අමුතු කිරිල්ලී.....ඈ.... මුතු කිරිල්ලීමුතු කිරිල්ලී
ගූ හැත්තෑවයි. කලාපෙ සර් කොයිවෙලේ බැලුවත් ඉස්කොලෙ අස්සෙ රින්ගගෙන. ඉස්කොලෙ හැම රෙද්දටම හොට දානවා.උගෙ හොට දැමිල්ල ඉවරයක් නෑ. ඉස්කොලෙ උගන්නන්න ආපු බඩු කෑලි ටික හැමදාම ගගේ නාන ගමන් ඕපදූප කෙලිනවා.ඉස්කෝලෙ නාට්ටියනං ටිකක් ෂේප්
දුන්හිද අද්දර?ඇයි බන් සුමින්ද සිරිසේන රඟපාපු පට්ට ටෙලියක් ගියා (නම මතක නෑ) දඬුබස්නා මානය ගිය අවුරුද්දෙම. එකේ ඌ පොඩි කෙල්ලෙක් පැහැරගන්නව කප්පන් ගන්න. පස්සෙ ඒ ළමයත් එක්ක හැංගි හැංගි රස්තියාදු වෙද්දී ඌට ඒ ළමය ගැන ආදරයක් අනුකම්පාවක් ඇතිවෙලා ආපහු ගෙනත් බාරදෙනව. ඒ අවුරුද්දෙ හොඳම රංගනයට හිමි සම්මානයත් දෙන්නටම ලැබුන. ශ්‍රියන්තය කේස් ඇදල තිබ්බේ ඌට සම්මානය ලැබුනේ නැති නිසා
නෑ ඊට හුගක් පස්සේ ආපු එකක්. දඬුබස්නා මානය විකාශය වුන අවුරුද්දෙමදුන්හිද අද්දර?
Isuru Giri Tharanaya mekath lassanayමනෝකාය
ඉසුරුයෝගය
ඇල්ල ළග වළව්ව
අන්දර වැට (ඒකාංගික)
සත්සර රංගන (ඒකාංගික)
අසල්වැසියෝ
ජීවිතයට ඉඩ දෙන්න
සඳ අමාවකයි
අනුරුද්ධ ජයසිංහ ඩිරෙක්ට් කරපු හොද ටෙලි ඩ්‍රාමා කීපයක් තිබ්බා. ඒවවල නම් හරියට මතක නෑ.![]()