ක්‍රිසෙන්ට් කාගිල්ස් නෙමෙයි නේද නෝෆ්ලොස්ට් හරි මොකක් හරි.
Finest තමයි කාගිල්ස්
na mama danna widihata cargills..
ක්‍රිසෙන්ට් කාගිල්ස් නෙමෙයි නේද නෝෆ්ලොස්ට් හරි මොකක් හරි.
Finest තමයි කාගිල්ස්
na mama danna widihata cargills..
hahahaayoutube යන්න ඕන නෑ දැන්. එළකිරි එකට ආවම දෙකම කෙරෙනව.
oya video eka ban wei youtube eken… companies complain kalaama.![]()
oya ona taram revirws tiyenne ban..anika ekakata banala nane....overall kiyala tiyenne..



Do not eat sausages regularly. Basically unhealthy food.
Junk meat parts, salt, other nitrates & nitrites, various preservatives, stale bread etc goes in. The added chemicals can can be converted into cancer causing compounds, mainly causing bowel cancer.
uba karala thiyana de hari.. eke kisi aulak na..
anika eke kiyanawa ne "personal" choice eka kiyala ee nisa aulak na.
anika chatar ma wade
palm oil thiyanawa kiuwa
kiri piti thiyanawa kiuwa
soya thiyanawa kiuwa
rasa kaaraka thiyanawa kiuwa
daapu mas gana mukuth kiuwe na neda?
mata penne mas naa wage.
grind karapu organs da koheda ithuru tika..![]()

අපිවනං බය කොරල තියෙන්නෙ මේ පැත්තෙන් කුකුල දැම්මම කකුල් පිහාටු අරව මේව තව බෙටි එහෙම ඇඹරිල මේ පැත්තෙන් සොසේජස් එනව කියල..


LOL...
![]()
කුකුල්ලු දාන්නෙ නෑ, මේ වගේ කුඩු කරපු චිකන් කුට්ටි තමයි මැශින් වලට දාන්නේ..මේවා ගෙන්නන්නෙත් වෙනත් රටවල් වලින්.., ලන්කාවෙත් ගන්න තියෙනවා ඒත් එවා කොලිටි මදි..
ඉතිං බලන්ඩකො නේ..
මටත් ආස හිතුණ සොසේජස් කන්ඩ.. අපේ ගෙදරනං ඕව හදලම නෑ.. පාටිවල බයිට් එකට තිබුණොත් කාල තියෙනව..
LOL...
![]()
කුකුල්ලු දාන්නෙ නෑ, මේ වගේ කුඩු කරපු චිකන් කුට්ටි තමයි මැශින් වලට දාන්නේ..මේවා ගෙන්නන්නෙත් වෙනත් රටවල් වලින්.., ලන්කාවෙත් ගන්න තියෙනවා ඒත් එවා කොලිටි මදි..
මගෙ සොසේජස් එක සූප්පන්ඩ බැරිද පොඩ්ඩක්![]()
ඉතිං බලන්ඩකො නේ..
මටත් ආස හිතුණ සොසේජස් කන්ඩ.. අපේ ගෙදරනං ඕව හදලම නෑ.. පාටිවල බයිට් එකට තිබුණොත් කාල තියෙනව..
අනාත ජීවිත

මුගෙ ඉතුරුවෙච්ච olanzapine පෙති ටික ඉල්ලලා Pessimist ට දෙන්න වෙයි වගේ![]()
ඒ මොකෝ. පෙසිමිස්ට නම් අංගොඩ හරියන්නෙත් නෑ මුල්ලේරියාවට ඇඩ්මිට් කරන්න වේවි.
ඌ ඊයෙ දාපු thread එක හින්දා හිතුනේ. ඌට හීන්නෝන්මාදීය රෝග ලක්ෂණ තියෙනවා වගේ. ඇත්තටම වෙච්ච දේ සහ හිතේ මැවෙන දේ අතර වෙනස අඳුරගන්න බැරි සීන් එකක්.