මට නම් ඇන්කර් නිව් ඩේල්
Ape ballatawath denne nehe yako.. Maasayak eliye thibbath narak wenne nehe
මට නම් ඇන්කර් නිව් ඩේල්
මගේ අලුත්ම video එක..
මගේ channel එක subscribe කරන්න..
Likes ,Comments දාන්න...
හොඳ, නරක දෙකම කියන්න.... videos මගේ channel එකෙන් බලන්න...

![]()
ඈ හිගන්නෝ ...? මේවා research ද ? හොදම යෝගට් එකක් තෝරනවා වගේ දෙයක් කරන්න ඕනේ විශ්වවිධ්යලයක පෝෂණවේදය පිලිබදව උපාදියක් තියන මිනිස්සුන්ගේන් සැදුම්ලත් පරීක්ෂණ කණ්ඩායමක් නියම research lab එකක. තෝ මේ කරන්නේ මොකද්ද? බ්‍රෑන්ඩ් ටිකක් check කරලා එකේ රසගැන කියනවා.... අනික ගොනෝ රස කියන්නේ සාපේක්ෂ දෙයක් ..තොට රසඑක මට රස නැතිවෙන්න පුළුවන් ...ඒ වගේම මේ ගොබ්බය හැම යෝගට් එකම කාල එකේ ඌට කිරිරසක් එනවලු ....යෝගට් වල කිරිරස නැතුව වැලිතලප රස එනවද බෝල??? ...කිරිරස ගැන අපි තොගෙන් දැනගන්න ඕනෙද ...?
යෝගට් ගැන කියනවනම් එකේ තියන ප්රෝරෝටීන්, කැල්සියම් , විටමින් D, B12, probiotic ගැන සංසන්දනයක් කරපිය. තෝ ඒවා ගැන මෙලෝසසරක් දන්නේ නෑ.
මේක මේක බලන අය මේවගේ තුට්ටුදෙකේ වීඩියෝ dislike කරන්න . මේ හිගන්නෝ හදන්නේ මිනිස්සුන්ට මොකක්හරි බයිලාවක් කියලා තුට්ටුදෙකක් (viewership) හොයාගන්න. ඔබේ යුතුකම තමයි මිනිසුන්ට නියම දැනුම බෙදන දේ පමණක් promote කරන එක![]()
මගේ අලුත්ම video එක..
මගේ channel එක subscribe කරන්න..
Likes ,Comments දාන්න...
හොඳ, නරක දෙකම කියන්න.... videos මගේ channel එකෙන් බලන්න...
umbanam machan kauruhari aluth deyak kerela issarahata enawata kamati nathi ekek..elakiri ekema anunge videos modify kerela tamange channel.wela dana aya kochchara innawada? meka mama taniyama kerepu video ekak magema..anika meken mata income ekak eida kiyala tana hariyatama kiyanna baa....meka podi patan ganimak witarai...
Hodama ewa kanna onanam enna Peradeniye Agri faculty Farm ekata... simitatwa tama hadanne .. kala balanna watinwa..
මචං මේකේ වැරදියට ගන්න එපා , මේකෙන් උබට හොදක් වෙන්නේ ...
උබ මේකේ තනියම වැඩක් කරන්න උත්සහකරලා තියනවා. එක අගය කරනවා !
නමුත් මේකේ නමම බලපන් , ලංකාවේ "හොදම යෝගට්"..අපි උබ කියන සේරම හරි කියමු.. නමුත් රසෙන් පමණක් කොහොමද ඒක හොදම වෙන්නේ ??? අඩුගානේ "රසම යෝගට්" කියලා තිබුනානම් තරමක් දුරට හරි අවුලක් නෑ කියන්න තිබ්බා. මේකෙන් කියන්නේ පොඩි, පදනමක් නැති කාරණයක් මත එක වෙළද නාමයක් ප්‍රොමෝට් වෙනවා ... පදනමක් නැතුවම අනිත් ඒවා ප්‍රතික්ෂේප වෙනවා.
මේක මත්තේ ගැටෙන්නේ නැතුව කරන්න තියන හා අපට පුළුවන් දෙයක් ගැන මම කියන්නම්. දැන් ගොඩ දෙනෙක් අපේ පැරණි දේවල් , උපක්‍රම ගැන උනන්දුවෙන් කාලයක්නෙ . උබට පුළුවන් , ඔයාගේ අම්මගෙන් , ආච්චිගෙන් අහලා රසට උයන්න බවිතාකරපු උපක්‍රම ගැන විඩියෝ එකක් දෙකක් කරන්න ..."රස රහස්" වගේ !! අනිවා hit වෙනවා ..
මම උදාහරනයක් දෙන්නම් :
මාළුවක් රසවත් වෙන්න කරනා 3 බලපානවා. රස, සුවද, පැහැය. ඉස්සර පොලොස් උයනකොට එකේ රසය වගේම පැහැය (රතුපාට පොළොස් කෑලි) උනන්දු උනා. ඒවා රතුපැහැයෙන් උයන්න පැරැන්නෝ මෙන්න මේ ක්‍රමය යොදාගත්තා . පොළොස් උයන වලද වාහන මුඩියේ යටපැත්තේ විටකන හුණු පොඩ්ඩක් ගානවා. එතකොට පොලොස් ඉදෙනවිට පිටවෙන් ජලවාෂ්ප ඒ මුඩියේ වැදිලා අර හුණු එක්ක (පොඩ්ඩක්) දියවෙලා අයෙත් වලදට වැටෙනවා .. එක පොලොස් නියම රතුපැහැයෙන් ඉදෙන්න බලපානවා (අද්දැකීමෙන් කියන්නේ ). නමුත් ඉදෙන මළුවට හුණු ටිකක් දැම්මා කියලා මේක වෙන්නේ නෑ
මෙන්න මේ වගේ දෙවල් ගැන වීඩියෝ ටිකක් කරපන් ....ජයවේවා !!!

අපිටනම් හොදම හයිලන්ඩ්, අයිස්ක්‍රීමුත් හයිලන්ඩ්,( හැබැයි ඔහොම කියන්ඩනම් පුලුවන්ද දන්නැ
යෝගට්නම් ආය කොත්මලේ අඹේවෙල, පැලවත්ත
highland hodai kiyane aka hadane kiri walin godak yogart hadane kirip piti walin anchor newdale yogurt hadanet ehemai

Chello eka kaapalla...embilipitiya paththe hadana ekak...chemicals godak aduwen hadanne..anika freshma milk ganne..![]()