ලංකාවේ හදපු පළවැනි android මාර්කට් එක

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ලංකාවේ හදපු පළවැනි android මාර්කට් එක

    ඔන්න ලංකාවේ හදපු පළවැනි android මාර්කට් එක ලෝකය ඉදිරියට ගනියන්නේ හදන්නේ.
    ලංකාවෙන් සුපිරි වැඩක් .
    ලෝකේ ගොඩක් රටවල android මාර්කට් තිබුනත් අපේ රටේ තම නැති අඩුව මේ මාර්කට් place එක nisa විසදි කියල හිතනවා.

    elakiri news!:shocked:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අපේ රටේ පළමු android මර්කෙට් එක 2012 - 01 -12 වන දින අන්තර්ජාලයට මුදා හැර තිබුනා.

    මේ හරහා සම්පුර්නයන්ම නොමිලේ android කරගත හැකි වීම වැදගත්.
    අප රටට මහත් කීර්තියක් අත්කරමින් අන්තර්ජාලයට මුදා හල මෙම වෙබ් අඩවිය බොහෝ විද්වතුන්ගේ ඇගිමට ලක්වී තිබුනා.

    http://www.wix.com/jtechcomputers/jtech-computers

    Group ADP
    124 - 126 1st Floor
    Galadari
    64 Lotus Road
    Colombo 1
    SRI LANKA

    elakiri news!