කොහෙන් හරි තීම් එකක් උස්සල සයිට් එක අටවගන්නව ඊට පස්සෙ ෆ්රී හොස්ටිං හරි ශෙයාඩ් හරි ලබ්බක් අටවගන්නව
3000ක් අරං ඒක අටවල දෙනව ගන්න මනුස්සයට
ඉතිං මෙලෝ රහක් නෑ ඔහේ දුවනව ඉතිං ලෙඩ එද්දි මිනිස්සු සපොට් ගද්දි ත්රෙඩ් දාගෙන හැමිනෙනව අම්නේ අම්නේ ගාගෙන
උදා @Nadun26
3000ක් අරං ඒක අටවල දෙනව ගන්න මනුස්සයට
ඉතිං මෙලෝ රහක් නෑ ඔහේ දුවනව ඉතිං ලෙඩ එද්දි මිනිස්සු සපොට් ගද්දි ත්රෙඩ් දාගෙන හැමිනෙනව අම්නේ අම්නේ ගාගෙන
උදා @Nadun26
puduma wathayak oka awussaganna epa