අනේ නදුන්. ඔයාගෙ තරහ මට තේරෙනව. මම ඕව ගණන් ගන්නෙ නෑ. මාව mention කරොත් කවුරු හරි ඒකට මම උත්තර දෙනව ඒ මනුස්සයට කරන ගෞරවයක් විදියට. එච්චරයි. මම මේකෙ ඔයාගෙ sale කඩන්නෙ නෑ. OECSL එක ඔයා ඒක මට දෙන්න ඕන නෑ. ඔයා ඒකෙ join request එක දාන දවස් වලත් මම ඒකෙ Moderator. OECSL එකෙත් ඔයා දාන posts approve කරන්නෙත් මමමයි දැක්ක ගමන්.

මම මේ එලකිරියෙ 2008 ඉඳන් ඉන්න කෙනෙක්. Hosting කරන්න කලින් අවුරුදු 5 කට කලින් ඒ. ඉතින් එතනට මම තාම පුරුද්දක් වගේ එනව. අමුතුවෙන් මම අලි සීන් එකෙන් මම එදා ඉඳන් හිටපු තැනක වෙනස් වෙන්නෙ නෑ. 2008 හිටිය විදියම තමයි. කෙනෙක් මාව mention කරොත් ඒ මනුස්සයට මම කරන ගෞරවයක් විදියට reply එකක් දානව. එච්චරයි. මෙතන මම ads ලොකුවට දාල campaign පටන් ගත්තොත් මොකද වෙන්නෙ? එහෙම කරල නැහැනෙ නේද? අර ඔයා ඉස්සර මගේ පොස්ට් දකින දකින තැන ලංකාවෙන් නම් ගන්න එපා ගගා ගියා මතකයි නේද? ඒ වගේ වැඩක් මම කරාද? නෑ නේද?

calm down bro. ඔයාට sales වැඩි කරගන්න ඕන නම් ඔහොම කතා කරන්න ඕන නෑ. නිකන් inbox message එකක් දාන්න. කියල දෙන්නම් මේව හරියට කරන විදිය.. අර comment එකත් දැම්මෙ ඔයාට මම testing වලට නිකන් දෙන්න බලාගෙන.... sorry ආ