ලංකාවේ හොඳ SUV මොනවද?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    SUV එකක් ගන්න plan කරනවා. දැනට හොඳ options මොනවද? Jap made only.
     
    • Like
    Reactions: Kelvin0

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    honda-crv-vti-2025-2722494212631.jpg


    fitted.jpg


    HONDA CRV 2025
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ප්‍රොපර් suv අඩුම බ්‍රෑන්ඩ්නිව් තියෙන්නෙ ජිම්නි. ඊට පස්සෙ විටාරා. අනික් ඒවා නං ඉතිං වෙස්වලාගන ඉන්න කාර්නෙ ඔය ෆ්රොන්ක්ස් වෙසල් එහෙම