ලංකාවේ හම්බයෝ වැලන්ටයින් සමරපු හැටි

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ලංකාවේ හම්බයෝ වැලන්ටයින් සමරපු හැටි

නොදකින් ගෝත්‍රික හම්බ වේසිගෙ පුතාලා ..


පෙම්වතුන්ගේ දිනය දා කාත්තාන්කූඩි පෙම්වතුන්ට අනතුරු ඇඟවීමක්

February 15, 2016 at 8:02 am | lanka C news




ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශයක පෙම්වතුන්ගේ දිනය ඉලක්ක කර ගත් අවවාදාත්මක පෝස්ටර් අලවා තිබෙනු දැක ගත හැකි වූ බව ශාන්ති සෙල්වදොරේ මඩකලපුවේ සිට වාර්තා කළේය.
ඇය වැඩි දුරටත් කියා සිටියේ ප්‍රදේශය පුරා පෙම්වතුන්ගේ දිනය සැමරීම සම්බන්ධයෙන් අවවාදාත්මක අත් පත්‍රිකාද බෙදා හැර ඇති බවයි.
‘අවවාදයයි! ආදරයේ නාමයෙන් කන්‍යාභාවය සොරකම් කරන දිනය’ යන්න මුද්‍රණය කර තිබූ පෝස්ටර නැගෙනනහිර පළාතේ දැඩි මතධාරී ඉස්ලාම් භක්තිකයන් වෙසෙන බව සැලකෙන කාත්තාන්කූඩි නගරයේ බිත්ති පුරා අලවා තිබුණි.
තවත් පෝස්ටරයක ‘ආදරය කිරීමට මව, සහෝදර සහෝදරියන් සහ යහළුවන් සිටියි නම් පෙම්වතුන් කුමටදැයි?’ ප්‍රශ්න නගා තිබූ බව ශාන්ති සෙල්වදොරේ කියා සිටියේය.
‘අල්ලා දෙවියන් ඔබව නිරීක්ෂණය කරනු ඇත’ සහ ‘පාරිශුද්ධ දේශයක් සඳහා වූ ප්‍රගතිශීලී මාර්ගය’ යන ඉස්ලාම් ආගමික වැකිද පෝස්ටර් වල මුද්‍රණය කර තිබිණ.
– BBC
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අවවාදයයි! ආදරයේ නාමයෙන් කන්‍යාභාවය සොරකම් කරන දිනය

    කතාවනං ඇත්ත

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සරහට මුන් හැම එකටම අපිට නීති දායි...

    වෙසක් දවසට දායි : අවවාදයි...වෙසක් කූඩු අන්‍යාගමික බැවින් ඒවා සදා එල්ලන්නන්ට දඩුවම් කරනු ලැබේ...කොහොමද ආතල් එක...:yes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔය කියන හම්බයෝ සෞදි අරාබියෙන් සල්ලි අරගෙන ගෑණුන්ට මූණ වැහෙන්න ගෝනි බිල්ලා කිට් එක අන්දන පාහර හැත්ත.

    උන් නියම මුස්ලිම් නෙමෙයි. අපිටත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා යෙහෙලියොත් ඉන්නවා. උන් එහෙම නෑ.

    ඔය වහාබි කාළකණ්නි හින්දා සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ටත් කරදරේ.

    ඒවගේම තමයි අල්ඛයිඩා, අයිසිස් මිනීමරුවෝ හින්දා හැම මුස්ලිම් මිනිහම/ගෑණිම මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් විදියට හිතනවා කියලයි ඒ මිනිස්සු කියන්නේ....
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මම හම්බයෙක් නොවෙමි. හම්බයන්ගේ හැම ක්‍රියාවක්ම අනුමත නොකලත් ඉහත පෝස්ටර් මගින් දැනුවත් කිරීමේ ක්‍රියාව අගය කරමි.:yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ජාතිවාදියෝ අතරේ කවුරු මොනා කිව්වත් හම්බයෝ අංක එක. උන් හදවතින් වගේම ක්‍රියාවෙනුත් අන්තගාමී ජාතිවාදියෝ. උන් ඔය කියන්නේ නත්තල සමරන්න එපා කියන එකේ දිගුවක්. වැලන්ටයින් කියන්නේ මුස්ලිම් අයගෙ දෙයක් නෙවෙයි බටහිර අයගෙ දෙයක්. ඒ නිසා උන් ඒවා වර්ජනය කරනවා. බටහිර රටවල් වල අය අම්මලා තාත්තලව මහළුනිවාස වලට ගිහින් දාලා, අවුරුද්දකට සැරයක් මොනා හරි අරන් බලන්න යනවා. ඒ දවසට උන් ෆාදර්ස් ඩේ මදර්ස් ඩේ නම් දාගේන උන්ගේ චාරිත්‍ර කරනවා. අපේ උන්දලත් ඒවා කොපි කරගෙන අම්මා තාත්තට ආදරෙයි කියන්න විශේශ දවස් වෙන් කරගෙන. පෙම්වතුන් පෙම්වතියන් දවස් 364ම රන්ඩු කරගෙන ආදරයෙන් ඉන්න දවසක් වෙන්කරගෙන. තමගේ කෙල්ලට හෝ කොල්ලට ආදරය කරන්න විශේෂ දවස් මොකටද? ලංකාව් නම් වෙන්නේ තනිකරම මාෆියාවක්. ෆාමසි කඩ රූම් අයිතිකාරයෝ පෝසත් වෙන දවස්ක් විතරයි. මේ වගේ වැඩකට නැති දේවල් වර්ජනය කරන එකමයි හොඳ. සිංහල ගොඩක් අයගේ පඩ ශෝ ජාතිවාදේ විතරයි. සුද්දට බැන බැන උන් කරන ජඩ වැඩ ඔක්කෝම කොපි කරගන්නවා.