ලංකාවේ 12 න් 01 කට දියවැඩියාවලූ
ඔබ දන්නවාද? සෑම තත්පර හයකට වරක් ලෝකයේ දියවැඩියා රෝගියකු මියයන බව.
අන්තර්ජාතික දියවැඩියා සංගමයේ දත්ත වලට අනුව දැනට ශ්‍රී ලංකාවේ දියවැඩියාව රෝගීන් මිලියන 1.16 ක් පමණ සිටින අතර වැඩිහිටි පුද්ගලයන් 12 දෙනෙකුගෙන් එක අයකු දියවැඩියාව රෝගයෙන් පෙලෙයි.(එය වැඩිහිටි ජනග්‍රහණයෙන් 8.5% ක් ).
එමෙන්ම අපේ රටේ හෘද රෝග(Myocardial infarction) , අංශභාගය(Stroke), වකුගඩු රෝග(Chronic kidney disease), ඇස් නොපෙනීයාම (Blindness in adults) සඳහා දියවැඩියාව (Diabetes/Diyawadiyawa) සෘජුවම බලපාන බව සොයාගෙන තිබෙනවා.
ඉහත තොරතුරු වලට අනුව මෙම රෝගය අපේ රටේ ජීවිත වලට සහ ආර්ථිකයට කරනු ලබන බලපෑම ඔබට හැඟෙනවා ඇති.
දියවැඩියා රෝගය Diyawadiyawa ,Diabetes Mellitus ,ආශ්‍රව(Asrava), ප්‍රමේහ(Prameha), මධුමේහ(Madhumeha) සහ මහරෝග්‍ය (Maharogya) යන නම් වලින්ද හැඳින්වෙන අතර එය ඈත අතීතයට දිවයන රෝගයක්.
ක්‍රිස්තු පුර්ව 1500 තරම් අතීතයේ දී මිසර ශිෂ්ටාචාරයේ ලේඛන වල දියවැඩියා රෝගය ගැන සඳහන් වන අතර එය මාරාන්තික රෝගයක් ලෙස විස්තර කර ඇත.ඉන්දියාවේ සිටි පුරාණ වෛද්‍යවරුන් දෙදෙනෙකු වූ සුස්සෘත (shruta) සහ චරක (Charaka) ක්‍රිස්තු වර්ෂ 400-500 කාලයේ දියවැඩියා රෝගයේ ප්‍රභේද දෙකක් විස්තර කර ඇත.
ඔබ දන්නවාද? සෑම තත්පර හයකට වරක් ලෝකයේ දියවැඩියා රෝගියකු මියයන බව
ගත්තේ මෙතැනින්
Ezmed.lk