ලංකාවේ හොදම Credit Card එක

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    PABC නම් ජරාවක් . ජරාවක් කියන්නේ , අඩුමගානේ උන්ගේ ඔන්ලියින් එකෙන් කාඩ් බැලන්ස් බලන්න බෑ . කෝල් කරන්නම ඕන ,

    Ammo had the same experience
    ඕක කරන්න කෝල් ආන්සර් කරන්න එපායැ බන්, කෝල් 50 ක් ට්‍රයි කරොත් එකක් ආන්සර් කරනව
    මම අරන් මාස දෙක තුනකින් කැන්සල් කරා
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    HSBC Credit Card එකක් ගන්න දැන් බැරිද අපිට ? national trust bank එකෙන් පුලුවන්ද ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    mama sampath visa ekak gatta. platinum ekak ewala thibba. limit eka lakshayayi dila thiyenne.

    sampath vishwa ekata link wela thiyenne. use karanna lesiy
    lakshe kiyanen classic or hena basic. Platinum credit limit 250,000 udada koheda..
    Umben platinum card eke loku annual fee eka kapala laksheka credit limit ekak deelada?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    lakshe kiyanen classic or hena basic. Platinum credit limit 250,000 udada koheda..
    Umben platinum card eke loku annual fee eka kapala laksheka credit limit ekak deelada?

    ප්ලැටින්ම් කාඩ් එක හම්බවුනෙ. ලිමිට් එක මුලින් දෙන්නේ ලක්ශයයිලු. මට වෙන cc නෑ ඒ නිසාද දන්නැ. හැමෝටම මුලින් දෙන්නේ ලක්ශයයි කියලා උන් කිව්වේ. උන්ට කියලා ලිමිට් එක වැඩිකරගන්න පුලුවන් කිව්වා. නැතත් උන්ම වැඩි කරනවලු
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    ප්ලැටින්ම් කාඩ් එක හම්බවුනෙ. ලිමිට් එක මුලින් දෙන්නේ ලක්ශයයිලු. මට වෙන cc නෑ ඒ නිසාද දන්නැ. හැමෝටම මුලින් දෙන්නේ ලක්ශයයි කියලා උන් කිව්වේ. උන්ට කියලා ලිමිට් එක වැඩිකරගන්න පුලුවන් කිව්වා. නැතත් උන්ම වැඩි කරනවලු
    credit limit ekatai card eka denne ban, lakshe nam kiyapan annual fee eka gewanne 2500 kiyala.
    naththan okun 7000 withara kapa gani boruwata platinum kiyala..
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    ප්ලැටින්ම් කාඩ් එක හම්බවුනෙ. ලිමිට් එක මුලින් දෙන්නේ ලක්ශයයිලු. මට වෙන cc නෑ ඒ නිසාද දන්නැ. හැමෝටම මුලින් දෙන්නේ ලක්ශයයි කියලා උන් කිව්වේ. උන්ට කියලා ලිමිට් එක වැඩිකරගන්න පුලුවන් කිව්වා. නැතත් උන්ම වැඩි කරනවලු
    Sampath ekenam malata wedi karanne na unma, request karala thama wedi karaganna one
     
    • Like
    Reactions: SomiBoyz

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    ප්ලැටින්ම් කාඩ් එක හම්බවුනෙ. ලිමිට් එක මුලින් දෙන්නේ ලක්ශයයිලු. මට වෙන cc නෑ ඒ නිසාද දන්නැ. හැමෝටම මුලින් දෙන්නේ ලක්ශයයි කියලා උන් කිව්වේ. උන්ට කියලා ලිමිට් එක වැඩිකරගන්න පුලුවන් කිව්වා. නැතත් උන්ම වැඩි කරනවලු
    Pissuda bn. Ubawa gonata anadala. Mage first cc eka hnb gatte, 3 laks hambuna. Ekath un magen ahuwwa oni gana. 5 kiwanam ekath hambenawa. 2nd eka boc eken 5 laks hambuna. Ekath un ahuwwe keryak onida kiyala
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    credit limit ekatai card eka denne ban, lakshe nam kiyapan annual fee eka gewanne 2500 kiyala.
    naththan okun 7000 withara kapa gani boruwata platinum kiyala..

    Sampath ekenam malata wedi karanne na unma, request karala thama wedi karaganna one

    Pissuda bn. Ubawa gonata anadala. Mage first cc eka hnb gatte, 3 laks hambuna. Ekath un magen ahuwwa oni gana. 5 kiwanam ekath hambenawa. 2nd eka boc eken 5 laks hambuna. Ekath un ahuwwe keryak onida kiyala

    මට දැනට ලක්ශේ ඇති. ඕනවුනම ලිමිට් වැඩිකරගන්නවා.

    උන්ගේ ගෝල්ඩ්, ප්ලැටිනම් තීර්නය කරන්නේ මාසික ආදායම අනුව මම දැක්ක විදියටනම්.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Sampath Amex Everyday - Cashback card ekak. total amount eka 50K walata wadaa wadi nam cashback eka wadi.
    Sampath Visa / Mastercard - Hoda offers thiyenava. 0% installment set wenava handling fees nathuwa.
    HNB - Hoda offers thiyenava. 0% installment set wenava handling fees nathuwa.
    NDB - Offers nam loku avulak na. 0% installment walata handling fee ekak thiyenava. Neos app eka nam leda godak. Supplementary card wala ehema transactions balanna vidiyak na, primary card holder ta. Neos app eka use karanawata annual fee ekak card ekata charge karanava.
    HSBC - Platinum card ekata cashback ekak set wenava. Thava Live card ekatath cashback set wenava. Offers sapekshawa adui.
    Standard Chartered - Points system ekak thiyenne. offers nam henata adui. Card eka use karana vidiyata loan facilities set wenava. 8% interest ekata card limit eken 90% denna ahuwa me lagadi.
    LOLC - Season ekata hoda hoda offers (discounts) set wenava.
    PABC - Supermarket offers set wenava. me lagadi 0% installment offers wagayak aava, habayi handling fees thiyenava.
    CDB - Meka nam wedak na. Oni kenekta annual fees na, echcharai. Card number ekata payment karanna ba, wena account number ekak denava, ekata thamai pay karanna oni, eka passe card account ekata auto yanava.
    patta wadagath well explained
     
    • Love
    Reactions: senewimala1988