ලංකාවේ හැත්තගේ වෘත්තීය උස් මිටි කම්
මචං ඇයි මේ රටේ උන්? රැකියා උස් පහත් කරලා සලකන්නේ? කවද සෑම රැකියාවක්ම රැකියාවක් කියල සලකලා සමාන ගෞරවයක් දක්වයිද? දොස්තරල, ඉංජිනේරුවෝ, පෙරකදෝරුවෝ විතරද පොරවල්?
ඇයි පාරේ කුණු අදින මහත්තයට, පොදු වැසිකිළි සුද්ද කරන මහත්තයට, කුලීවැඩ කරන මහත්තයට පොරවල් විදියට සමාන ලෙස සලකන්න බැයිද?
අනික මෙහෙම වෘත්තීන් පහත් කොට සලකනකොට ඒවාට තිබෙන මූල්‍ය අගය අඩුවෙනවා. ඒක නිසා සමහ වෘත්තීන් වලට මිනිස්සු හොයාගන්න නැහැ. මේක මෙහෙ උන්ගෙ ආකල්ප වල අවුලක්. අනික පවුල් වල වැඩිහිටියෝ ළමයි ඉදිරියේ තවකෙකුගේ රැකියා පහත් කොට සලකනවා ඉතිං ඒව දකින ළමයිනුත් ඔවුන් පහත් කරනවා. මේක ඒකාලේ ඉඳන් වෙලා තවමත් සිදු වෙනවා. ඉතිං මේ රට එක තැන පල් වෙනවා.

මෙව්වට නං සති ගණන් අරගල කරයි. 