ලංකාවේ හොස්ටිං ජාවාරම

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    කොහෙන් හරි තීම් එකක් උස්සල සයිට් එක අටවගන්නව ඊට පස්සෙ ෆ්‍රී හොස්ටිං හරි ශෙයාඩ් හරි ලබ්බක් අටවගන්නව
    3000ක් අරං ඒක අටවල දෙනව ගන්න මනුස්සයට
    ඉතිං මෙලෝ රහක් නෑ ඔහේ දුවනව ඉතිං ලෙඩ එද්දි මිනිස්සු සපොට් ගද්දි ත්‍රෙඩ් දාගෙන හැමිනෙනව අම්නේ අම්නේ ගාගෙන

    උදා @Nadun26
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38

    මම Theme එක අරගෙන තියෙන්නේ paid එකක් බන් මුලින්ම කිව්වා.

    මම මිනිස්සුනට Support දෙන්න බැරිම එක පොස්ට් එකක් මේකේ දල නැහැ මගේ දැනීමෙන් මම විනාඩි 2-3 Support දෙන්නේ ගොඩක අයට , මිනිස්සු මට කතා කරලා කියනකොට මම දන්නවා වෙලා තියෙන දේ

    අනිත් එක අපේ සර්වර් වල අවුල් නැහැ , ගන්න අයට කරගන්න බැරි වැඩ මම කරලා දෙන්නේ

    මම ලග තියෙනවා Dedicated Servers කිහිපයක්ම මේ අවුරුදේ විතරක් Dedi අරන් තියෙනවා 5-6 වඩා

    මම මේ වෙනකම් එළකිරි එකේ තාක්ෂනකික උදව් නම් එකක් ඉල්ලලා නැහැ හොස්ටින් සම්බන්ධයෙන් මට හොද දැනීමක් තියෙනවා Support පැත්ත කරන්න මගේ බිස්නස් එකේ ලංකාවේ ගොඩක් තැන් වල මම වගේ කරන්නේ නැහැ කියලා මට ගන්න අය කියල තියෙන්නේ , පොස්ට් එක දිගටම කරගෙන පලයන් මම දන්නවා උබ වෙන හොස්ටින් කරන එකෙක් ගේ අතකොලුවක් කියලා
     
    Uba hosting karanawa kkyala mokak hari money laundering wadakda karanne

    Pvt ltd ehema aran black money wash karanawa ne
     
    යකෝ බැංකු වලින් මට ඩොලර් ගෙවන්න දුනෙන් නැහැ එක නිසා Pvt Ltd ගත්ත බිස්නස් කාඩ් එක ගන්න.
    මම හොර වැඩ කරන්නේ නැහැ ඕනේ නම් ඕනෑම තැනකට පැමණිලි කරපන් මම බය නැහැ
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    යකෝ බැංකු වලින් මට ඩොලර් ගෙවන්න දුනෙන් නැහැ එක නිසා Pvt Ltd ගත්ත බිස්නස් කාඩ් එක ගන්න.
    මම හොර වැඩ කරන්නේ නැහැ ඕනේ නම් ඕනෑම තැනකට පැමණිලි කරපන් මම බය නැහැ
    වෙන්න බෑ මොකක් හරි එකක් තියෙනව අස්සකට වෙලා කරන
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    යකෝ බැංකු වලින් මට ඩොලර් ගෙවන්න දුනෙන් නැහැ එක නිසා Pvt Ltd ගත්ත බිස්නස් කාඩ් එක ගන්න.
    මම හොර වැඩ කරන්නේ නැහැ ඕනේ නම් ඕනෑම තැනකට පැමණිලි කරපන් මම බය නැහැ

    උබනම් සිරාම පොන්නයෙක්. මේකෙ උන් සිරා කියන දේවල් සහ ආතල් තෙරුම් ගන්න තරම් උබට කොමන් සෙන්ස් එකක් නැත්තෙ ඇයි පොන්ස්?
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    Stop complaining hos... DIY instead..
     
    Attachments

    • FB_IMG_1749387412654.jpg
      FB_IMG_1749387412654.jpg
      137.5 KB · Views: 32

    Govigama

    Member
    Apr 10, 2025
    20
    2
    3
    වෙන්න බෑ මොකක් හරි එකක් තියෙනව අස්සකට වෙලා කරන
    Politicians ලා ගේ බිස්නස් ප්‍රෝෆයිල් වලට වෙබ් සයිට් හදනවා. හොඳ contacts තියනවා corrupt politician ළාගේ. සාක්ෂි පහළ. ටෙන්ඩර් අරන් හොරාකාපු මවපු කම්පැනි ටිකේ ඩොමේන් ටික බලන්න. දැන් ගොඩක් ඩවුන්. රනිල් ගේ ආණ්ඩු කාලේ තිවංක ව trc violation කරනවා කියලා උසාවි ගානේ රස්තියාදු කරේ මුගේ කනෙක්ෂන් එකකින්. අපි ඔක්කම විස්තර එකතු සහිතව ඉන්නේ. බලමු ටිකක් මාලිමා ආණ්ඩුව ඉන්න කාලේ මුගේ ජඩ වැඩ ටික අල්ලලා දෙන එක අපේ යුතුකම. පහුවෙද්දි ආණ්ඩු මාරු වෙද්දී ආයෙත් පළිගැනීම් පටන්ගන්න බලන් ඉන්නේ.

