ow, apeth mobile game play karana hinda default ena router eken ping eka stable ne bn, eka hinda mehema 5ghz gaththa. dan network eka stable bnThank you bro help ekata....
Thanks bro. @charith84 kiyala thiyenneth oya widiha. Eka thamayi math karanna baluwe
------ Post added on Aug 14, 2022 at 4:15 PM
mage huawei ekanam dual band newei bn enne5GHz thiynwa neda Fiber router eke
Mama gatta oya wage akak 2013 di 5000k wage unaමම ගත්තා ලගදි prolink 2.4 and 5 දෙකම තියන එකක්.3200 යි slt එකෙන්.ගූ ගොඩක්.මන් huwawei එකක් දීපන් කියද්දි මේක දුන්නේ නෑ කියලා.අවුරුද්දක්වත් නෑ ලයිට්වැඩ නෑ.
na bun. apita hambune ZTE F660. eke na.5GHz thiynwa neda Fiber router eke
ela. oya router eka gatte kohenda?ow, apeth mobile game play karana hinda default ena router eken ping eka stable ne bn, eka hinda mehema 5ghz gaththa. dan network eka stable bn
Samaharawita wenna ethi. mata hambune ZTE F660. dan awrudu 4 withara wenawa ekata.dan slt eken denneth 5Ghz ekak thama alutn connection walata
මම දෙකක් යුස් කරනවා
Huawei & Xiaomi එකේ මේකෙ ග්ලොබල් චයිනිස් කියලා දෙකක් තියෙනවා. චයිනිස් එකේ පර්ෆොමන්ස් වැඩි. එකේ ඉන්ග්ලිශ් නැ.
ස්පීඩ් එක ගැන නම් කිව්වොත් මෙකෙ වෙනම ඔප්ශන් එකක් තීයෙනවා තෲ වෝල් කියලා ඒක දැම්මම සුපිරි කවරෙජ් එකක් තියෙනවා වයිෆ්යි ආය කුලුනක් ගැහුවා වගේ තමයි. 20m - 30m වගේ වපසරියක් කවර් වෙනවා
Huawei Ax3 Pro
https://consumer.huawei.com/en/routers/ax3-pro/
![]()
Xiaomi AC2100
https://xiaomi-mi.com/wifi-routers/xiaomi-ac2100-wireless-wifi-router/
![]()
kohomada ganan?Bartleet IT gennana Ruijie /REYEE Tiyenwa.. Enterprise grade
Mama lagadi router eka maru kara awlak wela. Dan ena eka patta speed 5ghz nisa. Lan cable eka gahala ena ganatama wifi speed eka enawana bun. apita hambune ZTE F660. eke na.
ela. oya router eka gatte kohenda?
Samaharawita wenna ethi. mata hambune ZTE F660. dan awrudu 4 withara wenawa ekata.
Brother mewage ganan kohomada?
kohomada ganan?
Mokakda model eka bro?Mama lagadi router eka maru kara awlak wela. Dan ena eka patta speed 5ghz nisa. Lan cable eka gahala ena ganatama wifi speed eka enawa
2.4 වලින් කරන වැඩම තමයි, ඒත් කලු සින්හල කුකුලො ගෙදර ආවම 6 පෙන්නුවම මං පොරක් කියලා හිතනවා, එච්චරයි වැදගත් කමකට තියෙන්නෙ 
SLT ලබ්බෙන් Wifi අල්ලන බැ බං, ඉස්සර ADSL තිබ්බ කාලෙ නම් හොද TP-LINK එකක් ගෙනත් අපිටම කන්ෆිග් කරගන්න තිබ්බා, ඉස්සර 16 ඉදන් තිබ්බා 5Gz ඒවා. tp link archer තිබ්බා 40 විතර ඉදන්, ඒත් මට සෙට් උනා Mikrotik කියලා බ්රැන්ඩ් එකක් ඒකෙ 2W Transmitter එකක් තියෙනවා ගමටම එකක් ඇති, ලංකාවෙ විකුනන්න බැ, ගේන්නත් තහනම්, ඒත් ගෙදරක ඇඩ්රස් එකකට ගේන්න පුලුවන් ටැක්ස් නැතුව, ඒකෙ SIP ලයින් Firewall, Proxy VPN ඕන එකක් කරන්න පුලුවන්,දැන් ඉතින්ෆයිබර් ONT එකත් එක්ක අපිට කන්ෆිග් කරගන්න බැ, Fiber ONT Config වෙන්නෙ Server එකකින්,mehemay machan,,5ghz maha dura set wenne na,, podi prmayay set wenne
2.4 eka ekay sahenna durata wadinne,,
mat ganna inne wena payyak
appiriyay slt hutte magul
awla machan oka gattata passe config karana eka

ඕක මම පාවිච්චි කරනවා backup Line වලට Mobitel Sim එකක් දාලා, මොබිටෙල් වලින් ෆ්රී දෙන උප්ප්පැනයක් නැති රව්ටර් වලට වඩා ස්පීඩ් අඩුයි ඕකෙ, ඒත් ස්ටේබල්, රව්ටර් එක ස්ටක් වෙන්නෙ රිස්ටර්ට් වෙන්නෙ නැ මාස ගානක් එක දිගට දිව්වත්, UI එකත් පට්ට Easy, App එකකුත් එනවා ෆෝන් එකෙන් රව්ටර් එකට ලොග් වෙන්න,Tp link mr 200 එකේ 5ghz සපෝට්