ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    ඕක මම පාවිච්චි කරනවා backup Line වලට Mobitel Sim එකක් දාලා, මොබිටෙල් වලින් ෆ්‍රී දෙන උප්ප්පැනයක් නැති රව්ටර් වලට වඩා ස්පීඩ් අඩුයි ඕකෙ, ඒත් ස්ටේබල්, රව්ටර් එක ස්ටක් වෙන්නෙ රිස්ටර්ට් වෙන්නෙ නැ මාස ගානක් එක දිගට දිව්වත්, UI එකත් පට්ට Easy, App එකකුත් එනවා ෆෝන් එකෙන් රව්ටර් එකට ලොග් වෙන්න,
    පිටින් ගද්දි 17 ක් විතර වෙනවා, මොබිටෙල් එකෙන් 4000 ක් විතර වැඩිපුර ගෙවලා ගන්න පුලුවන්.
    5gz / 2.4 දෙකම එක පාර ඔන් කරන්න පුලුවන්,
    IoT තියෙනවා නම් එවා 2.4 එකේ දාලා මොබයිල් ෆෝන් වගේ එවා 5 දාන්න පුලුවන් ලග පාත ගොඩක් අය 2.4 use කරනවා නම් අපේ සිග්නල් ජැම් වෙන්නෙ නැතුව 5 වල පාඩුවෙ වැඩ කරන්න පුලුවන්,

    මේක දැනටත් මොබිටෙල් එකෙන් ගන්න පුලුවන්ද ?

    දැන් දෙන්නෙ zlt කියල එකක්.ඕක දුන්නෙ ඉස්සර නේද ?
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මේක දැනටත් මොබිටෙල් එකෙන් ගන්න පුලුවන්ද ?

    දැන් දෙන්නෙ zlt කියල එකක්.ඕක දුන්නෙ ඉස්සර නේද ?
    එක එක කාලෙට එක එක ඒවා දෙනවා, පොඩ්ඩක් ස්පෙශල් රික්වෙස්ට් එකක් දාපං,
     
    • Like
    Reactions: lilman

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    up

    මම දෙකක් යුස් කරනවා

    Huawei & Xiaomi එකේ මේකෙ ග්ලොබල් චයිනිස් කියලා දෙකක් තියෙනවා. චයිනිස් එකේ පර්ෆොමන්ස් වැඩි. එකේ ඉන්ග්ලිශ් නැ.

    ස්පීඩ් එක ගැන නම් කිව්වොත් මෙකෙ වෙනම ඔප්ශන් එකක් තීයෙනවා තෲ වෝල් කියලා ඒක දැම්මම සුපිරි කවරෙජ් එකක් තියෙනවා වයිෆ්යි ආය කුලුනක් ගැහුවා වගේ තමයි. 20m - 30m වගේ වපසරියක් කවර් වෙනවා

    Huawei Ax3 Pro

    https://consumer.huawei.com/en/routers/ax3-pro/


    image


    Xiaomi AC2100

    https://xiaomi-mi.com/wifi-routers/xiaomi-ac2100-wireless-wifi-router/


    pvm_03_18304_1596527084.jpg
    kiyda kalu meka
    ------ Post added on Aug 15, 2022 at 12:32 AM
     
    • Like
    Reactions: JohnSnow

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    WIFI 6 එකක් දැන් පාවිච්චි කරන්නෙ, කලින් තිබ්බෙ 5 එකක් පොං එකේ 6 ලොගො එක ඇරෙන්න වෙන වෙනසක් නම් නැ :D 2.4 වලින් කරන වැඩම තමයි, ඒත් කලු සින්හල කුකුලො ගෙදර ආවම 6 පෙන්නුවම මං පොරක් කියලා හිතනවා, එච්චරයි වැදගත් කමකට තියෙන්නෙ :D

    unifi U6-LR සමග UDM Pro එකක් Firewall and Load balancing walata thiyan inne
    උබ ඉන්ටර්නෙට් කැෆෙ එකක් නෙහ් කරන්නෙහ් ?
    එකනෙ නෙ ලොඩ් බැලැන්සින් ඔනි ? දැන් පැයට කියක් ගන්නවද ?
     
    • Like
    Reactions: NRTG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    up


    kiyda kalu meka
    ------ Post added on Aug 15, 2022 at 12:32 AM
    $70-$80 range eke yanne

    menna meka kiyahan

    ape gedara tyenne adsl unlimited ekkk


    ekata dan me slt eken dena router hutta nathuwa wena ekk dammot

    komada hutto oke settings tika hadanne,, i mean the usual ones,

    slt un confi karnawane wenama
    Ubata username password dala log wenna tyenne. Easy bn
    ------ Post added on Aug 15, 2022 at 2:10 PM
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?

    එහෙම වෙනම ගන්න router එකක් SLT fiber line එකට සෙට් කරන්න පුලුවන්ද? දැන් තියෙන්නේ SLT එකෙන් දීපු router එක. ඒක 2.4Ghz ZTE එකක්.
    මට 5ghz connection එකක් ඕනේ Oculus Quest 2 එක Airlink ක්‍රමයට PC එකට සෙට් කරන්න. දැනට link cable විදියට තමයි සෙට් කරලා තියෙන්නේ.


