මුං වගේ එවුන් නිසා තමයි බං ඉන්දියාවෙ වගේ රටවල් වල ටික් ටොක් තහනම් කරේ.... ඉන්දියාවෙ නම් ටික් ටොක් එකෙන් සල්ලි හම්බෙනව වීඩියෝ වීව්ස් වලටත්. ඒත් ලංකාවට නම් නෑ. ලංකාවෙ නම් මම දැකල තියෙනව කීපදෙනෙක් එක එක ප්‍රොඩක්ට් ප්‍රමෝට් කරල ගාණක් හොයනව ලාවට. කොහොම හරි ටික් ටොක් වල කෙල්ලොන්ට වීව්ස් එන්නෙ නම් උන්ගෙ හෙලුව පෙන්නුවොත් විතරයි. ඒත් කොල්ලොන්ට උන්ගෙ හෙලුව පෙන්නන්න ඕන නෑ. කොල්ලො හරියට කොමඩියක් හරි මොකක් හරි දැම්මොත් අනිව වීව්ස් එනව. එහෙමත් නැත්නම් වයිරල් වෙන වදනක් අර නංගි මම දෙන්නෙක්ට ලවුකරේ නෑනෙ වගේ...
ලංකාවෙ ඔය වගේ ටික් ටොක් කරන එවුන් තමයි මේ පාරත් හොර නයිදෙලට චන්දෙ දෙන්නෙ. මොකද උන් ඔකෙන් එහා දෙයක් ගැණ දන්නෙ නෑනෙ. ඉතිං උන් නිසා ලංකාවට අබ සරණයි.