ලංකාවේ හිටියාම නැතිවෙන දේ!

$onny

Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    kathawe aththak thiyenawa. Lankawe innkan apita eda wela tours thama duwanna wenne.
     
    • Like
    Reactions: shenat

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Maslow’s Hierarchy එකට අනුව පිරමීඩේ පහලම ඉන්නගමන් උඩම ඉන්නවා කියලා හිතන් ඉන්න මම 🥴
     
    • Wow
    • Haha
    Reactions: ara88 and saja

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    උබල ඔය හිපියො හිගන බැක්පැකර් සුද්දො කියන උනුත් අතර ඉන්නව ඔය උඩම ඉන්න උන්. ඒකයි උන් ආතල් හොයාගෙන යන්නෙ. උබලට වගෙ පුල්සර් අරන් මැදමුලන යන එකේ ආතල් එකක් උන්ට නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    Finacial freedom eka naththan. Mona rate jiwath unath. Okama thama. Sahalluwak na.

    Financial freedom එකම කියන්නත් බෑ නේද. සමහර අයට ජොබ් එක නැත්තං අවුල් වගේ. එහෙම අයත් ඉන්නවා නේද?

    වෙන විදියකින් කිව්වොත් “ජොබ් එකෙන් එන ගාන එන passive income එකක් හදල දෙනවා උබ ජොබ් එකට එක දවසක් හරි ගියොත් ඒක නැති වෙනවා. දෙකෙන් එකක් තෝර ගනින්” කියලා ඒ ජාතියෙ කෙනෙක්ට කිව්වොත් ජොබ් එක තෝර ගනියි සමහර විට

    ඒ නිසා සතුටක්, සැහැල්ලුවක් එන දේ තමා තෝර ගන්න ඕන.
    මට නං financial freedom එක තමා.
     
    • Like
    Reactions: acryan

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    Finacial freedom eka naththan. Mona rate jiwath unath. Okama thama. Sahalluwak na.
    ඒක තමයි ඇත්ත. Financial Freedom එක ඇත්තටම අඩු වෙනව දෙන්නෙක් Job කරන Family එකක එක පඩියක්ම සම්පූර්ණයෙන්ම කැපෙන්න අවුරුදු 25ක ලෝන් එකක් ගත්තොත් කොහේ හිටියත්. මේ සර් කාරය නම් ගොන් කතා කියන්නෙ මේකත් ගොන්
     
    • Like
    Reactions: Dubairox and acryan

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    ඒක තමයි ඇත්ත. Financial Freedom එක ඇත්තටම අඩු වෙනව දෙන්නෙක් Job කරන Family එකක එක පඩියක්ම සම්පූර්ණයෙන්ම කැපෙන්න අවුරුදු 25ක ලෝන් එකක් ගත්තොත් කොහේ හිටියත්. මේ සර් කාරය නම් ගොන් කතා කියන්නෙ මේකත් ගොන්
    Y GIF

    Why the fuck would you get a 25 year loan?
     
    • Haha
    Reactions: Aki992

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමයි ඇත්ත. Financial Freedom එක ඇත්තටම අඩු වෙනව දෙන්නෙක් Job කරන Family එකක එක පඩියක්ම සම්පූර්ණයෙන්ම කැපෙන්න අවුරුදු 25ක ලෝන් එකක් ගත්තොත් කොහේ හිටියත්. මේ සර් කාරය නම් ගොන් කතා කියන්නෙ මේකත් ගොන්

    උබ මචන් financial freedom ගැන දන්නෙත් නෑ.
    Property investing ගැන දන්නෙත් නෑ. 🤦🏻

    “Financial Freedom එක ඇත්තටම අඩු වෙනව දෙන්නෙක් Job කරන Family එකක එක පඩියක්ම සම්පූර්ණයෙන්ම කැපෙන්න අවුරුදු 25ක ලෝන් එකක් ගත්තොත් කොහේ හිටියත්.“

    ඔක්කොම වැරදියි මේ කතාවෙ. Financial freedom තියෙන කෙනෙක්/පවුලක් ජොබ් කරන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. නැතිම තරං. මොකද අවශ්‍යතාවක් නෑ. ආසාව තියෙනවනං කරයි නොකර බැරිකම නිසා නෙවෙයි.

