ලංකාවේ හැත්තගේ වෘත්තීය උස් මිටි කම්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ලංකාවේ හැත්තගේ වෘත්තීය උස් මිටි කම්

    මචං ඇයි මේ රටේ උන්? රැකියා උස් පහත් කරලා සලකන්නේ? කවද සෑම රැකියාවක්ම රැකියාවක් කියල සලකලා සමාන ගෞරවයක් දක්වයිද? දොස්තරල, ඉංජිනේරුවෝ, පෙරකදෝරුවෝ විතරද පොරවල්?
    ඇයි පාරේ කුණු අදින මහත්තයට, පොදු වැසිකිළි සුද්ද කරන මහත්තයට, කුලීවැඩ කරන මහත්තයට පොරවල් විදියට සමාන ලෙස සලකන්න බැයිද?

    අනික මෙහෙම වෘත්තීන් පහත් කොට සලකනකොට ඒවාට තිබෙන මූල්‍ය අගය අඩුවෙනවා. ඒක නිසා සමහ වෘත්තීන් වලට මිනිස්සු හොයාගන්න නැහැ. මේක මෙහෙ උන්ගෙ ආකල්ප වල අවුලක්. අනික පවුල් වල වැඩිහිටියෝ ළමයි ඉදිරියේ තවකෙකුගේ රැකියා පහත් කොට සලකනවා ඉතිං ඒව දකින ළමයිනුත් ඔවුන් පහත් කරනවා. මේක ඒකාලේ ඉඳන් වෙලා තවමත් සිදු වෙනවා. ඉතිං මේ රට එක තැන පල් වෙනවා. :(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    karanna ona serama padi awalangu karala aya mula idan hadanna ona
    ethakota pitarata wage hadanna ona
    pita rata shed ekaka wada karana ekagei mehei thiyanwa wenasa
    owa hadanna kalin rata hadanna mole thiyanwa ekekwath innawada bn
    aduma gane minissunta molayak thiaynwada bn paksha pata puke ulagan nathuwa hithanna?
    owa boru wada bn hithana ekath
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    True ban 100%.
    Lanke ewunta education eka denne oni owa gana. natuwa Girawa danna School wala kiyala dila hari yanne ne. Skilled Workforce ekak hada ganna oni hama wadetama.
    Hama ekkenatama Garu karanna danna pirisak hadanna oni.
    Me ratawal kawadath diyunu wenne natte oya nisa ban.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    karanna ona serama padi awalangu karala aya mula idan hadanna ona
    ethakota pitarata wage hadanna ona
    pita rata shed ekaka wada karana ekagei mehei thiyanwa wenasa
    owa hadanna kalin rata hadanna mole thiyanwa ekekwath innawada bn
    aduma gane minissunta molayak thiaynwada bn paksha pata puke ulagan nathuwa hithanna?
    owa boru wada bn hithana ekath

    ඕවා කොහේ කරන්නද බන් පඩි ගැන කියල පඩයක් ගියත් පාරට බහිනවා. තැපැල් එක දැක්කනේ උන දේ . මහා බැංකුව කොල්ල කෑවා සාදාරණයක් කරපන් කියලා එකෙක් බැස්සද පාරට :rolleyes: මෙව්වට නං සති ගණන් අරගල කරයි. :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕවා කොහේ කරන්නද බන් පඩි ගැන කියල පඩයක් ගියත් පාරට බහිනවා. තැපැල් එක දැක්කනේ උන දේ . මහා බැංකුව කොල්ල කෑවා සාදාරණයක් කරපන් කියලා එකෙක් බැස්සද පාරට :rolleyes: මෙව්වට නං සති ගණන් අරගල කරයි. :lol:

    එක වෙන්න ඕන බන්
    නැත්තම් අරුට වැඩි කරද්දී විෂමතා කියලා අනික ඉල්ලනවා
    උට දුන්නම තව එකෙක්
    ඔහොම කොච්චර කරන්නද බන්
    උන් නම් ආතල් එකේ කරලා දානවා
    ඒවා tax වලින් අල්ලලා දැන්ව
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    සමාජයක් විදිහට ලංකාව තරම් හීනමානයෙන් පෙලෙන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති !!:angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    congratulation. u just realized how modern cast system works. :)
    keep playing. u'll be amazed what u would find in coming levels. :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උස් පහත් වගේම තමා පඩි අඩු වැඩි,ටයි දාගෙන AC වල ඉන්න අය,දාඩිය පෙරාගෙන පාරෙ වැඩකරන අය වගෙත් බෙදෙනව..අඩුකුළේ ජොබ්ස්,පොස් ජොබ්ස් වගේ තමා.
     
