ලංකාවේ හිර ගෙවල්

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    හිර ගෙවල් කොලඹ පුරවගෙන ඉන්නවා. හිර කාරයන්ට නිදාගන්නවත් ඉඩක් නෑ.නාන්න නෑ. රෙන්න වැසිකිලි නෑ හරියට.මේවා හදන එක එච්චර අමාරු වැඩක් නෙවෙයී ඉඩ තියෙන තැනක හැදුවනම් ඔක්කොම පහසුකම් දෙන්න පුලුවන්. හිර කාරයන්ට ආහාර සදහා විශාල මුදලක් ආන්ඩුව දෙනවා.ඒ උනාට උන්න හරියට කන්නවත් නෑ.උන්ට සැප දෙන්න ඕන නෑ.නමුත් අවම පහසුකම් දෙන්නම ඕන.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    වැලිකඩ අක්කර 50ක් තියෙනවා හිර ගෙදර. මේක පර්චස් 5000ක්.මේ ඉඅඩමයි බෝගම්බර සහ අනෙකුත් හිරගෙවල් තියෙන ඉඩම් ටිකයි විකුනුවානම් ඒ සල්ලි වලින් හොඳ පහසුකම් සහිත හිරගෙවල් හදන්න පුලුවන්. නාගරිකව හදන්න ඕන පොඩි හිරගෙවල් මොකද නඩුවලට ගෙනියන්න ලේසි අයව ඒ වගේ තිබ්බට කමක් නෑ.හිර දඩුවම දුන්නට පස්සේ රට ඇතුලෙ හිරගේකට දාන්න ඕන.හොඳම පැත්ත තමයි නුවර එලිය ,නුවර ,බන්ඩාරවෙල හැටන් වගේ ඒවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිර ගෙවල් කොලඹ පුරවගෙන ඉන්නවා. හිර කාරයන්ට නිදාගන්නවත් ඉඩක් නෑ.නාන්න නෑ. රෙන්න වැසිකිලි නෑ හරියට.මේවා හදන එක එච්චර අමාරු වැඩක් නෙවෙයී ඉඩ තියෙන තැනක හැදුවනම් ඔක්කොම පහසුකම් දෙන්න පුලුවන්. හිර කාරයන්ට ආහාර සදහා විශාල මුදලක් ආන්ඩුව දෙනවා.ඒ උනාට උන්න හරියට කන්නවත් නෑ.උන්ට සැප දෙන්න ඕන නෑ.නමුත් අවම පහසුකම් දෙන්නම ඕන.

    වැලිකඩ අක්කර 50ක් තියෙනවා හිර ගෙදර. මේක පර්චස් 5000ක්.මේ ඉඅඩමයි බෝගම්බර සහ අනෙකුත් හිරගෙවල් තියෙන ඉඩම් ටිකයි විකුනුවානම් ඒ සල්ලි වලින් හොඳ පහසුකම් සහිත හිරගෙවල් හදන්න පුලුවන්. නාගරිකව හදන්න ඕන පොඩි හිරගෙවල් මොකද නඩුවලට ගෙනියන්න ලේසි අයව ඒ වගේ තිබ්බට කමක් නෑ.හිර දඩුවම දුන්නට පස්සේ රට ඇතුලෙ හිරගේකට දාන්න ඕන.හොඳම පැත්ත තමයි නුවර එලිය ,නුවර ,බන්ඩාරවෙල හැටන් වගේ ඒවා.

    prisoners la kiyanne gov. ekata free manpower..
    hoda course dila wada ganna ona hodata. podi gewimak karanna ona family innawanam

    :baffled: