Base company එක වෙන රටක එකක් වුනත් fail වෙන chance එක වැඩිද ?
ehema yanna puluwan nam godak hodayi... hamotama ehema yana puluwan da ..... bari aya kohmwada thaman ge skill hada genne... ewage compnay ekak interveiw ekk set kara ganne ...... e gana katha karamu da apiසිරාවටම
මම නම් කියන්නේ තමන් යන මුල්ම ජොබ් එක (IT) ඔය සිල්ලර කඩ, පෙට්ටි කඩ වගේ තැන වලට යන්න එපා, salary ගොඩක්ම අඩු උනත් නමක් තියෙන (reputed) company එකකට යන්න බලන්න![]()

thiyenawada?Internship hoyana aya innawada .... danata hoya ganna baruwa inna .... PM me
ehema yanna puluwan nam godak hodayi... hamotama ehema yana puluwan da ..... bari aya kohmwada thaman ge skill hada genne... ewage compnay ekak interveiw ekk set kara ganne ...... e gana katha karamu da api
------ Post added on Apr 19, 2021 at 2:39 PM