    PS: මම බත්තරමුල්ල teleshop එකට ගිහිල්ල ඇහුවා. උන් දන්නේ නැ 5Ghz router ගැන.
    බලපන් හොයා ගන්න....

    TP LINK OMADA EAP-225
    HP ARUBA AP- 510
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?

    එහෙම වෙනම ගන්න router එකක් SLT fiber line එකට සෙට් කරන්න පුලුවන්ද? දැන් තියෙන්නේ SLT එකෙන් දීපු router එක. ඒක 2.4Ghz ZTE එකක්.
    මට 5ghz connection එකක් ඕනේ Oculus Quest 2 එක Airlink ක්‍රමයට PC එකට සෙට් කරන්න. දැනට link cable විදියට තමයි සෙට් කරලා තියෙන්නේ.


    PS: මම බත්තරමුල්ල teleshop එකට ගිහිල්ල ඇහුවා. උන් දන්නේ නැ 5Ghz router ගැන.

    Dual Band WiFi Extender එකක් අරගෙන LAN Cable එකකින් SLT Router එකට connect කරන්න. වැඩේ ගොඩ. හැබැයි ටිකක් ළඟ තියෙන්න ඕනෙ මචං 5GHz WiFi වල range එක අඩුයි.

    Dual Band WiFi Extenders ලංකාවෙ මේ දවස් වල stocks අඩුයි හැබැයි. පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි හොයාගන්න.
     
    • Like
    Reactions: isuru003

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    SLT ලබ්බෙන් Wifi අල්ලන බැ බං, ඉස්සර ADSL තිබ්බ කාලෙ නම් හොද TP-LINK එකක් ගෙනත් අපිටම කන්ෆිග් කරගන්න තිබ්බා, ඉස්සර 16 ඉදන් තිබ්බා 5Gz ඒවා. tp link archer තිබ්බා 40 විතර ඉදන්, ඒත් මට සෙට් උනා Mikrotik කියලා බ්‍රැන්ඩ් එකක් ඒකෙ 2W Transmitter එකක් තියෙනවා ගමටම එකක් ඇති, ලංකාවෙ විකුනන්න බැ, ගේන්නත් තහනම්, ඒත් ගෙදරක ඇඩ්‍රස් එකකට ගේන්න පුලුවන් ටැක්ස් නැතුව, ඒකෙ SIP ලයින් Firewall, Proxy VPN ඕන එකක් කරන්න පුලුවන්,දැන් ඉතින්ෆයිබර් ONT එකත් එක්ක අපිට කන්ෆිග් කරගන්න බැ, Fiber ONT Config වෙන්නෙ Server එකකින්,

    හොදම වැඩේ ෆයිබර් එකෙන් LAN කේබල් එකක් අරන් එතනින් AP එකකට දෙන්න, 1W 2W වගේ එකක් හොයාගන්න තිබ්බා නම් ගමටම එකක් ඇති,
    මගේ දැන් තියෙන එකත්, ගෙවල් ලග සැලුන් එකට වෙනකල් අහුවෙනවා සැලුන් එකට ගියත් ඩේටා ඔන් කරන්න ඕන නැ, :D
    මචන් එකේ picture එකක් දාන්න පුලුවන්ද? දැන් තියෙන fiber එකට මේක lan කරොත් හරිද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    $70-$85 range eke tyenne. Ganwa nam huawei ekak hari Xiaomi Mi AX6000 wage ekak ganin. ubta kisi bayak sekak nathuwa ona thenaka idan wifi drop nowi net yanna pluwan.
    අවුරුද්දක් ගියා රවුටරයක් අරගන්න. Xiaomi AX6000 එකක් ගත්තෙ. 200MB/s ම එනව WIFI වලින් :love2:

    1697465559068.png
     
    • Like
    Reactions: Amila llll

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    Yea go for wifi 6. I'm not that techi to explain but coverage is good and stable. What I do is Fiber > Then use this as the router .
    Custom will hold but then you have to get the frequency licence from TRCL. You can do it through email. DHL will help.

    Amazon product ASIN B0B3SQK74L
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,295
    2,914
    113
    ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?

    එහෙම වෙනම ගන්න router එකක් SLT fiber line එකට සෙට් කරන්න පුලුවන්ද? දැන් තියෙන්නේ SLT එකෙන් දීපු router එක. ඒක 2.4Ghz ZTE එකක්.
    මට 5ghz connection එකක් ඕනේ Oculus Quest 2 එක Airlink ක්‍රමයට PC එකට සෙට් කරන්න. දැනට link cable විදියට තමයි සෙට් කරලා තියෙන්නේ.


    PS: මම බත්තරමුල්ල teleshop එකට ගිහිල්ල ඇහුවා. උන් දන්නේ නැ 5Ghz router ගැන.
    Xiaomi Router 4A Gigabit Edition
    oka aran ethernet eken connect kara nam prashne iwarai.