ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

Charith ekka thiyena tharahata ahaka inna eyage ahinsaka wife Pali nahane..charith damme oyage pic eka witharai.. Oyata thibbe ekata ekak karanna eyage pic eka witharak danna...eyage ahinsaka wifewa allagena Dapu pic ekai kiwwa kathai nan anthima pahath..kochchara tharaha giyath tikak kalpana karala Wada karanna Mita passe kollo:)

yanna anti ynna a kella nm lassanai mkada ara anith sudu eka
anti gihilla uncle ta niwadu dwase eyath ekka athal ekak gnna methana awilla podi kollonta upades denne nathuwa
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Podi Silva - පොඩි සිල්වා;17829945 said:
yanna anti ynna a kella nm lassanai mkada ara anith sudu eka
anti gihilla uncle ta niwadu dwase eyath ekka athal ekak gnna methana awilla podi kollonta upades denne nathuwa

Kiyanakan Hitiye ...ane nikan pala pala:frown::angry:
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    2_1.gif

    මරු නූල ඕයි..
    මුල ඉදං අගටම කියෙව්වා...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කෑප්ටන් Jack Sparrow;17828645 said:
    අහ්හ් උබට ගැලපෙන්නේ බඩ්යගේ නියෝජ්‍ය ඇමති කම ;)

    මේක උබට ඔදයි නේද අංකොක් උට්ටියේ? :lol:

    mata tipitip saha toyota katayuthu pilibada amathya duuraya one :(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Charith ekka thiyena tharahata ahaka inna eyage ahinsaka wife Pali nahane..charith damme oyage pic eka witharai.. Oyata thibbe ekata ekak karanna eyage pic eka witharak danna...eyage ahinsaka wifewa allagena Dapu pic ekai kiwwa kathai nan anthima pahath..kochchara tharaha giyath tikak kalpana karala Wada karanna Mita passe kollo:)

    ha :(
    sorry:sorry::sorry::sorry:
     
    mata tipitip saha toyota katayuthu pilibada amathya duuraya one :(

    ටිපිටිප් සොන්නයන්ගේ රාජ්‍ය ඇමති කමයි, ටොයෝටා කොරොල්ලා 141, ඇලියන්240/260 පිළිබද ජෙෂ්ට ඇමති කමයි උබට දෙන්නම්. :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේ සයිට් එකේ ඉන්න ප්‍රසිද්ධ මෙම්බර්ස්ලා කවුද? කලාකරුවො,ක්‍රීඩකයො සහ අනෙක් අය ඉන්නවනම් එයාලා කවුද.එයාල මේ සයිට් එකේ යූස් කරන නම් මොනාද?
    දන්න අය කියන්න.

    මචන් ඔය යුරාජ් කියල ඉන්නේ බස් ගැමුනුවා මචන්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද බෑන් වුනේ ආණ්ඩුවෙ තද පොරක්නෙ නිවුස් එහෙම සේරම ඌ කලින් දන්නව.. හොදම ෆේමස් පොර දැන් එලකිරි හිරේ :lol:
     
    • Like
    Reactions: gayankuwait

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෑප්ටන් Jack Sparrow;17828645 said:
    අහ්හ් උබට ගැලපෙන්නේ බඩ්යගේ නියෝජ්‍ය ඇමති කම ;)

    :rolleyes::rolleyes:මුකෑ හදිස්සියේ මාව ඇමති කරන්න හිතුවේ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කෑප්ටන් Jack Sparrow;17830209 said:
    ටිපිටිප් සොන්නයන්ගේ රාජ්‍ය ඇමති කමයි, ටොයෝටා කොරොල්ලා 141, ඇලියන්240/260 පිළිබද ජෙෂ්ට ඇමති කමයි උබට දෙන්නම්. :lol:

    meh.ro10588.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    hread එක මුල ඉඳලම කියෙවුවෙ දැන්.
    දැනුයි දැක්කේ! ප:baffled:

    ඇමසියා බෑන් වෙලා. ඌට ත්‍රෙඩ් එක්කක් දැම්මා. දැන් උගේ ෆේක් ටිකෙන් ලොග් වෙවී මගෙ රෙප් කපනවා හි‍ටු කියලා හැබැයි ගොඩක් නියුට්‍රල් රෙප්. :lol::lol::lol: