ලංකාවේ හොදම Credit Card එක

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Credit card එකක් ගන්න බැලුවේ :yes: , පාවිච්චි කරන අය කියන්න ලංකාවේ හොදම Credit Card එක මොකක්ද කියල :nerd:
     
    • Like
    Reactions: SomiBoyz

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    හොඳම වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවය මත. නිතර සුපර්මාකට් යනවා නම්, ඒවා ගෙ බිල පේ කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් නම් තමන් වැඩිපුරම යන සුපර්මාකට් චේන් එකේ නිතරම ඩිස්කවුන්ට් දෙන කාඩ් වර්ගය බලන්න.
    වෙන හෝම් ඇප්ලයන්සස් එහෙම නිතරම ගන්නවා නම් ඒ ශොප් වල ඩිස්කවුන්ට් ඊසි පේමන්ට් ප්ලෑන් දෙන කාඩ් වර්ගය බලලා ගන්න. නිතර නිතර ට්‍රැවල් කරනවා නම් හොටෙල්ස් වල නතර වෙනවා නම් තමන් යන ඒවා ගේ ඔෆර්ස් සෙට් වෙන කාඩ් එක බලන්න. etc...
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    කාලෙන් කාලෙට වෙනස් වෙනව බං ඕක. මම හිතන්නෙ දැන් නම් හොඳම HNB
     
    • Like
    Reactions: SomiBoyz and <DNA

    tomiya1234

    Junior member
  • May 25, 2017
    45
    53
    18
    HSBC - hoda limit ekak denawa. ( 1st 3 years annual fee waived off ) , HSBC live card ekata resturaant ehema offers tynwa
    NDB - munge offer ekak tynawa lifetime annual fee waived off ( condition ekak tibba mul mase transaction ganak karanna)
    HNB , Commercial - hoda offers tynawa - 1st year annual fee waived off karala denawa godak welawata.
     
    • Like
    Reactions: SomiBoyz and <DNA

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    Credit card එකක් ගන්න බැලුවේ :yes: , පාවිච්චි කරන අය කියන්න ලංකාවේ හොදම Credit Card එක මොකක්ද කියල :nerd:

    කාඩ් ගත්ත වගේ නෙමේ හිර කර ගන්න නන් එපා බොසා
    උඹ මාසෙ පඩි ගන්න අඩුකුළේ සින්හලෙක් නන් යකා බැඳ ගත්ත වගේ තමා
    හැම මාසෙම ගෙවනව , ඉවර වෙන්නෙ නෑ , රෝලකට සෙට් වෙනව
    හෙන පරිප්පුවක් කෑව මෑතකාලීනව.

    උඹට දැඩි මූල්‍ය විණයක් නැත්තන් ගන්න එපා කියල තමා මගේ උපදෙස
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,532
    5,750
    113
    මොක ගත්තත් පඩියට වඩා අඩුවෙන එකක ගනින්,
    මගෙනම් සම්පත් කාඩ් එක, මට අවුලක් වෙල නෑ.

    කොහොමත් ක්‍රෙඩිට් කාඩ් හරියට පාවිච්චිකරන්න බැරිනම් ගන්න එපා. මොකද අහල තියනවද උන් කවදාවත් සල්ලි අපේ බැන්කුවේ ඉතිරිකරන්න කියනවා, උන්
    ලොකු ලිමිට් දීලා අපි අනාත උනාම පොලියෙන් ගේම ගහන්නේ.
     
    • Like
    Reactions: SomiBoyz and <DNA

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මගේ ලඟ සෙලාන් NTB තියනවා සෙලාන් කාඩ් එකට සුපර් මාකට් වල වීක්එන්ඩ් 20% ද කොහෙද ඔෆර් එකක් තියනවා

    මම දැකලා තියෙන්නෙ NDB වල තමයි ගොඩක්ම ඔෆර්ස් තියෙන්නෙ, හැම තැනම වගේ ඒකට ඔෆර්ස් දැකලා තියනවා
     
    • Like
    Reactions: SomiBoyz and <DNA

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    PABC නම් ජරාවක් . ජරාවක් කියන්නේ , අඩුමගානේ උන්ගේ ඔන්ලියින් එකෙන් කාඩ් බැලන්ස් බලන්න බෑ . කෝල් කරන්නම ඕන ,

    AMEX - good , කීල්ස් එකෙන් බඩු ගන්නේ මේකෙන් . nexus තියෙනවා , ඊට අමතර වෙනම ඩිස්කවුන්ට් එනවා . travel කරනවා නම් , ටිකට් එක එහෙම ගද්දි හොද ඩිස්කවුන්ට් සෙට් වෙනවා .
    NDB -ශේප් , පොඩි පොඩි වියදම් වලට
    Seylan - ඔන්ලයින් පේමන්ට් . කාඩ් හෝල්ඩ් කරන් වාත කරලා නෑ මෙච්චර කාලෙකට .
    HSBC - Cashback - හොද ලිමිට් එකක් දෙනවා , ලිමිට් පැන්නත් ට්‍රාන්සක්ෂන් රෙජෙක්ට් වෙන්නේ නෑ , over ලිමිට් ෆී එකක් වදිනවා , ඊළග මාසේ උන්ම අපේ ලිමිට් එක වැඩි කරනවා තව ගානකින් .
    PABC - ජරාවක් . උන්ගේම සිස්ටම් එක හරහාවත් කීයද ගෙවන්න තියෙන ගැන කියල බලන්න ba , උන්ගේ කෝල් සෙන්ටර් කතා කර කර , අපේ විස්තර කියා කියා වෙරිෆ්යි කරලා වාත වෙන්න ඕන .
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඉස්සර නම් සම්පත් හොඳට තිබ්බා. දැන් නම් මෙලෝ වැඩක් නෑ.Daraz එකේ cards ඩිස්කවුන්ට් එකවත් සෙට් වෙන්නෙත් නෑ ලේසියකට
     
    • Like
    Reactions: SomiBoyz and <DNA