    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    මචං ඇයි මේ රටේ උන්? රැකියා උස් පහත් කරලා සලකන්නේ? කවද සෑම රැකියාවක්ම රැකියාවක් කියල සලකලා සමාන ගෞරවයක් දක්වයිද? දොස්තරල, ඉංජිනේරුවෝ, පෙරකදෝරුවෝ විතරද පොරවල්?
    ඇයි පාරේ කුණු අදින මහත්තයට, පොදු වැසිකිළි සුද්ද කරන මහත්තයට, කුලීවැඩ කරන මහත්තයට පොරවල් විදියට සමාන ලෙස සලකන්න බැයිද?

    අනික මෙහෙම වෘත්තීන් පහත් කොට සලකනකොට ඒවාට තිබෙන මූල්‍ය අගය අඩුවෙනවා. ඒක නිසා සමහ වෘත්තීන් වලට මිනිස්සු හොයාගන්න නැහැ. මේක මෙහෙ උන්ගෙ ආකල්ප වල අවුලක්. අනික පවුල් වල වැඩිහිටියෝ ළමයි ඉදිරියේ තවකෙකුගේ රැකියා පහත් කොට සලකනවා ඉතිං ඒව දකින ළමයිනුත් ඔවුන් පහත් කරනවා. මේක ඒකාලේ ඉඳන් වෙලා තවමත් සිදු වෙනවා. ඉතිං මේ රට එක තැන පල් වෙනවා. :(

    macho me tropic aka kawurut kata karane ada,kata karala the ne,ubata godak thanks me gena kata karata.ape minisu maha kuhakai ban.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ලිංගික ඉරිසියාව තියෙන එකා කැමති නෑඅනිකා ඉහලට එනවට උගෙ ගෑණිට *කයි කියල ඒකයි...
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    mokak hari jatiyak lankawa akramanaya karala munge puhu manna ain karala dapu dawasa indan lankawa diunu wanawa machan
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ලිංගික ඉරිසියාව තියෙන එකා කැමති නෑඅනිකා ඉහලට එනවට උගෙ ගෑණිට *කයි කියල ඒකයි...

    ලිංගික-ඉරිසියාව හා කුහක-සදාචාරය කියන්නේ --> සිංහල බවුද්ද , පහල මද්‍ය්යම පන්තික, ගැමි , නිදහස් අද්යපනයෙන් යමක් යන්තම් ඉගනගත් , රජ්‍යසේවක ලංකික බහුත්රයකට තියන රෝග 2ක් !!!:angry::angry::angry:
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    Oka nam aththa.beheth ganna clinic ekakata palayan ispirithale inna dosthara haththage pada shoo balanna. Unge hena ganan prashnayak ahanna giyoth agata goda wenawa.habai hawasa uge private ekata giyoth pukath lewa kai.lankawe oluwa udummagena inne lokuma haththa dostharayo.eeta passe lawyersla pakayo tika.maths karapu un vitharai tikak hari boru show nathuwa down to earth inne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඕවා 100% නැති කරන්න බෑ බන්. අපිට පුළුවන් විදිහට අනෙකව තලන්නෙ නැතුව ජීවත් වෙමු.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Oka nam aththa.beheth ganna clinic ekakata palayan ispirithale inna dosthara haththage pada shoo balanna. Unge hena ganan prashnayak ahanna giyoth agata goda wenawa.habai hawasa uge private ekata giyoth pukath lewa kai.lankawe oluwa udummagena inne lokuma haththa dostharayo.eeta passe lawyersla pakayo tika.maths karapu un vitharai tikak hari boru show nathuwa down to earth inne

    halo Happy123:lol::lol::lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan oka ubata mata karanna baa: mokada kenek ge manasika mattama hadanan amaruyi: karanna thiyenne thamun wenas wena eka:
    ape lankawe godak minissunta SELF RESPECT ekak naa: eka danne nathi nisayi oya oluwen inne : anith ewunta respect ekak naththe