ලංකාවේ සොම්බි ජීවිත

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එහෙම නම් අහුවෙන්නෙ නෑ.. ඒත් මට තියෙන ප්‍රශ්නෙ මේ ගෑනු ලමයි මේවා විකුණන අය, තියෙන තැන් එහෙම හොයා ගන්නෙ කොහොමද ?
    ගැණු තමයි ඕවා වැඩිපුරම විකුණන්නේ :yes:
     
    • Sad
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අයිස් ගහලා පලතුරු කෑවම ලස්සන වෙනවා කියලා මට යාලුවෙක් කියුවා. මේක පෙන්නන්න ඕනෙ. 😒
    ඒ අයිස් නෙවෙයි. කොකේන්.

    මගේ යාලුවෙක් හිටියා. කොල්ලෙක් උනාට පට්ටම ලස්සනයි. මොඩ්ලින් උනත් කරන්න පුළුවන් ඌට.
    මිනිහට හොදට කන්න පුළුවන්. මූ කාල මහත් උනාම කරන්නේ සීතල (අයිස්) ගහනවා දවස් තුන යද්දී ආපහු පරණ හිටි ගානටම කෙට්ටු වෙලා එනවා. මට ඕක දකිද්දී හිතෙනවා කොච්චර විසක් ඇද්ද කියලා ඕකේ. අපරාදේ ජීවිත. මේ හොදට සල්ලි එහෙම තියෙන පවුලක එකෙක්. :(
    ------ Post added on Sep 30, 2023 at 7:16 AM