    අනිත් එක කලින් දවසකත් මං ඔය අවුරුදු 25,30 කතාව දැකලා කමෙන්ට් කරා. හැබැයි උබට ඒක දැනගන්න,තේරුම් ගන්න ඕන නැත්තං ප්‍රශ්නයක් නෑ වෙන කෙනෙක් ඕක ඇත්තයි කියල හිතෙන එක නවත්තන්නයි මම මේ කියන්නෙ.

    අවුරුදු 25ක් 30කට ගොඩක් අය ලෝන් එකක් ගත්තට ඒ සම්පූර්ණ කාලෙම ඒක ගෙවන්න වෙනවමයි කියල එකක් නෑ. ඒක තමන්ගෙ දැනුම මට්ටම එක්ක තමා. උබ වගේ දන්නෙ නැති, තේරුම් ගන්න ඕනත් නැති එකෙක් නං එහෙම කරයි. හරියට ප්ලෑන් එකකට ගෙයක්/ප්‍රොපර්ටි ගත්ත නං ඒක ජීවිත කාලෙටම ඉන්වෙස්ට්මන්ට් එකක් කරගන්න පුලුවන්.
     
    99%ක්ම 25 යනකන් ගෙව ගෙව ඉන්නව. Contractor අයියලනම් වෙන වෙන Game ගහනව ඇති. ඒත් Job කරන දෙන්නෙක්ට වෙන Game ගහන්න බෑ Job එකෙන්ම Promote වෙනව හැර.

    උඹ 1-5%ක් වගේ Contract අයියල Example අරන් බහුතරේ කරන දේ වහන්න හදන්නෙ. Financial Freedom කියන්නෙ තියනව Or නෑ කියන Binary දෙයක් නෙමෙයි. තමන්ගෙ එන ආදායමකින් කීයක් හරි Loan එකකට යනව කියන්නෙ Freedom එක අඩු වෙනව. අනික ගෙයක් ගත්තම සාමාන්‍ය ජීවිත ගත කරන කවුරුත් තමන්ගෙ ගෙදර ඉන්නෙ. එහෙ මෙහ Rent ගිහින් තමන්ගෙ ගේ Rent දෙන වැඩ ලමයි ඉන්න ලමයි ඉස්කෝලෙ යන ලමයි ගැන හිතන පවුල් කරන්නෙ නෑ.

    මම Office වල ඉන්දියන් පවල්, මම දන්න SriLankan පවුල් ඔක්කොම තමන්ගෙ ගෙදර තමයි ඉන්නෙ Loan එක ගෙව ගෙව. උඹ කියන ගේම් ගහන්න බහුතරේකට බෑ ඒක සාමාන්‍ය දේකුත් නෙමෙයි. මම කතා කරන්නෙ බහුතරේ ගැන. Contract අයියල ගැන නෙමෙයි. සාමාන්‍ය පවුලක First Gen එක ඔය කට්ට කනව. Second Gen එක තමයි ගොඩ යන්නෙ
     
    • Like
    Reactions: Mr Bones

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    99%ක්ම 25 යනකන් ගෙව ගෙව ඉන්නව. Contractor අයියලනම් වෙන වෙන Game ගහනව ඇති. ඒත් Job කරන දෙන්නෙක්ට වෙන Game ගහන්න බෑ Job එකෙන්ම Promote වෙනව හැර.

