Hosting karana mama danna kipa denekma innawa specially ape company ekata karana un. oya un kisima awulak nathuwa karagena yanne.දැන් ලංකාවේ ගොඩක් අය ලංකාවේ හොස්ටින් ගැන කල කිරීමෙන් කතා කරන්නේ ගන්න අවාත් එක එක තැන් වලින් පොලු කාලා උන්ට කතා කරන්න ඕනේ හැටියට අපිට කතා කරන්නේ
ලංකාවේ හොස්ටින් කරන සමහර එවුන් ගම කාලා අපි වගේ හරියට කරන අයටවත් කරගන්න බැරි කරලා තියෙන්නේ එකෙන්.
මට කතා කරලා ගොඩක් අය අහන්නේ එයාලා පිටරටින් ගන්නවා මට උදව් කරන්න පුළුවන් ද කියල එකේ වැඩේ කරගන්න. මම හොද ඇති කියනවා එත් ලංකාවේ ඒවා ගැන කලකිරිලා කියලා මගෙන් ගන්න හිතෙන්නේ නැහැ කියනවා මම හොද නිසා කියනවා මගෙන් උදව් ඉල්ලන්න්නේ
එළකිරි එකේ අය අහනවා පිටරටින් ගන්න එකේ ඔකොම වැඩ මම කරලා දෙනවා ද කියලා
පිටරට තැන් වලින් අරගෙන කැඩෙනකොට මටම කතා කරනවා සමහරු හදා ගන්න , වයිරස් අයින් කරගන්න.
මගෙන් ගත්ත සමහරු ඉන්නවා , එයාලා අපිට වඩා අඩු තැන් වලින් හොස්ටින් අරගෙන ඒ තැන් වලින් Support නොලැබෙන නිසා මගෙන්ම අහනවා ඒ වගේ වැඩ කරන හැටි Customer තරහ කරගන්න බැරි නිසා කියලා දෙනවා ගොඩක් වෙලාවට.
සමහර අය ඉන්නවා ගන්න ඇවිත් අන්තිම ගාන කියන්න කියනවා රු 3000 තියෙන හොස්ටින් එකක් රු 1000 ඉල්ලනවා අපේ තමයි කියනවා වැඩිම, ඔය රු 3000 අවුරුද්දටම හොස්ටින් දුන්නට පට්ට පාඩුයි මොකද මාසේකට මාරම ගානක් වියදම් වෙනවා සර්වර් වලට , ඉතින් එහෙම අයට මම අදුරන හොස්ටින් හොයලා දෙනවා (මට මුල් කාලේ උදව් කල අය ඉන්නවා හොස්ටින් කළ එයාලට මම Order සෙට් කරනවා කලින් ඕනේ තරම් කරලා තියෙනවා) මම වගේම Support දෙයිද අහනවා ඒ තැන් වලින් ?
මගේ Service හොදයි හැබැයි අඩු කරලා ගන්න ඕනේ එයාලට, ඉතින් ඒ තැන් වලින් ගන්නවා එයාලා හැබැයි එහෙම තැන් වලින් අරගෙන මගෙන්ම උදව් ඉල්ලනවා, විනාඩි 10-15 තෙරෙකන්ක්ම් පැහැදිලි කරන්න ඕනේ මම
තව සමහරු ඉන්නවා එක එක තැන් වලින් VPS අරගෙන Manage කරගන්න කතා කරනවා වැඩේ කරන හැටි සුක්ෂමව කපටි කමෙන් අහනවා. ඒ අහලා එයා එක කරගන්නම් කියලා කියනවා අන්තිමට එකම පුද්ගලයා 2-3 ගන්න වෙලාවල් තියෙනවා ඔය විදියට.
මාර අමාරුයි ලංකාවේ සමහර මිනිස්සු එක්ක වැඩ කරන්න.
Order හොයගන්න මාර කට්ටක් කනවා මම මේ විදියට.
----
උබලා එක්ක බෙදාගන්න දැම්මේ මට වෙන වැඩ
අර @sajith.xp.pk හොඳට කරන් යන්නෙ
දැන්ද මේකෙන් ලොග් වුනේ උබ @tharakaf කියන්නේ උබේම ෆේක් Account එකක් නේද ? උබේ නමම නේ තියෙන්නේ ? ඇයි බන් මගේ thread අස්සේ හෑට ගාන්නේ Order අඩුද ? oecsl එක උබටම දීලා මම පැත්තකට වුනා එකේ එකේ හෑට ගන්නේ නැතුව පොපිෂන්ල් විදියට ඉන්න බලපන් බන්.
