ලංකාවේ හොදම හොටෙල් එක මොකක්ද?

podichuti

Junior member
  • May 14, 2017
    78
    7
    8
    Saruman:22328142 said:
    colombo wala nam kingsburry.colombo walin pita nam kandalama thma.
    Cinnamon ඊට වඩා හොද නැද්ද?

    cinnomon kama hodai kyala kyanawa.eth langadi cinnoman bay gya.service eka anthima sauththui.buffet eken omlet ekk illiwa.mun kyapi omlet thynne breakfast walata withrai kyala.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    අමායා හෝටෙල්ස් වලට නම් ගිහිල්ලා තියෙනවා නැවතිලා ඉන්න .... අනිත් ඒවා නම් කොහොමද දන්නේ නැ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    Dan nam shangrilla තමයි බන් බලහන්කො ඉතුරු ටිකත් හදලා ගත්තාම
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හොඳම hotel එකක් මනින්න දෙන measures මොනවද? ....

    කොලඹ තිබ්බ පලියට හැම එකක්ම හොඳම හොටෙල් වෙන්නෙ නැත.:rolleyes:...
    ඔය උඩ post වල කට්ටිය කියන ජාතියේ හොටෙල් වලට වඩා rates 2x,3x වැඩි හොඳම personalized service එකක් දෙන luxury boutiques ටිකක්...:D..

    saman villas Bentota
    Cape weligama
    Chena huts Yala
    The Wallawwa
    Amangalle/Amanwella
    The fortress