ලංකාවේ හොද IT Companaies

JILL_PUK

Active member
  • Oct 24, 2017
    315
    191
    43
    දෑන් එතකොට හොදයි කියල එකක් නෑත්ද බොලවු.....:angry::angry::angry::angry:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    zincat technologies කම්පනි එක කොහොමද?මට එයාලගෙන් job offer එකක් ආවා PHP Developer කෙනෙක් විදිහට.
    මේක ගන ඔයලා දන්න දේවල් තියෙනවනම් පොඩ්ඩක් කියනවද?

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Base company එක වෙන රටක එකක් වුනත් fail වෙන chance එක වැඩිද ?​

    Startup එකක් නම් රට කොහේ උනත් අර කියලා තියන එක අදාලයි
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Internship hoyana aya innawada .... danata hoya ganna baruwa inna .... PM me

    සිරාවටම :yes:
    මම නම් කියන්නේ තමන් යන මුල්ම ජොබ් එක (IT) ඔය සිල්ලර කඩ, පෙට්ටි කඩ වගේ තැන වලට යන්න එපා, salary ගොඩක්ම අඩු උනත් නමක් තියෙන (reputed) company එකකට යන්න බලන්න :)
    ehema yanna puluwan nam godak hodayi... hamotama ehema yana puluwan da ..... bari aya kohmwada thaman ge skill hada genne... ewage compnay ekak interveiw ekk set kara ganne ...... e gana katha karamu da api :)
    ------ Post added on Apr 19, 2021 at 2:39 PM
     
    Ha malli

    Active member
  • Jan 18, 2018
    320
    82

    thiyenawada?