    උබ දියුණු රටකට ඇවිල්ලත් ඉන්නෙ ලාංකික ගෝට් චීස් පීපල් හොර මානසිකත්වයෙන් නිසා උබ දන්නෙ ලංකාවෙ ඉන්දියාවෙ ක්ලීනින් කොන්ට්‍රැක්ටර් අයියලා ගහන හොර ගේම් විතරයි. 😂 ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. පවු කියල තමා කියන්න වෙන්නෙ නොදැනුවත්කමට.

    උඹ 1-5%ක් වගේ Contract අයියල Example අරන් බහුතරේ කරන දේ වහන්න හදන්නෙ.

    මොකක්ද කොන්ට්‍රැක්ටර් අයියල කරන්නෙ?
    කොන්ට්‍රැක්ටර් අයිය කෙනෙක් ගැන example එකක් කොහෙද බන් මම කියල තියෙන්නෙ?

    Financial Freedom කියන්නෙ තියනව Or නෑ කියන Binary දෙයක් නෙමෙයි.

    Financial freedom තියෙනව හෝ නෑ කියන එකක් ගැන මම කතා කරේ නෑ. මම කිව්වෙ financial freedom කියල මෙන්න මේකයි කියල උබ හිතන් ඉන්න දේ වැරදියි කියලා. එතකොට ඒ හිතන් ඉන්න එක දාලා කියන එක බයිලාවක්. පවතින්නේ නැති දෙයක්.

    උදාහරණයක් විදියට “ඕස්ට්‍රේලියාවෙදි left hand side driving තියෙන වාහන ගත්තම living cost වැඩි වෙනවා” වගේ ගොන් කතාවක්. Left hand side drive වාහන මෙහේ පාරවල් වල නෑනෙ. එතකොට අර කතාව ගොන් කතාවක්.

    තමන්ගෙ එන ආදායමකින් කීයක් හරි Loan එකකට යනව කියන්නෙ Freedom එක අඩු වෙනව. අනික ගෙයක් ගත්තම සාමාන්‍ය ජීවිත ගත කරන කවුරුත් තමන්ගෙ ගෙදර ඉන්නෙ. එහෙ මෙහ Rent ගිහින් තමන්ගෙ ගේ Rent දෙන වැඩ ලමයි ඉන්න ලමයි ඉස්කෝලෙ යන ලමයි ගැන හිතන පවුල් කරන්නෙ නෑ.
    මම Office වල ඉන්දියන් පවල්, මම දන්න SriLankan පවුල් ඔක්කොම තමන්ගෙ ගෙදර තමයි ඉන්නෙ Loan එක ගෙව ගෙව. උඹ කියන ගේම් ගහන්න බහුතරේකට බෑ ඒක සාමාන්‍ය දේකුත් නෙමෙයි. මම කතා කරන්නෙ බහුතරේ ගැන. Contract අයියල ගැන නෙමෙයි. සාමාන්‍ය පවුලක First Gen එක ඔය කට්ට කනව. Second Gen එක තමයි ගොඩ යන්නෙ

    තමන්ගෙ ගෙදරට ලෝන් එකක් ගත්තම freedom අඩුවෙනව තමයි සාමාන්‍ය ආදායමක් තියෙන කෙනෙක්ට. ඒක තමයි ප්ලෑන් කරලා ගන්න ඕන කිව්වෙ. හැමෝම කරන වැඩේ කරාට වැඩක් නෑ.

    අනික උබ දන්න අය දිගටම අවුරුදු 30ක් එක ගෙදරකට ගෙව ගෙව හිටියට මම දන්න ගොඩක් ලංකාවෙ මිනිස්සු ඉන්නවා අඩුමගානෙ ගෙවල් දෙකක් තියෙන. ඒ ඔක්කොම වගේ 2015-16 කාලෙ වගේ ඇවිත් දැන් අවුරුදු තුන හතරකට කලින් පළවෙනි ගෙදර ගත්ත අය. පස්සෙ refinance කරලා තව investment property ගත්ත අදටත් ඉතාම සාමාන්‍ය පඩියකට ජොබ් කරන අය. එක්කෙනෙක් වත් ක්ලීනින් කන්ට්‍රැක්ටර් අයියලා නෙවෙයි. :lol:

    ඊට එහා ආදායම් තියෙන අය ගැන කොහොමත් කතා කරන්න දෙයක් නෑ. මම කියන්නෙ “බහුතරේට”, “කරන්න ඕන නං” මේ රටේ කරන්න පුලුවන් දේවල් ගැන.

