මේකත් බලලම වැඩේට බැහැපන් !
https://elakiri.com/forum/showthread.php?t=1263189

Using Sampath, and good service and good offers
BOC ... Mega waasiii![]()
Amex is best only if you are a millionaire. I strongly recommend sampath bank and HSBC.
Credit Card පුලුවන් තරම් පාවිචිය අඩු කරනව නම් තමා බන් හොද,අනිත් ඒවාට සාපේකශව Sampath Card 1 හොදයි මම හිතන්නේ
![]()

aaaaaaa oya use kanarawada kohoada service and offer
HSBC - Hama masetama offers thiyenawa, 120 days bill eka nogewa inna puluwan poli nathuwa (must inform them)

ලංකවේ ඉන්න කලේ HSBC තමා. හොදට වියදන් කරලා හරියට payment කලොත් ලිමිට් එක වැඩි කරනවා පට ගලා... මොන Credit card එක තිබත් වාදක නැ .. හරියට Maintain කරගන්න බැරී නන.. හරියට ගෙව්වේ නැති උනොත් සදා ලිදේ..





thanks machoo mage budget ekata nam
HSBC amaruiii ne 2250k ne annual fee.1000ta adu annual ekak hoyanne
then mage idea thiyenne
BOC,sampath,peoples bank,other
then BOC eka hodai da ekek 600k wenne labai ne macho
thanks comments ekata but macho mama godak credit card use karana kenk newai nee mama use karanna inne oya 0 plan ekata nee
dan ehma unoath annual fee eka wadi nee godak HSBC wala
2250 nee![]()
මගේ තියෙන්නේ HSBC එකක්.
ඒත් සම්පත් එක මං දන්න තරමින් ගොඩක් හොඳයි.
HSBC එකේ interest free ගෙවන්න ගන්නකොට ගොඩක් දෙන්නේ මාස 6යි. ඒත් සම්පත් එකේ අවුරුදු 3ක් වෙනකන් යන්න පුළුවන්.
HSBC offers ගැන මේ msgs බලලා දල අදහසක් ගනින්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
