ලංකාවේ හොදම එක මොකක්ද ?--------

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    pita palathwalata signal kohomada? machan uba giya than walin signal cut une ehema nadda?

    1998-coverage-map-mobile.jpg


    1938-coverage-map-3g.jpg


    එටිසලාට් වලට පිට පලාත් වලට ත්‍රීජී සිග්නල් නම් අඩුයි. සාමාන්‍යයෙන් කෝල් එකක් ගන්න පුලුවන්. ඩයලොග් වලටත් එමමයි.
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    උඹ දාලා තියෙන ලිස්ට් එකේ ටවුන් වලට නම් ඕනී එකක් තියෙනවා.උඩවලව කැළේ ගොඩක් තැන් වලට මොබිටෙල්,ඩයලොග් තියෙනවා.යාල නම් සිතුල්පව්ව ළග කවරේජ් එක හොදයි.එතනින් අනිත් කලාප වල සිග්නල් අඩුයි.කැබලිත්ත පැත්තට එහෙම සිග්නල් කදුලක් නෑ.යාල 80%ක් කවරේජ් නෑ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹ දාලා තියෙන ලිස්ට් එකේ ටවුන් වලට නම් ඕනී එකක් තියෙනවා.උඩවලව කැළේ ගොඩක් තැන් වලට මොබිටෙල්,ඩයලොග් තියෙනවා.යාල නම් සිතුල්පව්ව ළග කවරේජ් එක හොදයි.එතනින් අනිත් කලාප වල සිග්නල් අඩුයි.කැබලිත්ත පැත්තට එහෙම සිග්නල් කදුලක් නෑ.යාල 80%ක් කවරේජ් නෑ.

    අඩේ තැනක් යු මචන් . සැහෙන වැදගත්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mobitel>dialog>etisalat>
    eka nawai ubata mahawali river 1a ta signal ona mokatada ...මාලු න්ට FB හදල දෙන්නද

    :lol::lol::lol::lol::lol::lol:
    ඇත්තම කතාව කියන්නම්කො.
    Tourism වලට පොඩ්ඩක් බහින්න ඉන්නේ. ඔ\මහවැලිය අපේ ලෝකෂන් එකක් බන්. ට්‍රිප් ප්ලනින්ග් වලදී යන ටීම් එකෙක්ට සිම් එකක් දෙනවා. එකට ඉතින් සිග්නල් තියෙන්න එපැය. එක නිසයි මේ පැනගෙන රෙසේර්ච් කොරන්නේ . මොකද එකපාර සිම් 20 ක් වත් ගන්න කියල බැලුවේ
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මගේ අත්දැකීම් වල හැටියට නම් හැම අස්සක මුල්ලකටම සිග්නල් තියෙන්නේ මොබිටෙල් වල. ඊට පස්සේ ඩයලොග්. ගොඩාක් ඈත ගම් පැතිවලට හරි කැලෑ පැත්තකට යනවනම් ඉතින් මොබිටෙල සිම් එකක් ගෙනියන එක තමා හොඳම වැඩේ.