credit card එකක්‌ ගන්න

ekpeters

Well-known member
  • Nov 18, 2024
    842
    456
    63
    BOC එකේ Annual fee lifetime free එකක් තියෙනවා

    professionals ලට ලු
    FD එකක් දාල ඒකට against ගන්නත් පුළුවන් ලු...
    විස්තර දන්නවා නම් කියන්න detail ඇතුව...
     
    • Like
    Reactions: EzioAuditore

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,033
    1,716
    113
    London, United Kingdom
    එක එක Discounts, Offers කියල ක්‍රෙඩිට් කාඩ් ගන්න ගියාම වෙන්නෙ අනවශ්‍ය වියදම් වැඩි වෙන එක. අපිට අවශ්‍ය නැති බඩුවක් උනත් ගන්න හිතෙනව Offer එකක් තියනව දැක්කාම. කොහොමහරි ගෙවන්නම් කියල ගන්නව, අන්තිමට හිර වෙනව දැනෙන්නෙවත් නැතුව. මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා, ඔය සැලරියට ක්‍රෙඩිට් කාඩ් එකක් නම් ගන්න එපා. අනිවාර්යෙන් හිර වෙනව ආයෙ කතා දෙකක් නෑ.
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    BOC එකේ Annual fee lifetime free එකක් තියෙනවා

    professionals ලට ලු
    FD එකක් දාල ඒකට against ගන්නත් පුළුවන් ලු...
    විස්තර දන්නවා නම් කියන්න detail ඇතුව...
    මම මේක ගත්තා, මට bank එකෙන්ම offer එකක් තියෙනවා කියලා message දාලා තිබුනා. BOC PRESTIGE annual fee නෑ. ඒ වගේමයි වැඩිය offers එහෙමත් නෑ 🫠
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    842
    456
    63
    මම මේක ගත්තා, මට bank එකෙන්ම offer එකක් තියෙනවා කියලා message දාලා තිබුනා. BOC PRESTIGE annual fee නෑ. ඒ වගේමයි වැඩිය offers එහෙමත් නෑ 🫠
    Wisthara kiyana please.
    Gatha process eka, monawada details dunne
    Ayi offers na kiyanne
    Master visa?
    Monawada egollo dena benefits
    Sms notification for each transaction with balance. & bill reminders and payment notification etc
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Process eka ithin un one kiwwa document submite karanna thamai thibbe. Sathi deken card eka labuna. Offers na, website check karala balanna ehema offers na wadiya.
     

    Cupid55

    Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    බොහෝම ස්තූතියි සෙට් එකටම!
    මම අදහස අයින් කර ගත්තා!
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය සැලරි එක විතරයි නම් ආදායමකට තියෙන්නෙ මෙන්න මේ උපදෙස පිලිපදින්න.
    ගන්න Credit Card එකෙන් පේ කරන්න එපා බැංකුවේ සල්ලි නැත්නම්. Credit Card එකට ණය වෙන්න එපා කොටින්ම.
    Payment එකක් කර‍ොත් ගෙදර ඇවිත් ඒක eBanking වලින් Settle කරන්න. නැත්නම් හිර වෙනව. කෙලින්ම crib එකට ගිහින් පට්ට කට්ටක් කන්න වෙනව ඕකෙන් ගැලවෙන්න.
    ඒ උපදෙස් ටික පිලිපදින ගමන් food city, වගේ ඒව වලින් Discounts අත්විඳින්න :rofl:
    This is the best way. :yes:
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    842
    456
    63
    puluwan tharam credit card ekenma pay karanna.. chashless.
    anthimata bill eka settle karana kota savings eken salli adinna. tikak wadipura.. ethakota bill eka pay karala bus ekata kadeta denna wage ganak ithru wenawa... ehema nathan keepa sarayak savings eken adinna gathoth savings eke poliya adu wenawa, salli ganna warayak gane atm withdrawal walata sallith kapenawa.. therumak na
     
    • Like
    Reactions: uajanath and Gingy

    PickleMcWobblepants

    Junior member
  • Apr 18, 2025
    39
    14
    8
    Think twice before getting a credit card with this salary. If you really want one, go for it but use it very carefully, otherwise you’ll regret it..............
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    meke cc ganna epa kiyala ka gahana financial discipline nathi gothayo kiyana ewa ahanna epa. CC ekak thiyenawa kiyanne patta watinawa ban. uba aran mole kalpana karala use karapan
    හරියට manage කරන්න දන්න මනුස්සයෙක්ට නම CC එකක් පට්ට, නැත්නම් හිර වෙනවා.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,457
    3,105
    113
    Machan DFCC eke annual fee eka keeyada ? Month ekaka card eka use une nattm api keeyakwath gewanna oni na neda ?
    Mage thiyenne salary partner account ekak ban... Annual fee ekk ne.. use karoth witharai payment ekk enne... 1% cash back ekk thiyanava.. eka ape normal account ekata wetenava
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    BOC එකේ Annual fee lifetime free එකක් තියෙනවා

    professionals ලට ලු
    FD එකක් දාල ඒකට against ගන්නත් පුළුවන් ලු...
    විස්තර දන්නවා නම් කියන්න detail ඇතුව...


    Master degree එකක් තියෙන අයට තමයි ඒක .....

    Office වලට ඇවිත් දුන්න ගිය අවුරුද්දෙ ....
    Msc එක complete නැති නිසා මට ගන්න බැරිවුනා .... complete කරපු අය ගත්ත
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    Master degree එකක් තියෙන අයට තමයි ඒක .....

    Office වලට ඇවිත් දුන්න ගිය අවුරුද්දෙ ....
    Msc එක complete නැති නිසා මට ගන්න බැරිවුනා .... complete කරපු අය ගත්ත
    Ow boc prestige card eka gana puluwan msc ekak thiyanwa nam mamath gaththa eka, lifetime annual fee mkuth na ekata patta

    Credit card godak tyanwa nam ithin annual fee nathi card balala ganna eka thama honda

    Sampath eke nam e wage card na habai
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Think twice before getting a credit card with this salary. If you really want one, go for it but use it very carefully, otherwise you’ll regret it..............


    ඔවු හොඳ මූල්‍යවිනයක් තියෙන කෙනෙකුට , කල්පනාවෙන් වැඩ කරනව නම් credit card එකක් සෑහෙන්න වටිනව ....

    හැබැයි එහෙම නැති කෙනෙකුට නම් නැත්තටම නැතිවෙන්නත් ඕක ඇති ....


    ඔය දෙපැත්තෙ ඉන්න දෙන්නෙක්ව මම දැකල තියෙනව.... එකෙක් කිව්ව අපෝ credit card ගන්න එපා මට කෙලවුනා කියල .. අනික කිව්ව ගනින් හැබැයි හරියට manage කරපන් කියල ... එයා කරන හැටිත් කියල දුන්න .... ඉස්සර මම credit card තුනක් තියන් හිටිය ... ගොඩක් අඩු වියදමින් බඩු ගත්ත ..... පස්සෙ අතහැරල දැම්ම... දැන් තියෙන ආදායම වියදම එක්ක credit card එකක් manage කරන්න අමාරු නිසා