ලංකාවේ හමුදාපති ගූගල් හා යුටියුබ්ට එරෙහිව නඩු පවරයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,145
    1
    58,499
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ හමුදාපති ගූගල් හා යුටියුබ්ට එරෙහිව ගුපියන්ගේ ඔල්ලයින් පනත යොදාගෙන නඩු පවරයි.

    https://www.newswire.lk/2024/05/08/army-commander-files-case-under-online-safety-act/

    army GIF
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,145
    1
    58,499
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mokakkkda e kiynne

    Hamuda 8 pass ponyongen oit wada deyk balaporttu wenn ba
    ගූගල් මුදලාලිව හිරේ දාන්න යන්නෙ කළුවො. ලැරී පේජ් ගෙදරින් පැනල ගිහින්.

    යුටියුබ් වාරණය කරන්නත් පුළුවන්
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    ගූගල් මුදලාලිව හිරේ දාන්න යන්නෙ කළුවො. ලැරී පේජ් ගෙදරින් පැනල ගිහින්.

    යුටියුබ් වාරණය කරන්නත් පුළුවන්
    pissu uttek bn
     
    • Like
    • Haha
    Reactions: NRTG and topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,145
    1
    58,499
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සවේ ??
    This article is about Sri Lankan Army Commander Lieutenant General Vikum Liyanage filing a defamation lawsuit against Thushara Saliya Ranawaka, a Sri Lankan individual living overseas, and two American companies, Google and Youtube [summarized by browsing tool].

    The lawsuit alleges that the defendants shared defamatory videos about the commander on social media. Lt. Gen. Liyanage is seeking a court order to have the videos taken down and prevent them from being shared further.

    It's important to note that this is just one side of the story, and it remains to be seen how the case will unfold. It would be interesting to see how the court determines its jurisdiction over the American companies and how they will respond to the lawsuit.

    Here are some additional thoughts on the case:

    • The case highlights the challenges of online defamation, especially when the defendants are located in different countries.
    • It will be interesting to see how Sri Lankan law is applied to social media platforms like YouTube.
    • The outcome of the case could have implications for freedom of expression online in Sri Lanka.
    /Gemini
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Law එක පැත්තෙන් වෙන ගන්න ඇක්ෂන් එකක් නෑනේ. අපිට උනත් කරන්න වෙන්නේ ඕකනේ
    හමුදාපති නේද රටේ... සමාජ මාධ්‍ය වල බොරු චෝදනාවක් කරනවා.. එක මම ප්‍රතික්ෂේප කරනවා... මෙන්න මේ මේ කරුණු හින්දා කියලා මාධ්‍ය නිවේදනයක් වගේ දෙන්න පුලුවන්නේ...

    අඩාගෙන ගිහිං නඩු දන්නේ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,920
    113
    හමුදාපති නේද රටේ... සමාජ මාධ්‍ය වල බොරු චෝදනාවක් කරනවා.. එක මම ප්‍රතික්ෂේප කරනවා... මෙන්න මේ මේ කරුණු හින්දා කියලා මාධ්‍ය නිවේදනයක් වගේ දෙන්න පුලුවන්නේ...

    අඩාගෙන ගිහිං නඩු දන්නේ...
    Law එක පැත්තෙන් වැඩක් වෙන්නේ නෑනේ නිවේදනය දුන්නා කියලා. Google එක උනත් මම හිතන්නේ නෑ response කරයි කියල අපහාස වෙනවා අයින් කරන්න කිව්වට.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,996
    113
    ලැරී පේජ් ,අලුත්කඩේ පැත්තේ ආවොත් 1000 ක් දෙන්න , 2000ක් දෙන්න කිය කියා කලු කෝට් බෑයෝ ඇවිත් නඩුව බාරගනී ද බන් ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සමාජමාධ්‍ය තියෙන්නෙ ආතල් ගන්න කියල මයිනා කිව්වට මුන් කවුරුත් අහන්නෑනෙ. හැම එකම සීරියස් අරන් හිත රිද්දගන්නවා. @2osama
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Law එක පැත්තෙන් වැඩක් වෙන්නේ නෑනේ නිවේදනය දුන්නා කියලා. Google එක උනත් මම හිතන්නේ නෑ response කරයි කියල අපහාස වෙනවා අයින් කරන්න කිව්වට.
    මහේස්ත්‍රාත් කිව්වොත් google එක කරයිද???