@Psiko
@psiko1
මචං @tharakaf මේ දෙකෙන් වැඩකරු කවුරු වෙන්න පුලුවන්ද?
@GTRZ @spamcheck තොපි නිදිද?හරි කමක් නෑ නිදාගනින්.

බලපන් බන් රෙජිස්ටර් එකේ උන් ලංකා හොස්ට් එකේ උන් ඉන්න විදිය උබට බැනේ ඒ විදියට ඉන්න උන් අඩුම එළකිරි එකේ Ad එකක් , ෆේස් බුක් ගෘප් එක්ක Ad එකක් දාන්නේ නැහැ උන් ඇයි බන් උබට එහෙම ඉන්න බැරි ? උබ මගේ පොස්ට් ගානේ හැම නිතෙර්ම හැමිනේනෙනවා වනේ ?මාව mention කරපු කෙනාට මම උත්තරයක් දුන්නෙ. වෙන මුකුත් නෑඑයා mention කරල තිබ්බෙ නැත්නම් මේව බලන්නෙත් නෑ දකින්නෙත් නෑ. නෑ මගේ fake එකක් නෙමෙයි. GTRS ට කියල verify කර ගන්න.
hawle kedath epa. oka illan kana wedak. business waladi anunge kunu karagahana eka moda wedak.ඉතින් බන් ඔය හොස්ටින් එකත් එක්ක සපෝට් වෙනම දියන්කෝ. උඹට සපෝට් දීලත් සල්ලි හොයන්න පුලුවන් චාන්ස් එක මිස් කරගන්නෙ
සපෝට් කියන්නෙ පට්ට ලොකු බිස්නස් එකක්.
වෙනම සපෝට් පැකේජ් හදලා තියාගනින්. සපෝට් පැයක් මේ ගානයි කියලා. එතකොට කවුරු හරි සපෝට් ගන්න කතා කරම කෙලින්ම කියපන් වෙන අයගෙ සර්වර් ගනිපුවට සපෝට් සල්ලි වලට තමයි දෙන්නෙ සපෝට් පැකේජ් එක අරගනින් කියලා. මතක ඇතුව සපෝට් විකුනද්දි මුලින් සල්ලි අරන් සපෝට් දීපන් නැත්තං උඹ වැඩ කරන විදියට වැඩේ කරගෙන සල්ලි නොදී ඉඳීවි
සාමාන්යෙන් කරන විදි කීපයක් තියනවා. ලේසිම දේ තමයි සපෝට් පැයක් මේ ගාන කියලා මුලින් සල්ලි ගන්නවා, ඌට අවුලක් ආවම උඹට කියනවා උඹ වැඩේ කරලා දෙනවා වැඩේට ගිය වෙලාව ඌ ගනිපු පැකේජ් එකේ ටයිම් එකෙන් අඩු කරගන්නවා. සපෝට් පැය ගාන අවුරුද්දක් හරි දෙකක් හරි ඇතුලත ගන්න ඕන වගේ දේවල්නුත් හදා ගනින්
එතකොට කාට හරි අවුලක් උනාම උඹගෙ සපෝට් පැකේජ් වල විස්තර ටික යවන්න තියෙන්නෙ. ඒකට කැමති නැත්තං කොහොමත් සල්ලි ගෙවන එකෙක් නෙමෙයි ඒක නිසා නොකර ඉන්න එක කොහොමත් ලාබයි
උඹගෙ කස්ටෙක් උනත් වෙන එවුන්ගෙන් ගනිපු ඒවට සපෝට් දෙද්දි කෙලින්ම කියපන් උඹ සපෝට් වෙනම බිස්නස් එකක් විදියට කරන්නෙ ඒක නිසා වෙන තැන් වලින් ගනිපුවට එහෙම ෆ්රී සපෝට් දෙන්නෙ නැහැ මේ විදියට සපෝට් පැකේජ් එකක් ගන්න කියලා. එතකොට උඹ සපෝට් වෙනම බිස්නස් එකක් විදියට කරන නිසා ඌ මොනවත් කියන එකකුත් නැහැ ෆ්රි කරලා දෙන්න කියලා
පන දාගෙන ටයිප් කරාට මේක ඉතිං කැලනි ගඟට කපපු ඉනි වගේ වෙයිද දන්නෑ
මම එහෙම පැකේජ් දාලා තියෙන්නේ මචන්ඉතින් බන් ඔය හොස්ටින් එකත් එක්ක සපෝට් වෙනම දියන්කෝ. උඹට සපෝට් දීලත් සල්ලි හොයන්න පුලුවන් චාන්ස් එක මිස් කරගන්නෙ