Experience ekak na ban. ape office eke ekek nam HNB ekata wadaa Commercial ekata thamai kemathi. HNB eka cancel karalath damma uoo.Commercial bank kohomada?
------ Post added on Mar 10, 2025 at 12:15 PM
Experience ekak na ban. ape office eke ekek nam HNB ekata wadaa Commercial ekata thamai kemathi. HNB eka cancel karalath damma uoo.Commercial bank kohomada?
------ Post added on Mar 10, 2025 at 12:15 PM
හොඳම වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවය මත. නිතර සුපර්මාකට් යනවා නම්, ඒවා ගෙ බිල පේ කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් නම් තමන් වැඩිපුරම යන සුපර්මාකට් චේන් එකේ නිතරම ඩිස්කවුන්ට් දෙන කාඩ් වර්ගය බලන්න.
වෙන හෝම් ඇප්ලයන්සස් එහෙම නිතරම ගන්නවා නම් ඒ ශොප් වල ඩිස්කවුන්ට් ඊසි පේමන්ට් ප්ලෑන් දෙන කාඩ් වර්ගය බලලා ගන්න. නිතර නිතර ට්‍රැවල් කරනවා නම් හොටෙල්ස් වල නතර වෙනවා නම් තමන් යන ඒවා ගේ ඔෆර්ස් සෙට් වෙන කාඩ් එක බලන්න. etc...
කාඩ් ගත්ත වගේ නෙමේ හිර කර ගන්න නන් එපා බොසා
උඹ මාසෙ පඩි ගන්න අඩුකුළේ සින්හලෙක් නන් යකා බැඳ ගත්ත වගේ තමා
හැම මාසෙම ගෙවනව , ඉවර වෙන්නෙ නෑ , රෝලකට සෙට් වෙනව
හෙන පරිප්පුවක් කෑව මෑතකාලීනව.
උඹට දැඩි මූල්‍ය විණයක් නැත්තන් ගන්න එපා කියල තමා මගේ උපදෙස
මොක ගත්තත් පඩියට වඩා අඩුවෙන එකක ගනින්,
මගෙනම් සම්පත් කාඩ් එක, මට අවුලක් වෙල නෑ.
කොහොමත් ක්‍රෙඩිට් කාඩ් හරියට පාවිච්චිකරන්න බැරිනම් ගන්න එපා. මොකද අහල තියනවද උන් කවදාවත් සල්ලි අපේ බැන්කුවේ ඉතිරිකරන්න කියනවා, උන් ලොකු ලිමිට් දීලා අපි අනාත උනාම පොලියෙන් ගේම ගහන්නේ.
HNB and Sampath wala handling fees nathuwa installment offers set wenava. Website wala balanna oyaata gelapena offers thiyenne mokeda kiyala.Interest free installment schemes වල Handling fee එක waived off වෙන කාඩ් offers තියෙනවද ?
Ehema pacage ekak dan na neda?mage laga tiyenne HSBC ekak Annual fee wave off life time.... masekata 1000-3000 cash back wenava supermarket wala badu ganna evvata
3000 cashback enne mona card ekatada, keeyak spend kalaama da?mage laga tiyenne HSBC ekak Annual fee wave off life time.... masekata 1000-3000 cash back wenava supermarket wala badu ganna evvata
Tama promotion yanava athi .. godak oka denne government sector eke work karana ayataEhema pacage ekak dan na neda?
25000 vada wedi wenna oni... mama gatte supermatket walata use karanna .... unge tava tibba Hotels walata use karanavanan, shopping walata use karanavanan kiyana wena, wenama3000 cashback enne mona card ekatada, keeyak spend kalaama da?
Umba oya kiyanne welcome offer eka gena wenna oni ban. nathnam monthly Rs. 1000 + 0.1% thamai platinum cashback card ekata set wenne.Tama promotion yanava athi .. godak oka denne government sector eke work karana ayata
25000 vada wedi wenna oni... mama gatte supermatket walata use karanna .... unge tava tibba Hotels walata use karanavanan, shopping walata use karanavanan kiyana wena, wenama
------ Post added on Mar 12, 2025 at 9:43 AM
eka danne ne machan HSBC eke mama kohomath 50+ spend karanava........... habai Sampath Amex ekenan uba oya kiyana cash back eka kawadawath mata avilla ne..... mama eka use karana eka natara karala tama HSBC ekata giyeUmba oya kiyanne welcome offer eka gena wenna oni ban. nathnam monthly Rs. 1000 + 0.1% thamai platinum cashback card ekata set wenne.
Total monthly bill eka 50K paninava nam hodama Sampath Amex Everyday eka thamai. 1500 + 1% set wenava.
ade. mata hema month ekema 2000+ cashback enava neh Sampath eke. Oyaa Ultramiles kiyana amex ekada gaththe?eka danne ne machan HSBC eke mama kohomath 50+ spend karanava........... habai Sampath Amex ekenan uba oya kiyana cash back eka kawadawath mata avilla ne..... mama eka use karana eka natara karala tama HSBC ekata giye
dan card eka laga ne ban........ Everyday kiyana Amex eka tama tibbeade. mata hema month ekema 2000+ cashback enava neh Sampath eke. Oyaa Ultramiles kiyana amex ekada gaththe?
ekiyanne pvt sector apita naTama promotion yanava athi .. godak oka denne government sector eke work karana ayata