Thama thiyenawa, hsbc live. Math gaththaEhema pacage ekak dan na neda?
Thama thiyenawa, hsbc live. Math gaththaEhema pacage ekak dan na neda?
Live eke supermarket expenses walata special cashback ekak nane?Thama thiyenawa, hsbc live. Math gaththa
Have. Math eka gaththe. Thama first month yanne balanna one kohomada kiyalaLive eke supermarket expenses walata special cashback ekak nane?
Live ekada Primium ekada hoda?Have. Math eka gaththe. Thama first month yanne balanna one kohomada kiyala
4laks watt hambawei nedamama sampath ekak ganna inne unge application eke cards godak thiyenawane ban. mokakda honda card eka?
mata furniture walata ona fabrics wage item buy karanna card eka ganne
laksha 2k wage income eka pennala BR eka dunnama limit eka kiyaka wage ekak lebeyida.
ungema supreme current account ekakuth thiyenawa
4laks watt hambawei neda
ow ow ehema thamayiungen ahuwata hariyata kiwwe na 6 months turnover ekath ekka yewwama unge card center ekenlu limit eka kiyanne
AMEX - good , කීල්ස් එකෙන් බඩු ගන්නේ මේකෙන් . nexus තියෙනවා , ඊට අමතර වෙනම ඩිස්කවුන්ට් එනවා . travel කරනවා නම් , ටිකට් එක එහෙම ගද්දි හොද ඩිස්කවුන්ට් සෙට් වෙනවා.PABC නම් ජරාවක් . ජරාවක් කියන්නේ , අඩුමගානේ උන්ගේ ඔන්ලියින් එකෙන් කාඩ් බැලන්ස් බලන්න බෑ . කෝල් කරන්නම ඕන ,
AMEX - good , කීල්ස් එකෙන් බඩු ගන්නේ මේකෙන් . nexus තියෙනවා , ඊට අමතර වෙනම ඩිස්කවුන්ට් එනවා . travel කරනවා නම් , ටිකට් එක එහෙම ගද්දි හොද ඩිස්කවුන්ට් සෙට් වෙනවා .
NDB -ශේප් , පොඩි පොඩි වියදම් වලට
Seylan - ඔන්ලයින් පේමන්ට් . කාඩ් හෝල්ඩ් කරන් වාත කරලා නෑ මෙච්චර කාලෙකට .
HSBC - Cashback - හොද ලිමිට් එකක් දෙනවා , ලිමිට් පැන්නත් ට්‍රාන්සක්ෂන් රෙජෙක්ට් වෙන්නේ නෑ , over ලිමිට් ෆී එකක් වදිනවා , ඊළග මාසේ උන්ම අපේ ලිමිට් එක වැඩි කරනවා තව ගානකින් .
PABC - ජරාවක් . උන්ගේම සිස්ටම් එක හරහාවත් කීයද ගෙවන්න තියෙන ගැන කියල බලන්න ba , උන්ගේ කෝල් සෙන්ටර් කතා කර කර , අපේ විස්තර කියා කියා වෙරිෆ්යි කරලා වාත වෙන්න ඕන .
Credit limits?PABC නම් ජරාවක් . ජරාවක් කියන්නේ , අඩුමගානේ උන්ගේ ඔන්ලියින් එකෙන් කාඩ් බැලන්ස් බලන්න බෑ . කෝල් කරන්නම ඕන ,
AMEX - good , කීල්ස් එකෙන් බඩු ගන්නේ මේකෙන් . nexus තියෙනවා , ඊට අමතර වෙනම ඩිස්කවුන්ට් එනවා . travel කරනවා නම් , ටිකට් එක එහෙම ගද්දි හොද ඩිස්කවුන්ට් සෙට් වෙනවා .
NDB -ශේප් , පොඩි පොඩි වියදම් වලට
Seylan - ඔන්ලයින් පේමන්ට් . කාඩ් හෝල්ඩ් කරන් වාත කරලා නෑ මෙච්චර කාලෙකට .
HSBC - Cashback - හොද ලිමිට් එකක් දෙනවා , ලිමිට් පැන්නත් ට්‍රාන්සක්ෂන් රෙජෙක්ට් වෙන්නේ නෑ , over ලිමිට් ෆී එකක් වදිනවා , ඊළග මාසේ උන්ම අපේ ලිමිට් එක වැඩි කරනවා තව ගානකින් .
PABC - ජරාවක් . උන්ගේම සිස්ටම් එක හරහාවත් කීයද ගෙවන්න තියෙන ගැන කියල බලන්න ba , උන්ගේ කෝල් සෙන්ටර් කතා කර කර , අපේ විස්තර කියා කියා වෙරිෆ්යි කරලා වාත වෙන්න ඕන .
Credit limits?AMEX - good , කීල්ස් එකෙන් බඩු ගන්නේ මේකෙන් . nexus තියෙනවා , ඊට අමතර වෙනම ඩිස්කවුන්ට් එනවා . travel කරනවා නම් , ටිකට් එක එහෙම ගද්දි හොද ඩිස්කවුන්ට් සෙට් වෙනවා.
HSBC - Cashback - හොද ලිමිට් එකක් දෙනවා , ලිමිට් පැන්නත් ට්‍රාන්සක්ෂන් රෙජෙක්ට් වෙන්නේ නෑ , over ලිමිට් ෆී එකක් වදිනවා , ඊළග මාසේ උන්ම අපේ ලිමිට් එක වැඩි කරනවා තව ගානකින් .![]()
combank 175K hnb & sampath 150K hsbc 500K ntb 1M
Why? UnionPay is similar to VISA and MasterCard. Commercial banks issue UnionPay debit and credit cards, and the Pizza Hut offer applies to both.↑↑ Not for credit cardsRead again
Yep I admit. I was mistakenWhy? UnionPay is similar to VISA and MasterCard. Commercial banks issue UnionPay debit and credit cards, and the Pizza Hut offer applies to both.
correctWhy? UnionPay is similar to VISA and MasterCard. Commercial banks issue UnionPay debit and credit cards, and the Pizza Hut offer applies to both.
Government employees lata dena Savi Card ekatai, ladies lata dena Swairee card walatai thamai annual fees naththe. Due date ekata kalin settle karanava nam, card eka avulak na. Season walata hoda offers thiyenava. Anith kaala walata nam offers na.LOLC eke annul fee ne kiyanawa eka hodada ganna