ඉතුරුම්වලට ආරක්ෂිතම බැංකුව මොකක්ද?
rukshan0000 Well-known member Dec 1, 2010 8,544 5,562 113 ඇයි අහන්නේ,එන්නද Nov 22, 2020 #1 ඉතුරුම්වලට ආරක්ෂිතම බැංකුව මොකක්ද?
2osama Well-known member Oct 25, 2010 81,579 72,782 113 මාලඹේ Nov 22, 2020 #2 සම්පත් බැංකුව Reactions: Walter White
rukshan0000 Well-known member Dec 1, 2010 8,544 5,562 113 ඇයි අහන්නේ,එන්නද Nov 22, 2020 #3 2osama said: සම්පත් බැංකුව Click to expand... පේන මානෙක වැටිලි අනම් මනම් සීන්ස් නෑ නේද මස්සිනේ?
S ShehanAM Well-known member Feb 7, 2017 1,633 789 113 polonnaruwa Nov 22, 2020 #4 සම්පත් බැංකුව Reactions: Walter White
chami_84 Well-known member Sep 23, 2008 21,759 3,353 113 Nov 22, 2020 #5 rukshan0000 said: ඉතුරුම්වලට ආරක්ෂිතම බැංකුව මොකක්ද? Click to expand... Loku ganak dannada...ehema nam bank 2 withra dapan..
rukshan0000 said: ඉතුරුම්වලට ආරක්ෂිතම බැංකුව මොකක්ද? Click to expand... Loku ganak dannada...ehema nam bank 2 withra dapan..
ehimal Junior member Oct 26, 2008 84 20 8 Nov 22, 2020 #6 මට නම්, ලංකා බැංකුව Reactions: JokerFan, TechnWeb, BORN FREE and 2 others
rukshan0000 Well-known member Dec 1, 2010 8,544 5,562 113 ඇයි අහන්නේ,එන්නද Nov 22, 2020 #7 chami_84 said: Loku ganak dannada...ehema nam bank 2 withra dapan.. Click to expand... යේ මචං උඹත් සම්පත් රෙකමන්ඩ් කරනවද
chami_84 said: Loku ganak dannada...ehema nam bank 2 withra dapan.. Click to expand... යේ මචං උඹත් සම්පත් රෙකමන්ඩ් කරනවද
bestdivx Well-known member Dec 17, 2007 1,814 1,350 113 Cryptosphere Nov 22, 2020 #8 ගල් බැංකුව අලුත් නම දන්නෑ. Reactions: jcj
niresh1989 Well-known member Mar 1, 2014 3,014 675 113 Nov 22, 2020 #9 තමුන්ගේ බොක්කක් මැනේජර් වෙලා ඉන්න ඕනම බැංකුවක් හොදයි
rukshan0000 Well-known member Dec 1, 2010 8,544 5,562 113 ඇයි අහන්නේ,එන්නද Nov 22, 2020 #10 niresh1989 said: තමුන්ගේ බොක්කක් මැනේජර් වෙලා ඉන්න ඕනම බැංකුවක් හොදයි Click to expand... ඒම ඒවා නෑ මචං
niresh1989 said: තමුන්ගේ බොක්කක් මැනේජර් වෙලා ඉන්න ඕනම බැංකුවක් හොදයි Click to expand... ඒම ඒවා නෑ මචං
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 22, 2020 #11 ආරක්ෂිත ආණ්ඩුවේ ඒවා තමා නේද Reactions: Metalingus, NRTG, TechnWeb and 1 other person
Walter White Well-known member Nov 20, 2019 43,601 125,043 113 දෙහිවල Nov 22, 2020 #12 සම්පත් බැංකුව Reactions: NRTG and The Kingslayer
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,610 10,177 113 Nov 22, 2020 #13 ලංකා,මහජන බැංකු තියෙද්දි තව මොන ආරක්ෂාවක්ද Reactions: Metalingus and TechnWeb
kingtharindudhananjaya Active member Jun 1, 2010 197 84 28 Nov 22, 2020 #14 මුදලට 100% රාජ්ය ආරක්ශාව තියෙන NSB එකේ දාහන් ... Reactions: TechnWeb
tas Well-known member Jun 28, 2010 1,864 1,552 113 Nov 22, 2020 #16 NSB Reactions: TechnWeb and kingtharindudhananjaya
netnet Well-known member Oct 6, 2016 9,642 8,370 113 Nov 22, 2020 #17 com bank hnb. sampath 5-10 million dnawanam bank 3 wage dapan. eka safety
Mandalorian Well-known member Mar 26, 2020 2,847 6,447 113 Mandalore Nov 22, 2020 #19 Amana bank Reactions: asylum
Sinhala King Well-known member Feb 2, 2013 1,104 552 113 Nov 22, 2020 #20 රජයෙ නම් NSB පුද්ගලික නම් කමර්ශල් Reactions: TechnWeb