මොන කාර්ඩ් එක ගත්තත් වෙලාවට සම්පුර්ණ ගානම ගෙවන්න.. මිනිමං පේමන්ට් කියලා දෙයක් නෑ...මගේ දැන් තියෙන basic salary එක 55'000 ක් විතර වෙනවා, තව insensitive එකත් එක්ක 85'000 කට කිට්ටු වෙන්න හම්බු වෙනවා!
credit card එකක් ගන්න බැලුවේ,
දැන් තියෙන card වලින් මට ගන්න පුළුවන් හොඳම card එක මොකක්ද?
SampathKeels and Food City shopping yana ata hodma CC eka mokkda
ඔය සැලරි එක විතරයි නම් ආදායමකට තියෙන්නෙ මෙන්න මේ උපදෙස පිලිපදින්න.
ගන්න Credit Card එකෙන් පේ කරන්න එපා බැංකුවේ සල්ලි නැත්නම්. Credit Card එකට ණය වෙන්න එපා කොටින්ම.
Payment එකක් කරොත් ගෙදර ඇවිත් ඒක eBanking වලින් Settle කරන්න. නැත්නම් හිර වෙනව. කෙලින්ම crib එකට ගිහින් පට්ට කට්ටක් කන්න වෙනව ඕකෙන් ගැලවෙන්න.
ඒ උපදෙස් ටික පිලිපදින ගමන් food city, වගේ ඒව වලින් Discounts අත්විඳින්න![]()

ගාමන්ට් වලට බැංකු වලින්ම ඇවිත් කාඩ් දෙනවද දැන්100K salary nathnam credit cards denawada bank walin ?
Ube basic eka 55K nam a limit eken uda card ekak ganna epa. 50K limit thiyena ekak ganna. Salary ena bank ekatama talk karanna. Fees waive off karala ganna balanna.
Yes. Oya kattiya ganna amarui kiyala naahen andana credit cards ehema api gaththe owain thama joining fee, 1st year no annual fee ekka. Mobile packages ehemath aawa issara. Dan ithin data nisa loku case naha.ගාමන්ට් වලට බැංකු වලින්ම ඇවිත් කාඩ් දෙනවද දැන්
DFCC ekak aran dennada ??? Ona aya kiyanna. 75000k salary thibunama athi. 1% cash back for every spendමගේ දැන් තියෙන basic salary එක 55'000 ක් විතර වෙනවා, තව insensitive එකත් එක්ක 85'000 කට කිට්ටු වෙන්න හම්බු වෙනවා!
credit card එකක් ගන්න බැලුවේ,
දැන් තියෙන card වලින් මට ගන්න පුළුවන් හොඳම card එක මොකක්ද?
Keells nam NTB AmexKeels and Food City shopping yana ata hodma CC eka mokkda
combank and sampathKeels and Food City shopping yana ata hodma CC eka mokkda
Com Premium 20% discount is thereKeels and Food City shopping yana ata hodma CC eka mokkda
ow mamat dfcc ekak ganna tamai try ekak denneDFCC ekak aran dennada ??? Ona aya kiyanna. 75000k salary thibunama athi. 1% cash back for every spend
agent kenek set karala dennada ?ow mamat dfcc ekak ganna tamai try ekak denne
DFCC eke nam thiye bn....mn den masa 6k withara use karanavaDFCC SEYLAN hodata cash back tiyenwalu neda
seylan cash bak tiyenne fuel vithryi neda 1%?DFCC SEYLAN hodata cash back tiyenwalu neda