ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    ඇයි මචෝ උඹ මට වීඑම් එකක් දැම්මා හිතක් පපුවක් තියෙනවනම් බලන්න - http://www.elakiri.com/forum/showthread.php?p=17818819
    කියලා. මම ඊට පස්සේ උඹට එල මචං බලන්නම්. කියලා රිප්ලයි කලා. කරලා උඹේ ත්‍රෙඩ් එකටත් රිප්ලයි කලානේ මචං‍

    http://www.elakiri.com/forum/showpost.php?p=17818939&postcount=19

    ඊයේ පොඩ්ඩක් ගහලා හිටියේ..

    අල්ලලා දාහන්.. කොහොමද බන් ජීවිතේ? මොකෝ කරන්නේ මේ දවස් වල..?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කෑප්ටන් Jack Sparrow;17823763 said:
    ක්‍රේසි බඩී - ජනතා සුබ සාධන හා නැව ගිලුනත් බෑන් චුන් ඇමති.
    දත් කිබුලා - සිංහල සාහිත්‍ය සහ දන්ත වයිද්‍ය කටයුතු පිළිබද ඇමති.
    රත්තරං, IDG, මිස්ටර් ටොම්, හොන්ඩ අනාතයා, Jack Sparrow (මම නෙමෙයි මට වඩා සීනියර් ජැකා) - රථවාහන පිළිබද ඇමති.
    නැකත් රාල - ජෝතිෂ්‍ය කටයුතු පිළිබද ඇමති.
    මැක්ස්බෝයිSL - ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක හා එළකිරි බම්ප් කටයුතු පිළිබද ඇමති.
    තව දනුක රුක්ෂාන් කියල එකෙකුත් ඉන්නවා, මෙලෝ රහක් නෑ. :shocked:
    තව එමටයි මේ ලිස්ට් එක. අමතක විච්ච නම් එහෙමත් එමටයි. අනිත් අය ඒවා දායි :D
    riduna™
    belli :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :rofl:ඒ කාලේ කියලා වැඩක් නෑ හැබැයි...අවුරුදු 200ක් ජීවත් වුනත් දකින්න ලැබෙන්නේ නැති සිංහල ඉගෙන ගත්තා...:yes:
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    පොඩ්ඩක් හිටහං මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් ඒ අයිඩී එකෙන් හුකෑස්.... :lol: