ලංකාවේ සුපිරි ටෙලිඩ්‍රාමා

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,023
    538
    113
    Nugegoda
    මම දැනට බලල තියෙන සිංහල ටෙලිඩ්‍රාමා ටිකක් උඹලට කියාගෙන යන්නම්. උඹල ටෙලිඩ්‍රාමා බලන අයනම්, මේ ටෙලිඩ්‍රාමා ටික මම උඹලට රෙකමන්ඩ් කරනව බලන්න කියල. සමහර ඒවනම් ගොඩක් ජනප්‍රිය වුණා වගේම උඹල අනිවාර්යයෙන් බලල ඇති කියල හිතනවා. මේ අතර නැති හොඳ නිර්මාණ තියෙනවනම් මටත් බලන්න රෙකමන්ඩ් කරගෙන යන්න. ස්තූතියි මචංලා..
    මට දැනුන විදියට ටෙලිනාට්‍යවල නිර්මාණාත්මක භාවය අනුව අංක පිළිවෙලට ඉදිරිපත් කර ඇත.
    01. සහෝදරයා ★★★★★★★★★★
    02. බොහිමියානුවා ★★★★★★★★★★
    03. කූඹියෝ ★★★★★★★★★★
    04. සුදු ඇඳගෙන කළු ඇවිදින් ★★★★★★★★★★
    05. වීරයා ගෙදර ඇවිත් ★★★★★★★★★★
    06. මාණික්කාවත ★★★★★★★★★★
    07. තාත්තා ★★★★★★★★★★
    08. බැද්දේ කුළවමිය ★★★★★★★★★☆
    09. අහසින් වැටුනා ★★★★★★★★★☆
    10. තණමල්විල කොල්ලෙක් ★★★★★★★★★☆
    11. සත්‍යා ★★★★★★★★★☆
    12. ⁠ලෝකා ★★★★★★★★★☆
    13. කොඩි ගහ යට ★★★★★★★★★☆
    14. ඉලන්දාරි හැන්දෑව ★★★★★★★★★☆
    15. ගොළු තාත්තා ★★★★★★★★★☆
    16. තාරා ★★★★★★★★☆☆
    17. ⁠ඇබෑර්තු ඇත ★★★★★★★★☆☆
    18. ⁠යශෝරාවය ★★★★★★★★★☆
    19. ⁠විශ්මය ★★★★★★★★☆☆
    20. ⁠පීතෲ ★★★★★★★★☆☆
    21. ⁠ජීවිතයට ඉඩදෙන්න ★★★★★★★★☆☆
    22. ⁠අමුතු මිනිස්සු ★★★★★★★★★☆
    23. ⁠ගිරිදේවි ★★★★★★★★☆☆
    24. ජීවිතයේ එක් දවසක් ★★★★★★★★☆☆

    Updated on 27th Oct. 2024
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    nice share! bt, හොදම එක missed වෙලා. :baffled:

    image-2024-10-26-101847735.png
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,023
    538
    113
    Nugegoda
    90 ganan wala giya dramas godak ewa ekka harennawath ba ban list eke uda thibba ewatawath ban
    මම 90 දශකයේ ටෙලිඩ්‍රාමා මහ ගොඩක් බලල නෑ බං. බැලුවත් එච්චරම ලොකු මතකයකුත් නෑ දැන්.
    මට යන්තම් මතක සෙට් එකක් තමයි ඉටිපහන්, චරිත තුනක්, කඩවර, දඬුබස්නාමානය, දුන්හිඳ අද්දර...වගේ ඩ්‍රාමා.

    ඒත් ඒව ගැන යන්තම් හීන් මතකයක් විතරයි තියෙන්නෙ. මේ ලඟදි යශෝරාවය බැලුව යූටියුබ් එකෙන්. ඒකයි ඒ ඩ්‍රාමා එකත් ලිස්ට් එකට දැම්මෙ.
     
    • Like
    Reactions: sanu2000

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මම 90 දශකයේ ටෙලිඩ්‍රාමා මහ ගොඩක් බලල නෑ බං. බැලුවත් එච්චරම ලොකු මතකයකුත් නෑ දැන්.
    මට යන්තම් මතක සෙට් එකක් තමයි ඉටිපහන්, චරිත තුනක්, කඩවර, දඬුබස්නාමානය, දුන්හිඳ අද්දර...වගේ ඩ්‍රාමා.

    ඒත් ඒව ගැන යන්තම් හීන් මතකයක් විතරයි තියෙන්නෙ. මේ ලඟදි යශෝරාවය බැලුව යූටියුබ් එකෙන්. ඒකයි ඒ ඩ්‍රාමා එකත් ලිස්ට් එකට දැම්මෙ.
    + Ganga ha Nishanka
     
    • Like
    Reactions: cmtwap

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මනෝකාය
    ඉසුරුයෝගය
    ඇල්ල ළග වළව්ව
    අන්දර වැට (ඒකාංගික)
    සත්සර රංගන (ඒකාංගික)
    අසල්වැසියෝ
    ජීවිතයට ඉඩ දෙන්න

    සඳ අමාවකයි

    අනුරුද්ධ ජයසිංහ ඩිරෙක්ට් කරපු හොද ටෙලි ඩ්‍රාමා කීපයක් තිබ්බා. ඒවවල නම් හරියට මතක නෑ. :dull:
     
    Last edited:

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ලිස්ට් එකේ ගොඩක් ඒවා නාමල් ජයසිංහ ලියපුවා.
     
    • Love
    Reactions: cmtwap

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ප්‍රාණ
    නාඩගම්කරයෝ
    ජීවිතයේ එක් දවසක්

    ඔය සෙට් එක තමයි මතක් වුනේ උබ දාපු ඒවාට අමතරව