ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?

reddit

Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Thank you bro help ekata....:love:



    Thanks bro. @charith84 kiyala thiyenneth oya widiha. Eka thamayi math karanna baluwe
    ------ Post added on Aug 14, 2022 at 4:15 PM
    ow, apeth mobile game play karana hinda default ena router eken ping eka stable ne bn, eka hinda mehema 5ghz gaththa. dan network eka stable bn

    5GHz thiynwa neda Fiber router eke
    mage huawei ekanam dual band newei bn enne
    ------ Post added on Aug 14, 2022 at 4:19 PM
     
    • Like
    Reactions: isuru003

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    මම දෙකක් යුස් කරනවා

    Huawei & Xiaomi එකේ මේකෙ ග්ලොබල් චයිනිස් කියලා දෙකක් තියෙනවා. චයිනිස් එකේ පර්ෆොමන්ස් වැඩි. එකේ ඉන්ග්ලිශ් නැ.

    ස්පීඩ් එක ගැන නම් කිව්වොත් මෙකෙ වෙනම ඔප්ශන් එකක් තීයෙනවා තෲ වෝල් කියලා ඒක දැම්මම සුපිරි කවරෙජ් එකක් තියෙනවා වයිෆ්යි ආය කුලුනක් ගැහුවා වගේ තමයි. 20m - 30m වගේ වපසරියක් කවර් වෙනවා

    Huawei Ax3 Pro

    https://consumer.huawei.com/en/routers/ax3-pro/


    image


    Xiaomi AC2100

    https://xiaomi-mi.com/wifi-routers/xiaomi-ac2100-wireless-wifi-router/


    pvm_03_18304_1596527084.jpg
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    මම ගත්තා ලගදි prolink 2.4 and 5 දෙකම තියන එකක්.3200 යි slt එකෙන්.ගූ ගොඩක්.මන් huwawei එකක් දීපන් කියද්දි මේක දුන්නේ නෑ කියලා.අවුරුද්දක්වත් නෑ ලයිට්වැඩ නෑ.
    Mama gatta oya wage akak 2013 di 5000k wage una
     

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    5GHz thiynwa neda Fiber router eke
    na bun. apita hambune ZTE F660. eke na. :cry:

    ow, apeth mobile game play karana hinda default ena router eken ping eka stable ne bn, eka hinda mehema 5ghz gaththa. dan network eka stable bn

    ela. oya router eka gatte kohenda?
    dan slt eken denneth 5Ghz ekak thama alutn connection walata
    Samaharawita wenna ethi. mata hambune ZTE F660. dan awrudu 4 withara wenawa ekata.

    මම දෙකක් යුස් කරනවා

    Huawei & Xiaomi එකේ මේකෙ ග්ලොබල් චයිනිස් කියලා දෙකක් තියෙනවා. චයිනිස් එකේ පර්ෆොමන්ස් වැඩි. එකේ ඉන්ග්ලිශ් නැ.

    ස්පීඩ් එක ගැන නම් කිව්වොත් මෙකෙ වෙනම ඔප්ශන් එකක් තීයෙනවා තෲ වෝල් කියලා ඒක දැම්මම සුපිරි කවරෙජ් එකක් තියෙනවා වයිෆ්යි ආය කුලුනක් ගැහුවා වගේ තමයි. 20m - 30m වගේ වපසරියක් කවර් වෙනවා

    Huawei Ax3 Pro

    https://consumer.huawei.com/en/routers/ax3-pro/


    image


    Xiaomi AC2100

    https://xiaomi-mi.com/wifi-routers/xiaomi-ac2100-wireless-wifi-router/


    pvm_03_18304_1596527084.jpg

    Brother mewage ganan kohomada?

    Bartleet IT gennana Ruijie /REYEE Tiyenwa.. Enterprise grade
    kohomada ganan?
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    na bun. apita hambune ZTE F660. eke na. :cry:


    ela. oya router eka gatte kohenda?

    Samaharawita wenna ethi. mata hambune ZTE F660. dan awrudu 4 withara wenawa ekata.



