ලංකාවේ හදන වාහන ලංකාවේ දේශපාලඥයින්ට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    රැල්ලෙ කොන රෝල් කරල ගහගනින් පුම්කේ. තොපි රැලි හදලා රටට කෙලෙව්වා හොඳටම ඇති.
    රැඩිකල් මානසිකත්වය
    මුලින්ම රැල්ලක් හදමු එහෙනම් රැඩිකල් විප්ලව අයින් කරන්න
    මොකද එදාට යුනියන් කාරයෝ නැති වෙලා ස්ට්‍රයික් නැති රටක් තියෙයි
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,390
    16,065
    113
    Colombo
    download.jpg
     
    • Haha
    Reactions: Bathiiii

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    ඔහොම ඒවා ඇමතියොන්ට දෙනවනම් රෝද 4 ම බ්‍රේක් අයින් කරලා දෙන්නෙ
    දිවියලෝකෙටම යන්න
    ඇයි බං මැති ඇමතිලට බනින්නේ. උන් බලෙන් ඔය පුටු වලට ආවේ නෑනේ. බුජ්ජිමත් මහජනයා තමයි උන්ව පත් කොලේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලංකාවෙ ඉස්පිරිතාලෙකින් බෙහෙත් ගන්නැති පොන්නයො ලංකාවෙ වාහන ගනීද :lol:

    ඔය පලවෙනියටත් මවුරට
    දෙවෙනියටත් මවුරට
    තුන් වෙනියටත් මවුරට ෂෝ බයියො රවට්ටන්න විතරයි :lol:
     
    • Haha
    Reactions: buddikagayan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    dan barida bn? 2/3 th thiyenawane

    ආ ඒක හොඳ වැඩක් කරනව නං. 👍

    හැබැයි බංකොළොත් කරල දීපු රටක කරන්න ඊට වඩා වැඩ තියෙනවා. බංකොළොත් කරන්න කලින් අපි බයියන්ට ඕව කිව්වෙ. කොහෙද ගෝතයොයි, පොන්නයොයි, හොරුයි දාගෙන බංකොළොත් කරලම පාඩම ඉගෙනගන්න ඕන උනානෙ. 😹