ලංකාවේ ෆේස්බුක් ඒජන්ට් කවුද?
මචන් මේකයි සිද්දිය. මමත් ඇඩ්මින් කෙනෙක් වෙලා ඉන්න ෆේස්බුක් පේජ් එකක් තියනවා. හොර දේශපාලකයෙක් ගැන පෝස්ට් එකක් දැම්මොත්( නම්, ගම් නැතුව ව්‍යංගයෙන්) අනිවා රිපෝට් වදිනවා. රාජපක්සලා ගැන වචනයක් කියන්න බැ, පේජ් එකෙත් රීච් බහිනවා, ඒ මදිවට ඒක දාපු ඇඩ්මින්ගේ ෆේස්බුක් එකත් restricted වෙනවා. මට මේක නෝට් උනේ අරගලය තිබ්බ කාලේ ඉදන්.
මේ නිසා මම වෙනම පේජ් එකක් හදලා, ඒකට අපි දාන පෝස්ට් එකම බැක්ග්‍රවුඩ් විතරක් වෙනස් කරලා දැම්මා.ඒ පේජ් එක කොන්ටෝල් කරන්නෙ ෆේක් එකකින්. අපේ එකවුන්ට් ඇඩ්මින් කරලා නැහැ. ඒකෙත් ලයික් ලක්ෂ3ක් විතර තියනවා. ඒත් බන් ඒ එකවුන්ට් එකට කිසි හෙනයක් නැ. ගිය සතියේ දාපු post එකක් නිසා, පෝස්ට් එක දාපු මගේ යාලුවගේ එකවුන්ට් එක මාස 3කට restricted කරලා. ඒ පෝස්ට් එකම ෆේක් එකෙන් ලොග් වෙලා එදාම, අලුතෙන් හදපු පේජ් එකටත් දාලා තිබුනේ. ඒකතත් ලයික් 10000කට එහා තිබුනා. ඒ පේජ් එකට කිසි හෙනයක් නැ බන්. මේ විදියට එක එක පේජ් වලට වෙන වෙන විදිවලට සලකන්නෙ ඇයි???? ඌ දාලා තිබුනේ " මේ රට බේරගැනීමේ අවසාන අවස්ථාව විය හැක " කියලා තනි බැක්ග්‍රවුන්ඩ් එකේ. ඉතින් බන් මේකේ මොකක්ද වරද. ඌ සෑහෙන කාලෙකින් තමා පෝස්ට් එක දැම්මෙ. ඒ නිසා අපිට restricted වෙන්න හේතුව වෙච්ච පොස්ට් එක හොයා ගන්න ආමරු උනේ නැ. අනික ඌ විභාගේ නිස ෆේස්බුක් එන්නෙත් නැ.
ඉස්සර restricted උනාම ඒකට හේතුව උන පෝස්ට් එක ගැන තියනවනේ. ඒක උඩ ක්ලික් කරාම ඒකට ගිහින් රිමූ කරන්නත් පුළුවන්. දැන් එහෙමත් බැ. restrictedකියලා එකක් පෙන්නවා. මොන පෝස්ට් එකද restricted උනේ කියලා පේන්නෙ නැ. ඒ කොටුව හිස්.
මිලින් ද රාජපක්ෂ කියන ඩයල් එකත් මේ සම්බ්න්ධ ආයතනයක වැඩ කරනවද? අරගලය කාලේ ඉසුරු සුබසිංහගෙත් එකවුන්ට් restricted උන නිසා එයා මූ ගැන කිව්වා වගේ මතකයක් තියනවා. මේ ගැන දන්න එකෙක් පැහැදිලි කිරීමක් කර්පාන්.
පේජ් එක මොකක්ද කියලා අහන්න එපා. මට උබලා දන්න දේවල් කියපන්. මට මේ ගැන ෆේස්බුක් එකට ඩීරෙක්ට් කම්ප්ලේන් කරන හැටිත් පොඩ්ඩක් කියපන්. හැමදේම උනාට පස්සේ හෙමින් සීරුවේ උබලට විස්තර ටික කියන්නම්