    මගේ බිස්නස් වලට ගහන්න බෑ පොස්ට් දාලා මගෙන් එළකිරි එකේ සුළු පිරිසක් විතර අරන් ඇති.

    ඊට වඩා අරන් තියෙනවා මගෙන් 2010 සිට මම ෆ්‍රී වැඩ කරලා දුන්න මිනිස්සු , (මතක නැති තරම් ඇති)

    තව මට දේශපාලන හිතවත්කම් තියෙන නිසා කොම්පැනි වලින් අරන් තියෙනවා ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් දෙකක් පවා මගෙන් අරන් තියෙනවා ඒ නිසා ඔයාලගේ පොස්ට් එයාලට වැඩක් නැහැ එයාලා විශ්වාස කරලා තියෙන්නේ මගේ Service එකයි මගේ හිතවත් කම්යි පමණයි.

    තව මට IT බිස්නස් කිහිපයක් තියෙනවා ඒවගෙන් එනවා මට සල්ලි
    ඒවාගේ නම් මම එළකිරි එකේ කියලා නැහැ එක නිසා ඔයාලා පොස්ට් දැම්මා කියලා ඔයාලට මට ගහන්න බෑ ඔයාලට වඩා මම දුරක් මම ගිහින් ඉවරයි.

    කොටින්ම කියනවා නම් මාව ඔය පොස්ට් දලා වට්ටවන්න බෑ
    මම වැටෙන්නේ නැහැ ඕනේ තරම් පොස්ට් දාදා ඉන්න
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    Politicians ලා ගේ බිස්නස් ප්‍රෝෆයිල් වලට වෙබ් සයිට් හදනවා. හොඳ contacts තියනවා corrupt politician ළාගේ. සාක්ෂි පහළ. ටෙන්ඩර් අරන් හොරාකාපු මවපු කම්පැනි ටිකේ ඩොමේන් ටික බලන්න. දැන් ගොඩක් ඩවුන්. රනිල් ගේ ආණ්ඩු කාලේ තිවංක ව trc violation කරනවා කියලා උසාවි ගානේ රස්තියාදු කරේ මුගේ කනෙක්ෂන් එකකින්. අපි ඔක්කම විස්තර එකතු සහිතව ඉන්නේ. බලමු ටිකක් මාලිමා ආණ්ඩුව ඉන්න කාලේ මුගේ ජඩ වැඩ ටික අල්ලලා දෙන එක අපේ යුතුකම. පහුවෙද්දි ආණ්ඩු මාරු වෙද්දී ආයෙත් පළිගැනීම් පටන්ගන්න බලන් ඉන්නේ.
    @Nadun26 CID case ekak meka kauru hari gyoth uba kuduwe
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,145
    3,085
    113
    මම Theme එක අරගෙන තියෙන්නේ paid එකක් බන් මුලින්ම කිව්වා.

    මම මිනිස්සුනට Support දෙන්න බැරිම එක පොස්ට් එකක් මේකේ දල නැහැ මගේ දැනීමෙන් මම විනාඩි 2-3 Support දෙන්නේ ගොඩක අයට , මිනිස්සු මට කතා කරලා කියනකොට මම දන්නවා වෙලා තියෙන දේ

    අනිත් එක අපේ සර්වර් වල අවුල් නැහැ , ගන්න අයට කරගන්න බැරි වැඩ මම කරලා දෙන්නේ

    මම ලග තියෙනවා Dedicated Servers කිහිපයක්ම මේ අවුරුදේ විතරක් Dedi අරන් තියෙනවා 5-6 වඩා

    මම මේ වෙනකම් එළකිරි එකේ තාක්ෂනකික උදව් නම් එකක් ඉල්ලලා නැහැ හොස්ටින් සම්බන්ධයෙන් මට හොද දැනීමක් තියෙනවා Support පැත්ත කරන්න මගේ බිස්නස් එකේ ලංකාවේ ගොඩක් තැන් වල මම වගේ කරන්නේ නැහැ කියලා මට ගන්න අය කියල තියෙන්නේ , පොස්ට් එක දිගටම කරගෙන පලයන් මම දන්නවා උබ වෙන හොස්ටින් කරන එකෙක් ගේ අතකොලුවක් කියලා
    Uba theme eka gatte paid kiyala sure karanna ba machn.

    Ubata puluwanda payment receipt eka proof danna?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world

    😒