ලංකාවේ 10million හොයන්න

Decentrahalving

Active member
  • Mar 23, 2021
    130
    105
    43
    ලංකාවේ job කරලා, කෝටියක් ඉතුරු කරන්න puluwanda???

    60000 wage salary aragena
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    මාස 3න් 5න් කෝටී ගනන් හොයන්න, දැන් නම් හොදම බිස්නස් 2යි තියෙන්නෙ.....

    1. ආගම විකිනීම
    2. ලංකාවෙ සිංහලු මෝඩයා කරගෙන උන්ගෙන් ජිවත් වීම
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මේකෙ ත්‍රෙඩ් දදා ඉන්න වෙලේ, ලෝන් දාල හරි, වාහන, ඉඩම් ක්‍රිප්ටො ගත්තු උන් දැන් ඔය ටාගට් එක ගහල.
     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    ලංකාවේ job කරලා, කෝටියක් ඉතුරු කරන්න puluwanda???

    60000 wage salary aragena

    Puluwan.
    Mama patan gatte 30000 LKR monthly salary eka. Savings inherited wealth mokuth tibbe na. campus awa colombo boadimaka hitiye
    Dan 25 million net worth. (10 years after starting job).

    Savings walin witarak amarui. puluwan taram save karala investment opportunity ekak enakan inna. salary eka wadi karaganna aluth job walata nitharama maru wenna.
    Investments- Stocks, Crypto
    side hustle ekak- freelancing wage ekak hada ganna.
     
    • Like
    Reactions: topkollek and Erzo