සම්පත් credit card කිව්වට එක නිකන් debit වගේ scene එකක් යන්නෙ. හැබැයි interest අඩුයි අනික මාර safe
AMEX හොඳයි උබ හරියට පාවිච්චි කරනවනම් ගොඩාක් offers එහෙම දෙනවා එක එක කාලවල් වලට. Online banking/payments වලටත් සිරා.
උබ ගොඩාක් overseas travel කරන එකෙක් නම් මාරම වටිනවා. Joint account වලටත් support කරනවා.