☆
    12. ⁠ලෝකා ★★★★★★★★★☆
    13. කොඩි ගහ යට ★★★★★★★★★☆
    14. ඉලන්දාරි හැන්දෑව ★★★★★★★★★☆
    15. ගොළු තාත්තා ★★★★★★★★★☆
    16. තාරා ★★★★★★★★☆☆
    17. ⁠ඇබෑර්තු ඇත ★★★★★★★★☆☆
    18. ⁠යශෝරාවය ★★★★★★★★★☆
    19. ⁠විශ්මය ★★★★★★★★☆☆
    20. ⁠පීතෲ ★★★★★★★★☆☆
    21. ⁠ජීවිතයට ඉඩදෙන්න ★★★★★★★★☆☆
    22. ⁠අමුතු මිනිස්සු ★★★★★★★★★☆
    23. ⁠ගිරිදේවි ★★★★★★★★☆☆
    අකාලසන්ධ්‍යා
    දඬුබස්නාමානය
    පිටගම් කාරයෝ
    මනෝකාය
    වෙද හාමිනේ
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ජීවිතය එක් දවසක් දැන් බලල ඉවරවුණේ. කොටස් 25ක කතාවක් නිසා දවසෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඒකත් හොඳ කතාවක් බං. රේටින් අතින් ගත්තොත් හැමෝගෙම ඇක්ටින්වලට උපරිම පොයින්ට්ස් ටික දෙන්න පුළුවන්. සංගීතය උපරිම හොඳයි. හැබැයි පසුබිම් නිර්මාණය, තිර රචනය ටිකක් අවුල් වගේ දැනුනා. සම්පූර්ණ ඩ්‍රාමා එකම පසුතල කිහිපයක විතරයි ෂූට් කරල තිබුණෙ. ඒ පසුතල ටිකත් හරියට ඕගනයිස් කරල නෑ වගේ බං.
    බිමල් රත්නායක, කළණි දොඩන්තැන්න, පුබුදු චතුරංග සහ සමනළී ෆොන්සේකා වගේ චරිත ගැන කතා කරන්න දෙයක් නෑනෙ. උන් කොහොමත් ලැබෙන චරිතවලට උපරිම සාධාරණය කරන මිනිස්සු. ඒත් නයනතාරාගෙ මේ දැකපු සාරධා චරිතෙ එයා උපරිමේටම කරල තියෙනව. එදිරිමුණිය නිසා බහුතරයක් මිනිස්සුන්ට නයනතාරා දැකල ඇති වුණාට මේ ඩ්‍රාමා එකේනම් නයනතාරාට ලැබිල තියෙන්නෙ ඇත්තටම මතක හිටින සහ ආදරේ හිතෙන චරිතයක්. එයත් ඒක හොඳටම කරල.
    ස්ක්‍රිප්ට් එක ගැන බං වෙනම කතා කරන්න ඕනි. වෙනස් මාතෘකාවක්.
    එල එල බං..
    ගොඩාක් බහුතරයක් නයනතාරාගේ රගපෑම මනින්නෙ තවමත් අර දෙවෙනි ඉනිමෙ කෝණයෙන්ම..ඒක ලොකු අසාදාරනයක් එයාට කරන..මම එහෙම විවේචනය කරන එවුන්ට නිතරම කියන එකක් තමයි ඔය ඩ්‍රාමා එක බලන්න කියලා..
    ඕකෙ එයාගෙ රගපෑම බැලුවම හොදටම පේනවා එයාගෙ capacity එකට හරියන චරිත මෙයාට හරියට හම්බුනේ නෑ කියලා..
    ඕක විතරක් නෙමෙයි මේ දවස්වල යන “passport” පිල්ම් එක බැලුවත් ඒක හොදටම පේනවා
     
    • Like
    • Haha
    Reactions: redux and cmtwap

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,023
    538
    113
    Nugegoda
    එල එල බං..
    ගොඩාක් බහුතරයක් නයනතාරාගේ රගපෑම මනින්නෙ තවමත් අර දෙවෙනි ඉනිමෙ කෝණයෙන්ම..ඒක ලොකු අසාදාරනයක් එයාට කරන..මම එහෙම විවේචනය කරන එවුන්ට නිතරම කියන එකක් තමයි ඔය ඩ්‍රාමා එක බලන්න කියලා..
    ඕකෙ එයාගෙ රගපෑම බැලුවම හොදටම පේනවා එයාගෙ capacity එකට හරියන චරිත මෙයාට හරියට හම්බුනේ නෑ කියලා..
    ඕක විතරක් නෙමෙයි මේ දවස්වල යන “passport” පිල්ම් එක බැලුවත් ඒක හොදටම පේනවා
    ඔව් මචං. ඇත්තටම එදිරිමුණියගෙ නිමානොවන තිර පිටපත් නිසා ගොඩක් දක්ෂයොන්ගෙ දක්ෂතා එළියට ආවෙ නෑ වගේම මිනිස්සුන්ටත් අප්‍රසන්න චරිත බවට පත්වුණා.
    මේ ඩ්‍රාමා එකේ (ජීවිතයේ එක් දවසක්) මට හිතට වැදුන චරිතය සාරධා... ඒ චරිතයට උපරිම සාධාරණේ නයනතාරා ලස්සනට කරල තිබුණා.

    සත්‍යා අන්තිමේදී කෙලෙව්වා නේද?
    සත්‍යා අන්තිම වුණේ කොහේටවත් නැති විදියකට බං. සිරාවටම ඒක ගැන හරි දෙයක් ඩ්‍රාමා කෲ එකේ එකෙක්වත් හරියට කිව්වෙ නෑ. ඒ වගේ නිර්මාණ එක්ක මිනිස්සුන්ගෙ ඔළු සෑහෙන්න වෙනස් වුණා බං. විශේෂයෙන්ම රටේ පාලන තන්ත්‍රය ගැන තිබුණ චිත්‍රෙ වෙනස් කරන්න සහෝදරයා, සත්‍යා, කූඹියෝ වගේ නිර්මාණ ලොකු බලපෑමක් වුණා.
    ------ Post added on Oct 27, 2024 at 12:15 AM
     
    • Like
    Reactions: Maskoora

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ඔව් මචං. ඇත්තටම එදිරිමුණියගෙ නිමානොවන තිර පිටපත් නිසා ගොඩක් දක්ෂයොන්ගෙ දක්ෂතා එළියට ආවෙ නෑ වගේම මිනිස්සුන්ටත් අප්‍රසන්න චරිත බවට පත්වුණා.
    මේ ඩ්‍රාමා එකේ (ජීවිතයේ එක් දවසක්) මට හිතට වැදුන චරිතය සාරධා... ඒ චරිතයට උපරිම සාධාරණේ නයනතාරා ලස්සනට කරල තිබුණා.

    එල එල ..
    නිකං ඔහේ කියවන්නන්වාලෙ කියවන එවුන් බහුතරයක් අතරේ උබ වගේ දෙයක් බලලා ඒක විචාර කරන එකෙක් දකින එකත් සතුටක්..😃👌👌
    මොකද මේකෙ ඉන්න ගොඩක් පුරෝහිතලට මම කියනවා ජීවිතයේ එක් දවසක් බලලා ඉවර වෙලා තාරාගෙ acting capacity එක ගැන කතා කරමු කියලා..
     
    • Like
    Reactions: cmtwap