    ලංකාවෙ තියෙන පසුගාමී මානසිකත්වයෙන් හිටියම ඕව තේරෙන්නෙ නෑ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    උබ දියුණු රටකට ඇවිල්ලත් ඉන්නෙ ලාංකික ගෝට් චීස් පීපල් හොර මානසිකත්වයෙන් නිසා උබ දන්නෙ ලංකාවෙ ඉන්දියාවෙ ක්ලීනින් කොන්ට්‍රැක්ටර් අයියලා ගහන හොර ගේම් විතරයි. 😂 ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. පවු කියල තමා කියන්න වෙන්නෙ නොදැනුවත්කමට.

    මොකක්ද කොන්ට්‍රැක්ටර් අයියල කරන්නෙ?
    කොන්ට්‍රැක්ටර් අයිය කෙනෙක් ගැන example එකක් කොහෙද බන් මම කියල තියෙන්නෙ?

    Financial freedom තියෙනව හෝ නෑ කියන එකක් ගැන මම කතා කරේ නෑ. මම කිව්වෙ financial freedom කියල මෙන්න මේකයි කියල උබ හිතන් ඉන්න දේ වැරදියි කියලා. එතකොට ඒ හිතන් ඉන්න එක දාලා කියන එක බයිලාවක්. පවතින්නේ නැති දෙයක්.

    උදාහරණයක් විදියට “ඕස්ට්‍රේලියාවෙදි left hand side driving තියෙන වාහන ගත්තම living cost වැඩි වෙනවා” වගේ ගොන් කතාවක්. Left hand side drive වාහන මෙහේ පාරවල් වල නෑනෙ. එතකොට අර කතාව ගොන් කතාවක්.

    තමන්ගෙ ගෙදරට ලෝන් එකක් ගත්තම freedom අඩුවෙනව තමයි සාමාන්‍ය ආදායමක් තියෙන කෙනෙක්ට. ඒක තමයි ප්ලෑන් කරලා ගන්න ඕන කිව්වෙ. හැමෝම කරන වැඩේ කරාට වැඩක් නෑ.

    අනික උබ දන්න අය දිගටම අවුරුදු 30ක් එක ගෙදරකට ගෙව ගෙව හිටියට මම දන්න ගොඩක් ලංකාවෙ මිනිස්සු ඉන්නවා අඩුමගානෙ ගෙවල් දෙකක් තියෙන. ඒ ඔක්කොම වගේ 2015-16 කාලෙ වගේ ඇවිත් දැන් අවුරුදු තුන හතරකට කලින් පළවෙනි ගෙදර ගත්ත අය. පස්සෙ refinance කරලා තව investment property ගත්ත අදටත් ඉතාම සාමාන්‍ය පඩියකට ජොබ් කරන අය. එක්කෙනෙක් වත් ක්ලීනින් කන්ට්‍රැක්ටර් අයියලා නෙවෙයි. :lol:

    ඊට එහා ආදායම් තියෙන අය ගැන කොහොමත් කතා කරන්න දෙයක් නෑ. මම කියන්නෙ “බහුතරේට”, “කරන්න ඕන නං” මේ රටේ කරන්න පුලුවන් දේවල් ගැන.