    Brother mewage ganan kohomada?


    kohomada ganan?
    Mama lagadi router eka maru kara awlak wela. Dan ena eka patta speed 5ghz nisa. Lan cable eka gahala ena ganatama wifi speed eka enawa
     
    • Wow
    Reactions: isuru003

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    WIFI 6 එකක් දැන් පාවිච්චි කරන්නෙ, කලින් තිබ්බෙ 5 එකක් පොං එකේ 6 ලොගො එක ඇරෙන්න වෙන වෙනසක් නම් නැ :D 2.4 වලින් කරන වැඩම තමයි, ඒත් කලු සින්හල කුකුලො ගෙදර ආවම 6 පෙන්නුවම මං පොරක් කියලා හිතනවා, එච්චරයි වැදගත් කමකට තියෙන්නෙ :D

    unifi U6-LR සමග UDM Pro එකක් Firewall and Load balancing walata thiyan inne
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    mehemay machan,,5ghz maha dura set wenne na,, podi prmayay set wenne
    2.4 eka ekay sahenna durata wadinne,,
    mat ganna inne wena payyak

    appiriyay slt hutte magul


    awla machan oka gattata passe config karana eka
    SLT ලබ්බෙන් Wifi අල්ලන බැ බං, ඉස්සර ADSL තිබ්බ කාලෙ නම් හොද TP-LINK එකක් ගෙනත් අපිටම කන්ෆිග් කරගන්න තිබ්බා, ඉස්සර 16 ඉදන් තිබ්බා 5Gz ඒවා. tp link archer තිබ්බා 40 විතර ඉදන්, ඒත් මට සෙට් උනා Mikrotik කියලා බ්‍රැන්ඩ් එකක් ඒකෙ 2W Transmitter එකක් තියෙනවා ගමටම එකක් ඇති, ලංකාවෙ විකුනන්න බැ, ගේන්නත් තහනම්, ඒත් ගෙදරක ඇඩ්‍රස් එකකට ගේන්න පුලුවන් ටැක්ස් නැතුව, ඒකෙ SIP ලයින් Firewall, Proxy VPN ඕන එකක් කරන්න පුලුවන්,දැන් ඉතින්ෆයිබර් ONT එකත් එක්ක අපිට කන්ෆිග් කරගන්න බැ, Fiber ONT Config වෙන්නෙ Server එකකින්,

    හොදම වැඩේ ෆයිබර් එකෙන් LAN කේබල් එකක් අරන් එතනින් AP එකකට දෙන්න, 1W 2W වගේ එකක් හොයාගන්න තිබ්බා නම් ගමටම එකක් ඇති,
    මගේ දැන් තියෙන එකත්, ගෙවල් ලග සැලුන් එකට වෙනකල් අහුවෙනවා සැලුන් එකට ගියත් ඩේටා ඔන් කරන්න ඕන නැ, :D
     
    • Like
    Reactions: vj3660 and isuru003

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    Tp link mr 200 එකේ 5ghz සපෝට්
    ඕක මම පාවිච්චි කරනවා backup Line වලට Mobitel Sim එකක් දාලා, මොබිටෙල් වලින් ෆ්‍රී දෙන උප්ප්පැනයක් නැති රව්ටර් වලට වඩා ස්පීඩ් අඩුයි ඕකෙ, ඒත් ස්ටේබල්, රව්ටර් එක ස්ටක් වෙන්නෙ රිස්ටර්ට් වෙන්නෙ නැ මාස ගානක් එක දිගට දිව්වත්, UI එකත් පට්ට Easy, App එකකුත් එනවා ෆෝන් එකෙන් රව්ටර් එකට ලොග් වෙන්න,
    පිටින් ගද්දි 17 ක් විතර වෙනවා, මොබිටෙල් එකෙන් 4000 ක් විතර වැඩිපුර ගෙවලා ගන්න පුලුවන්.
    5gz / 2.4 දෙකම එක පාර ඔන් කරන්න පුලුවන්,
    IoT තියෙනවා නම් එවා 2.4 එකේ දාලා මොබයිල් ෆෝන් වගේ එවා 5 දාන්න පුලුවන් ලග පාත ගොඩක් අය 2.4 use කරනවා නම් අපේ සිග්නල් ජැම් වෙන්නෙ නැතුව 5 වල පාඩුවෙ වැඩ කරන්න පුලුවන්,
     
    • Like
    Reactions: isuru003 and lilman