    ලංකාවෙ තියෙන පසුගාමී මානසිකත්වයෙන් හිටියම ඕව තේරෙන්නෙ නෑ.
    ලංකාවෙ හිටියත් ඉතින් කරන්න දේවල් තියනව "කරන්න ඕනනම්". උඹට අනුව ලංකාවෙ ඉන්දියාවෙ ඉතාලිය ප්‍රංශෙ ඉඳන් ආව උන්ටත් තියෙන්නෙ එකම පසුගාමී මානසිකත්වය. එහෙම එකක්නම් නෙමෙයි ගොඩක් උන් එක ලෝන් එකක් අරන් තව ගන්ණ කැමති නෑ. Rent දිදී තව Administration වලට කාලෙ යොදවන්න කැමති නෑ. Refinance කලත් ඉතින් ආයිත් ලෝන් එකක්. ගෙවන ගාන වැඩි කරන් ගෙවන Tax එකත් වැඩි කරන් Rent එකටත් දීල Property Management Company එකකටත් ගෙවල ගේමක් ගහන එකෙත් කොහෙද බන් Financial Freedom. ගෙවල් දෙකක් තියන එකෙන් තනි ගෙදරක ඉන්න එකාට අමතරව Financial Freedom තියනව කියන්න බෑ උන් උනත් රෝල ගහන්නෙ. ඔන්න ලොකු Saving එකක් (2million) එක්ක ඒක Fixed දාල ඒකෙ Interest එකෙන් ගෙයක් ගත්ත එකෙක්ටනම් Freedom එකක් තියනව.

    උඹ ඉතින් ඔසී ගිය පලියට ඔසී වල හැමදේම Justify කර කර ඉන්න ඕනෙ නෑ. ඕනම රටක pros cons තියනව. මම ඔසී වල දැකපු බහුතරේ ඔය සර් කාරයගෙ පිරමීඩෙ උඩනම් නෙමෙයි ඉන්නෙ. හැමෝම රෝල ගහන්නෙ. ගොඩක් උන් Uber eats එකක්වත් දාන්න කැමති නෑ.

    උඹ ඔසී Justify කර කර යතාර්ථය හංගන්න ඕනෙ නෑ. මම ඉතින් ලංකාවෙ ඉද්දිත් මෙහෙ ඉද්දි වෙනස් උනේ වහානෙන් වැඩට යන එකයි, Electronic Gadget ගන්න එකයි, Save කරන ප්‍රමාණය යි විතරයි. ලංකාවෙදි වහනෙන් වැඩට ගියා මෙහෙදි එහෙම යන්නෙ නෑ. ලංකාවෙදි එක ගැජට් එකක් ගන්න මාස දෙක තනක් ඉතුරු කලා. මෙහෙදි එක පඩියෙන් ලේසියෙන් ගන්න පුළුවන්. ලංකාවෙ Property එකක් ගත්ත 25 year ගෙවන Loan Repayment එක පඩියෙන් 1/5යි. මෙහෙදි ලෝන් එකක් ගන්න හිතෙන්නෙ නෑ ගත්තොත් Repayment එක පඩියෙන් 1/2ටත් වැඩියි ( Average Salary ගන්න එකෙක්නම් 4/5යි) 25 year ගත්තොත්.

    ඔසී වළ ලේසිම දේ Savings. මට Savings තියන නිසා හොඳ Fianancial Freedom එකක් තියනව දැනට. ගෙයක් ගත්තනම් Savings නෑ Freedom එකත් නෑ. 2nd Gen එකට Freedom තියෙයි උන් ජොබක් කරද්දි හැබැයි. මොකද උන්ට ඕන දේට වියදම් කරන්නත් සල්ලි නෑනෙ ඒවගෙන් Loan ගෙවනව. උඹෙ ඔය ගෙවල් දෙක තුන අරන් කට්ට කනවට වඩානම් Saving තියන් ඉන්න එක හොදයි. ඒකෙ Interset එකෙන් Repayment shape කරන්න පුළුවන්නම් ඕන්න ගෙයක් ගන්නව.